අනුරාධපුරේ Computer කඩ කරන උන්ට වචනයක් කියන්න බෑ බකම පණ්ඩිතයි එයාලා තමා දන්නේ ගාගෙන කියවාගෙන එනවා උන්ගේ භාෂාව කියනවා නම් Windows හදලා තියෙන්නේ උන් Computer එක හොයා ගත්තේ උන් වගේ තමා කතාව ගන්නවට වඩා හොදයි හැරිලා එන එක