අනුරාධපුරේ නවාතැන් - HELP!!!

dmunasinghe

Active member
  • May 4, 2010
    423
    36
    28
    අනුරාධපුරේ නවාතැන් - HELP!!!

    සහෝ, ලබන මාසේ පොසොන් වලින් පස්සේ අනුරාධපුරේ ගිහින් එන්න හිතාගෙන ඉන්නේ. 10 -15 විතර කට්ටියකට නවාතැන් ගන්න හොද තැනක් දන්නවද ..... පහසුකම් තියන තැනක් තමයි බලන්නේ ..... දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න......

    TX!!!
     
    Last edited:

    waligamaya

    Well-known member
  • Rates kohomada yanne saho....

    meka tikak hoda thanak BOC එකෙන් කරනේ ගැනනම් ටිකක් වැඩියි. AC/ON AC තියනවා කෝල් කරලා වෙන්කරගන පුළුවන්. search කලොත් වෙබ් එක හොයාගන පුළුවන්. ඒවගේම ගෙවලුත් තියනවා. උබ google search කලොත් හොයන හොයා ගැන පුළුවන්.
     

    waligamaya

    Well-known member
  • මචන් මේකේ ෆැමිලි රුම් තියනවා 2300 විතරවේවි. තව ගොඩක් කට්ටිය ඉන්න පලුවන් ඒවත් තියනවා ගැබැයි ගැන දන්නේනැ. තව ලක්සිරි ඒවත් තියනවා 5000 t වඩා වැඩි.
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    Methana mama wesak walata gihin hitiya place eka

    Welking Rest Janahitha Mawatha , Pothanegama ( Town ekata 4km wage thiyenne)
    Pothanegama junction eka langata gihin four Square search kalath place eka enawa

    6 Pax with A/C 4500 without A/C 3500
    2 Pax with A/C 2500 without A/C 1500
    3 Pax without A/C 1500
    4 Pax without A/C 2000

    Room charges daala thibbe ohoma Call ekak deela balanna
    0252224509 , 0719920800 , 0719920843
     
    • Like
    Reactions: dmunasinghe

    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    Methana mama wesak walata gihin hitiya place eka

    Welking Rest Janahitha Mawatha , Pothanegama ( Town ekata 4km wage thiyenne)
    Pothanegama junction eka langata gihin four Square search kalath place eka enawa

    6 Pax with A/C 4500 without A/C 3500
    2 Pax with A/C 2500 without A/C 1500
    3 Pax without A/C 1500
    4 Pax without A/C 2000

    Room charges daala thibbe ohoma Call ekak deela balanna
    0252224509 , 0719920800 , 0719920843


    Tx!!