අනුරාධපුර ඈයො

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    අනුරාධපුර යන්න idea එකක් තියෙනවා Sunday සිල් ගන්න නඩයක් එක්ක. පෝය නිසා සෙනග ඉඳියිද? ශ්‍රී මහා බෝධිය පැත්තෙ, රුවන්වැලි සෑය පැත්තේ වගේ සෙනග අනිත් පැතිවලත් ඉඳියිද. ටිකක් නිදහසේ කොහෙට හරි වෙලා වාඩි වෙලා ඉන්න තිබ්බා නම් ඇති. අපිත් එක්ක යන අනිත් කට්ටිය සිල් අරං එනකන්.
     
    • Like
    Reactions: Solo Rider

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    කෙල්ල සිල් අරං එනකං කොහෙට හරි වෙලා වාඩි වෙලා ඉන්නේ මොකටද කුකුළෝ. උඹත් සිල් ටිකක් ගනින්කෝ එදාට
     
    • Haha
    Reactions: Solo Rider

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය ශ්‍රී මහ බෝධියෙ ඉඳන් රුවන්වැලිසෑයට යන පාර දෙපැත්තෙ සෑහෙන පරණ නටඹුන් තොගයක් තියෙනවා. දවසකින් කවර් කරන්න බැරි තරම්. මටත් ඔය සෙනඟ ගොඩේ ගිහින් පොරකකා වඳින එක අප්පිරියයි.මම නම් කරන්නෙ ඒ නටඹුන් බලන එක. සන්නිපාත ශාලාව, දාන ශාලාව, රෝහල් සංකීරණය එහෙම රුවන්වැලිසෑයට ලඟමයි තියෙන්නෙ. දාන ශාලාවෙ ගලෙන් කරපු බත් ඔරුවක් තියෙනව අඩි තිහක් විතර දිග. හැම තැනම විස්තර ලියපු බෝඩ් එකකුත් ගහල තියෙනව පුරාවිද්‍යා එකෙන්.‍රෝහල් සංකීර්ණය තියෙන්නෙ රුවන්වැලිසෑයට ඇතුල් වෙන ගේට් එකට හරි කෙලින්ම ඉස්සරහ. එතන ඉඳගෙන ඉන්නත් පුලුවන් හෙවනට වෙලා.
    එහෙම නැත්තම් ජේතවනාරාමෙට පලයන්.බලු බල්ලෙක් නෑ නුගගස් හෙවනට වෙලා ඉඳගෙන ඉන්න පුලුවන්.
    සමාධි පිළිමෙ තියෙන පැත්තත් නිදහස්. හැබැයි පෝයට සෙනඟ ඉඳී. මට නම් සමාධි පිළිමෙ දිහා දවසක් උනත් බලන් ඉන්න පුලුවන් පැත්තකට වෙලා.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113

    ඈයො​

    1700875647265.png
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    කෙල්ල සිල් අරං එනකං කොහෙට හරි වෙලා වාඩි වෙලා ඉන්නේ මොකටද කුකුළෝ. උඹත් සිල් ටිකක් ගනින්කෝ එදාට

    මමත් කැමතියි . හැබැයි සෙනග ගොඩක් ඉද්දී අවුල් මචං. මට ඊට වඩා භාවනාක් calm and quiet place එකකට වෙලා බුදු පිළිමයක් දිහා බලන් ඉන්න එක, කුරුල්ලො කෑ ගහන සද්දෙ අහන එක. හුලං ගහන සද්දෙ වගේ ඒවා අහන එක. 😑😑

    go to thisawewa , Nala sepak ganna

    තැන්ක්ස් මචන්

    ඔය ශ්‍රී මහ බෝධියෙ ඉඳන් රුවන්වැලිසෑයට යන පාර දෙපැත්තෙ සෑහෙන පරණ නටඹුන් තොගයක් තියෙනවා. දවසකින් කවර් කරන්න බැරි තරම්. මටත් ඔය සෙනඟ ගොඩේ ගිහින් පොරකකා වඳින එක අප්පිරියයි.මම නම් කරන්නෙ ඒ නටඹුන් බලන එක. සන්නිපාත ශාලාව, දාන ශාලාව, රෝහල් සංකීරණය එහෙම රුවන්වැලිසෑයට ලඟමයි තියෙන්නෙ. දාන ශාලාවෙ ගලෙන් කරපු බත් ඔරුවක් තියෙනව අඩි තිහක් විතර දිග. හැම තැනම විස්තර ලියපු බෝඩ් එකකුත් ගහල තියෙනව පුරාවිද්‍යා එකෙන්.‍රෝහල් සංකීර්ණය තියෙන්නෙ රුවන්වැලිසෑයට ඇතුල් වෙන ගේට් එකට හරි කෙලින්ම ඉස්සරහ. එතන ඉඳගෙන ඉන්නත් පුලුවන් හෙවනට වෙලා.
    එහෙම නැත්තම් ජේතවනාරාමෙට පලයන්.බලු බල්ලෙක් නෑ නුගගස් හෙවනට වෙලා ඉඳගෙන ඉන්න පුලුවන්.
    සමාධි පිළිමෙ තියෙන පැත්තත් නිදහස්. හැබැයි පෝයට සෙනඟ ඉඳී. මට නම් සමාධි පිළිමෙ දිහා දවසක් උනත් බලන් ඉන්න පුලුවන් පැත්තකට වෙලා.

    ගොඩක් ස්තූතියි මචං

    කුඹුල්ලු ඉන්නවද 🙄
    ඉන්නවා. ගමේ උන් නෑ කියන තැන් වලට බහින්නත් එපා. හොඳම දේ ගියපාර අනුරාධපුර ගිය වෙලේ නාන්න තැනක් හෙවුවා. නතර වෙලා හිටිය තැනයි, තිස්ස වැව ගාව මල් විකුණපු මනුස්සයයි හැමෝම කිව්වෙ තිස්ස වැවේ නාන්න කියලා. හම්මො බං යද්දි පත කිඹුලෙක්. ගමේ උන් නාන්න ආවාම මම කිඹුලෙක් ඉන්නවා කිව්වාම පෙලක් උන් හිනත් උනා. බඩු දැක්කාම කටවල ඇද උනා. 🤣
     
    • Wow
    Reactions: sakuntha1996

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනුරාධපුර යන්න idea එකක් තියෙනවා Sunday සිල් ගන්න නඩයක් එක්ක. පෝය නිසා සෙනග ඉඳියිද?

    Ow yako
    Patta senaga

    Meka maru