අනුරාධපුර අමානුෂික මිනිස් ඝාතනය
[FONT="]අනුරාධපුර අමානුෂික මිනිස් ඝාතනය
අනුරාධපුරය යනු ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර ව පුජනීය නගරයකි. මේ ලෝක උරුම නගරයට කොටි ත්රස්තයන් ප්‍රහාරයක් එල්ල කර වසර 24 ක් සහ දින 04 ක් ගත වෙද්දී මහ කොටි නායක ෙවිලූපිල්ලේ ප්රභාකරන් ඇතුළු කොටි නායකයන් රුසක් ජිවිතක්ෂයට පත් කරමින් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට පත් කිරීමට රජයේ හමුදා සමත් විය. රුදුරු කොටියාගේ ඝාතන සංස්කෘතියට නැවතිමේ තිත තබා ඇත සිලාවතුරේ යුධ හමුදා ක`දවුරකට යන බව අගවමින් හමුදා වෙස් ගත් ත්රස්තයෝ පිරිසක් අහිංසක ගැමියෙකුගේ ට්‍රැක්ටරයකට ගොඩ වී මුල්ල කුලමට පැමිණියහ ඒ 1985 මැයි මස 12 වැනි දිනයේ දීය. රාත්‍රී ඇ`දිරි වැටෙද්දී මුල්ලි කුලම දේවස්ථානයේ ගත කරමින් ගම්වැසියන්ගේ ප්රණිත ආහාරයෙන් සප්පායම් වී සැපට නිදා ගත් මේ පිරිස පසුවදා හිමිදිරි උදෑසන ගම් වැසියන්ගේ මග පෙන්වීම ඇතිවම එලෙත්තෙයිකුලම් වෙත පැමිණියහ
පසුදා එනම් 14 වැනිදා උදෑසන ගම්මුන්ගෙන් අසා දැනගත් තොරතුරු අනුව පයින්ම පිටත් වු අතර මගදී වාහනයක් කොල්ල කා රියදුරා සහ මගින් දෙදෙනෙකු ද සමග ගමන් ආරම්භ කළහ. ඔවුන්ගේ අපේක්ෂාව වුයේ පුත්තලම හරහා අනුරාධපුරය වෙත පැමිණීමයි. මග දී මේ රියදුරා සහ මගීන් දෙදෙනා ද මරා දමා ඇත.
අනුරාධපුරයේ නව බස් නැවතුම වෙත ගිය හමුදා වෙස් ගත් කොටි ත්රස්තයෝ එහි සිටි සියළු දෙනාටම දිගට හරහට වෙඩි තබන්නට වුහ. සෑම දෙසටම වෙඩි තබද්දී බොහෝ දෙනෙක් දිව ගියහ. ඉදිරියට ආ වාහන නවතා එය තුලට අත් බෝම්බ දමා ගැසු ත්රස්තයන් කරන අතරතුර ශ්‍රී මහා බෝධිය දෙසට ගිය තවත් කණ්ඩායමක් එහි සිටි භික්ෂුන් වහන්සේලා සියලූ දෙනාටම වෙඩි තබන්නට විය.
මුළු ප්‍රදේශයම ලේ විලක් කළ ත්රස්තවාදීන් පැහැර ගත් බස් රථයකින් පගා යද්දී නොච්චියාගම ප්‍රදේෂයේ දීම පොලිස් මුර පොළකට ද පහර දී එක් අයෙකු මරා දමා තිබුණි. එතැන් සිට ඉදිරියට හමුවන සෑම දෙනෙකුටම වෙඩි තබමින් විල්පත්තු අභය භූමිය හරහා ගමන් ගත් මේ කොටි කණ්ඩායම විල්පත්තු අභය භූමියෙන් සිටි සේවකයෝ කාමරයක අ`ගුල දමා එහි තිබු වාහනයක් පැහැර ගෙන පලා ගියහ. මෙසේ යද්දී ඉදිරියට හමු වු මාර්ග කම්කරුවන් සියලූ දෙනාම මරා දමා ඔවුන්ගේ ට්රැක්ටරය පැහැර ගත් ත්‍රස්තවාදියෝ ඉහල අහසේ කැරකෙන හෙලිකොප්ටරයක් දැක අසල නිවසකට ඇතුළු වී එහි සිටි 04 දෙනෙකු මරා දැමුහ. මෙලෙස අනුරාධපුර ප්‍රහාරය එල්ල කළ කොටි කිහිප දෙනෙකුට තුවාල සිදු වී නිරුපද්‍රිතව පලා යද්දී අහිංසක නිරායුධ මිනිසුන් 234 දෙනෙකු මිය ගොස් තිබුණි. ඒ අතර භික්ෂුන් වහන්සේලා දස නමක් ද දස සිල් මාතාවන් 05 දෙනෙක් ද සිල් සමාදන් වු වු වැසියෝ 120 ක් ද වුහ
[/FONT]

LTTE ATTACK IN ANURADHAPURA 