අනුරාධපුර ගියාම මට සෙට් වෙච්ච එක

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,439
    1
    62,128
    113
    Mother Earth
    කාටවත්ම දෙන්න එපා. ඔය gold ore එකක් යකෝ. උබ පට්ටම ලකී පොරක් බන්. අර ඩොක්ට රවට්ටලා උබට පුකේ අරින්න යන්නෙ. අහු වෙන්න එපා. ඕක කෙලින්ම ගෙනියන්න ස්වර්ණාභරණ අධිකාරියට. පස්සෙ උන්ට ඕක දීලා සල්ලි ගනින්.

    images
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,809
    5,819
    113
    අඩේ උඹලාගේ තාත්තා වගේ හිතන එවුන් තමයි රාජපක්ෂලා 🤮
    ඔහේ නිකන් පයට පෑගෙන වීසි කරලා වගේ තියන කෑල්ලක් අරන් ඇවිත් ආරක්ෂිතව තියෙන ඒකේ වැරුද්ද මොකද්ද බන්? තිබ්බා නම් උන් පාරක් හදද්දි එකට දාලා කළු ගල් කෑලි කියලා.
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    Ubalaa okkoma වැරදි..ඔක කූබි කාපු ගල් බනිසක් එහෙම නැත්තන් Adamantium දිය කරලා ඇගට විදගනින් නිකන් වොල්වරීන් වගේ ෆීලින් එකක් එයි
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,627
    25,988
    113
    ඔහේ නිකන් පයට පෑගෙන වීසි කරලා වගේ තියන කෑල්ලක් අරන් ඇවිත් ආරක්ෂිතව තියෙන ඒකේ වැරුද්ද මොකද්ද බන්? තිබ්බා නම් උන් පාරක් හදද්දි එකට දාලා කළු ගල් කෑලි කියලා.
    දැනුවත් ව ගැනීම, සොරකමක්... ආසාවට ගෙනාව නෙවේ නේ. අච්චුවක් කියලා දන්නවා. අනෙක ඔය පුජා බූමි වල එව්වා ගෙනාපුවම හෙන කරදර වුන අය ගැනත් අහලා තියෙනවා.

    මම නිධන් හාරපු තැනකින් ගල් මිරිස් ගල් අඹරන පොඩි ගලක් ගෙනාව. ඊළඟ සතියේ බයික් එක පෙරලිලා 99 බේරුනේ තුවාල එක්ක. ඒක ආපහු ගිහින් දැම්මා. නිධන් ගත්ත ඉඩමේ මහ ජෝඩුව ලෙඩ වෙලා මළා ටික කාලෙකින්
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,809
    5,819
    113
    දැනුවත් ව ගැනීම, සොරකමක්... ආසාවට ගෙනාව නෙවේ නේ. අච්චුවක් කියලා දන්නවා. අනෙක ඔය පුජා බූමි වල එව්වා ගෙනාපුවම හෙන කරදර වුන අය ගැනත් අහලා තියෙනවා.

    මම නිධන් හාරපු තැනකින් ගල් මිරිස් ගල් අඹරන පොඩි ගලක් ගෙනාව. ඊළඟ සතියේ බයික් එක පෙරලිලා 99 බේරුනේ තුවාල එක්ක. ඒක ආපහු ගිහින් දැම්මා. නිධන් ගත්ත ඉඩමේ මහ ජෝඩුව ලෙඩ වෙලා මළා ටික කාලෙක
    එහෙම හැම එකක්ම ඔයාගේ දේවල් වලට අහු වෙන්නේ නැහැ බන්. ඔය පොඩි කලෙකින් එකක් එයා හදලා තිබ්බා ගොඩක් වෙලාවට ඔය රක්ෂිතයේ වට පිටාව එන් හම්බවෙන එව්වා. බැංකුවට ආපු පරණ නෝට්ටු වගේ එව්වා එකතු කරලයි තිබ්බා. කාසි අච්චු කිව්වාට අච්චුව කින් කැඩිච්ච කෑල්ලක්.තව පරණ මැටි මුට්ටි කෑල්ලක් කොහෙන් හරි හොයාගත්ත. උණබට මාර්ක් වැදුණූ. අදටත් ගෙදර ලච්චුවක දාලා අරන් තියලා තියනවා. ඔක්කෝම කුණූ ගොඩවල් වලට දාලා තිබ්බ එව්වා. ඉතින් එකතු කරලා තිබ්බා. එයා නිතර ට්‍රිප් යනවා. අවුරුද්දකට හතරක් පහක්. ඉතින් ඒ කාලේ ආපදාවට ගෙනාපුවා. පුරාවිද්‍යා උණක් තිබ්බා එයාට. කවදාවත් ලොකු වැදගත්කමක් තියන දෙයක් අරන් එන්නේ නැහැ. හැබයි මධ්‍යම සංස්කෘතික අරමුදල ගහන පොත් හතරක් පහක් අනිවා ගන්නවා. ඔව්වා ගැන දන්නේ ඒ පොත් පත් වලින්.