අනුරාධපුරේ නවතින්න

Xsaviour

Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    අනුරාධපුරේ නවතින්න

    මචන්ලා අනුරාධපුරේ ෆෑමිලි ට්‍රප් එකක් දාන්නයි යන්නෙ. ගනන් එහෙම අඩු හොද තෑන්ක් කියපල්ලකො රෑ 2 ක් නවතින්න.හොටෙල් එකක හරි , වෙනම තෑනක් උනත් කමක් නෑ.
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    වසන්ත සොය්සගේ PLACE එකේ මේ දවස් වල කවුරුත් නැහැ
     

    samsmuthu

    Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    Happy Leoni Hotel

    මේ හොටෙල් එක හොදයි. මම ඉදල තියෙනවා 1 Night

    Happy Leoni Hotel  

    Address: Happy Leoni Hotel, Anuradhapura, Sri Lanka

    Phone: 025 4 926415
     
    Last edited:

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    Mahavihara wishrama shalawa thiyanawa. api nathara wune eke. puja nagara atha langa. attached bath room thiyana room 2kda koheda thiyanawa. thawa attached bathroom nethi room thiyanawa, kitchen 1k thiyanawa.
    0252223611