අනුරාධපුරේ පැත්තේ ?
මේ අපි හෙට අනුරාධපුරේ යනවා අනිද්දට දානයක් දෙන්න.මට කියහල්ලකෝ අනුරාධපුරේ පැත්තෙත් ගන් වතුර ඇවිල්ලද කියල.....ඒ පැත්තට යන්න පුළුවන් ත්තවයක්ද තියෙන්නේ....අනුරාධපුරේ පැත්තේ ඉන්න සහෝද්රයෙක්ගෙන් ඉන්නවා නම් replyන් කරන්න

පාදෙණිය හරිය එහෙම යට වෙනවා 