අනුරාධපුර ගියාම මට සෙට් වෙච්ච එක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    අනුරාධපුර ගියා, ජේතවනාරාමය ගාවදි හම්බුනේ තැනිතලා බිමක තිබිලා. මම දන්න Dr කෙනෙක් ඉන්නවා. Astronomer කෙනෙක් එයානම් කිව්වෙ weathered hematite වෙන්න පුලුවන් කියලා. hematite ගලට අකුණු ගැහුවාමත් මෙහෙම වෙන්න පුලුවන්ලු, කෝකටත් ලැබ් අරන් එන්න කිව්වා. 🪨🪨🪨

    unnamed-1.jpg
    unnamed.jpg
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    metal slug. පරණ කම්මල් කියනවා ජේකවනාරාමේ වටේ. තාත්තා අරන් ආපු කාසි අච්චු වගයක් තියනවා අනුරාධපුර පොපොන්නරුටව‍ෙන් .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    අනුරාධපුර ගියා, ජේතවනාරාමය ගාවදි හම්බුනේ තැනිතලා බිමක තිබිලා. මම දන්න Dr කෙනෙක් ඉන්නවා. Astronomer කෙනෙක් එයානම් කිව්වෙ weathered hematite වෙන්න පුලුවන් කියලා. hematite ගලට අකුණු ගැහුවාමත් මෙහෙම වෙන්න පුලුවන්ලු, කෝකටත් ලැබ් අරන් එන්න කිව්වා. 🪨🪨🪨

    unnamed-1.jpg
    unnamed.jpg
    welicchha balu bettak da?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    පිටසක්වලින් ආපු සෘෂිවරයෙක් අනුරාධපුරේදි වටිනා වස්තුවක් දුන්නා කියලා ෆේස්බුක් එකේ වෛරල් කරා නම් උබට දේවාලයක් අටවගෙන ආතල් එකේ කෝටී ගාණකුත් හොයාගෙන ඉන්න තිබුනා. නොදකින් තොපි වගේ හරක්. කෝනාරයව සෙට් කර ගත්ත නම් ඌ ලවා හොදට ප්‍රෝමොට් කර ගන්න තිබුනා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    asteroid da
    possible
    metal slug. පරණ කම්මල් කියනවා ජේකවනාරාමේ වටේ. තාත්තා අරන් ආපු කාසි අච්චු වගයක් තියනවා අනුරාධපුර පොපොන්නරුටව‍ෙන් .
    කාන්දම් කෑල්ලකට ලන් කලා, පොඩි ආරොපනයක් තියෙනවා, ලොකුවට නෑ, හැබැයි මර බරයි
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    possible

    කාන්දම් කෑල්ලකට ලන් කලා, පොඩි ආරොපනයක් තියෙනවා, ලොකුවට නෑ, හැබැයි මර බරයි
    not iorn, most likely bronze or copper . so only small amount of iorn impuraty. iorn need mach more heat withing long piriod of time.
     
    • Love
    • Like
    Reactions: CorD SaC and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    උබ බීච් ගිහින් තියෙද? හුණුගල් වගේ යකෝ මේක. :baffled::baffled:

    මේ වගේ හුනු ගලක් දාපන් බලන්න

    වේ හුබස් වලත් මේ වගේ එව්වා තියේ :baffled:

    අනේ තොපි

    Oh My God Omg GIF by NETFLIX

    මූ පහුගිය ටිකේ මැනික් කාරයෙක්ට සයිට් එකක් හැදුවනේ දැන් ගල් පිස්සුව ගහලා :lol: :lol: :lol:
    පරිසරයේ දේවල් ටිකක් බුද්ධියෙන් දකින්න බලපන්, එතකොට පේන දේවල් ඊට වඩා වැඩී. ගොන් වැස්සි. ගෑනුන්ගෙ පුක්වල් විතරයි තොපිට
    ------ Post added on Jul 24, 2024 at 12:03 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    metal slug. පරණ කම්මල් කියනවා ජේකවනාරාමේ වටේ. තාත්තා අරන් ආපු කාසි අච්චු වගයක් තියනවා අනුරාධපුර පොපොන්නරුටව‍ෙන් .
    අඩේ උඹලාගේ තාත්තා වගේ හිතන එවුන් තමයි රාජපක්ෂලා 🤮
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    වෙලිච්ච ගොම් බෙට්ටක් නේදැ :eek:

    අඩො ජෝක් නෙවෙයි

    ඕක අනුරාදපුර යුගේ පොසිල වෙච්ච බෙට්ටක් වෙන්න බැරිද සිරාවta. :eek:
    මඩුවක් ගහල ගමේ එවුන්ට පෙන්නහන්

    මෙහ්, දැක්කද @Honey Bunch
    ------ Post added on Jul 24, 2024 at 3:25 AM