ඔහේ නිකන් පයට පෑගෙන වීසි කරලා වගේ තියන කෑල්ලක් අරන් ඇවිත් ආරක්ෂිතව තියෙන ඒකේ වැරුද්ද මොකද්ද බන්? තිබ්බා නම් උන් පාරක් හදද්දි එකට දාලා කළු ගල් කෑලි කියලා.අඩේ උඹලාගේ තාත්තා වගේ හිතන එවුන් තමයි රාජපක්ෂලා![]()
දැනුවත් ව ගැනීම, සොරකමක්... ආසාවට ගෙනාව නෙවේ නේ. අච්චුවක් කියලා දන්නවා. අනෙක ඔය පුජා බූමි වල එව්වා ගෙනාපුවම හෙන කරදර වුන අය ගැනත් අහලා තියෙනවා.ඔහේ නිකන් පයට පෑගෙන වීසි කරලා වගේ තියන කෑල්ලක් අරන් ඇවිත් ආරක්ෂිතව තියෙන ඒකේ වැරුද්ද මොකද්ද බන්? තිබ්බා නම් උන් පාරක් හදද්දි එකට දාලා කළු ගල් කෑලි කියලා.

එහෙම හැම එකක්ම ඔයාගේ දේවල් වලට අහු වෙන්නේ නැහැ බන්. ඔය පොඩි කලෙකින් එකක් එයා හදලා තිබ්බා ගොඩක් වෙලාවට ඔය රක්ෂිතයේ වට පිටාව එන් හම්බවෙන එව්වා. බැංකුවට ආපු පරණ නෝට්ටු වගේ එව්වා එකතු කරලයි තිබ්බා. කාසි අච්චු කිව්වාට අච්චුව කින් කැඩිච්ච කෑල්ලක්.තව පරණ මැටි මුට්ටි කෑල්ලක් කොහෙන් හරි හොයාගත්ත. උණබට මාර්ක් වැදුණූ. අදටත් ගෙදර ලච්චුවක දාලා අරන් තියලා තියනවා. ඔක්කෝම කුණූ ගොඩවල් වලට දාලා තිබ්බ එව්වා. ඉතින් එකතු කරලා තිබ්බා. එයා නිතර ට්‍රිප් යනවා. අවුරුද්දකට හතරක් පහක්. ඉතින් ඒ කාලේ ආපදාවට ගෙනාපුවා. පුරාවිද්‍යා උණක් තිබ්බා එයාට. කවදාවත් ලොකු වැදගත්කමක් තියන දෙයක් අරන් එන්නේ නැහැ. හැබයි මධ්‍යම සංස්කෘතික අරමුදල ගහන පොත් හතරක් පහක් අනිවා ගන්නවා. ඔව්වා ගැන දන්නේ ඒ පොත් පත් වලින්.දැනුවත් ව ගැනීම, සොරකමක්... ආසාවට ගෙනාව නෙවේ නේ. අච්චුවක් කියලා දන්නවා. අනෙක ඔය පුජා බූමි වල එව්වා ගෙනාපුවම හෙන කරදර වුන අය ගැනත් අහලා තියෙනවා.
මම නිධන් හාරපු තැනකින් ගල් මිරිස් ගල් අඹරන පොඩි ගලක් ගෙනාව. ඊළඟ සතියේ බයික් එක පෙරලිලා 99 බේරුනේ තුවාල එක්ක. ඒක ආපහු ගිහින් දැම්මා. නිධන් ගත්ත ඉඩමේ මහ ජෝඩුව ලෙඩ වෙලා මළා ටික කාලෙක