අනුරාධපුර - කොළඹ බස් help
කොළඹ ඉඳන් අනුරාධපුරයට ඉක්මනටම යන්න පුළුවන් බස් පාර මොකක්ද?
A/C bus තියන පාරවල් මොනවද? කොච්චර වෙලාවක් යනවාද?
උදේ 5.30 ට විතර කොලඹ යන්න ඕන...