අනුරාධපුර ඝාතනය ‍

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අනුරාධපුර ඝාතනය ‍

    මේ සිද්ධිය නම් හරිම අවාසනාවන්ත දෙයක්....:(:(:(

    බලහත්කාරයෙන් කෙල්ලෙක්ගේ ඇඳුම් ගලවපු එකට කෙල්ලගෙ තාත්තා විරුද්ධ වුන එකට වෛර බැඳගත්තු කාලකණ්නි ඒ දුවව ආරක්ෂා කරපු තාත්තව කපල කොටල මරල දාල.

    වැරැද්ද කලේ උන්මයි.... ඒකට විරුද්ධ වෙච්චි එකට පළිය ගන්න මරලත් ඉවරයි.

    මොකද්ද මේ කාලකන්ණින්ට වෙලා තියෙන්නෙ....? :angry::angry:
    දැන් පැනල ගිහිං ලු. ඇයි දැං පැනල යන්නෙ? තමන්ගෙ වැරදි අනුමත නොකරපු අයව මරන්න පුළුවන් නම් දැන් ඇයි පැනල යන්නෙ?:angry::angry:

    සේරටම එහා පොලීසියට වාර කීපයක්ම පැමිණිලි කරල තියෙනව ඒත් ගණන් අරන් නැහැ කියනව. වේදනාවෙන් කියන ඒ හැම වචනයකම මේ රටේ ඇත්ත තත්වය පේනව.
    මේක තවත් එක සිද්ධියක් විතරයි. තව මේ වගේ දේවල් කොච්චර වෙනව ඇද්ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝ කවුරුත් තාම ඒගොල්ලන්ගෙ මානව හිමිකම් ගැන කතා කලේ නෑ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ekko sudu van genna ona. Nethan 'Marana Daduwama' genna ona.

    මරණ දඬුවම ඕනෙ නෑ ආයුධ පෙන්නන්න එක්කගියා නං ඇති. මරණයේ ගුප්ත බවක් තියෙන්න ඕනෙ එතකොටයි මිනිස්සු භය වෙන්නෙ :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    maara scene eka neda bn
    math dakka news wala.

    owa okkoma hadanna puluwan me rate marana daduwama kriyathmaka kala nam. koheda mun ekekwath eeka karanne nane
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    රට කරන මහ එවුන් දෙන්නා පණ මදි බන් උන් දෙන්නා මයිත්‍රී කර කර ඉන්නකොට කෙලලා ගිහින් ඉවරයි දැන් මිනීමැරුම් වැඩිත් ඒකයි :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශික් අම්මප මේ වගේ පොඩි දේකට මිනිහෙක් කපල කොටලා මරණ තත්වෙට වටිලානේ මේ මිනිස්සු :no: මුන්ව නං ආයුද පෙන්නන්න එක්ක යනව ඇර වෙන විසඳුමක් නෑ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Policiya ganan gatthe nathnam----ASP----SP----DIG----POLICE HEAD QUARTERS---119-----POLICE COMMISSION- valata complaint karanna thibunane ?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :(:(:(:angry:

    මරණ දඬුවම ඕනෙ නෑ ආයුධ පෙන්නන්න එක්කගියා නං ඇති. මරණයේ ගුප්ත බවක් තියෙන්න ඕනෙ එතකොටයි මිනිස්සු භය වෙන්නෙ :yes:

    කැලෑ නිතීය ප්‍රශ්නයට විසදුමක් නෙවෙයි.නිහිය හැමෝටම හරියටක්‍රියාත්මක වීමයි වෙන්න ඕනේ.මුල්ම සැරේ හරියට නිතිය ක්‍රියාත්මක වුනානම් මෙහෙම වෙන්නේ නෑ.අනික ආයුධ පෙන්නන්න යන එක වගේ දේවල් සමහරවිට කරන්නේ ඒ වගේ අපරාධවල සැලසුම්කරුවන් බේරගන්න එක වෙන්නත් පුලුවන්. ඇත්තටම අපි පාතාලයකියලා දකින්නේ පාතාලයෙ ෆුට් සොල්ජර්ස්ලා මිසක් ගෝඩ් ෆාදර්ස්ලා නෙවෙයි. අර මාතර කේස් එකප්ලැන් කරපු එක්කෙනා සමහරවිට දැන් සැනසිල්ලේ ඇති එයා පාවාදෙන්න පුලුවන් අයට දැන් කතාකරන්න බැරිනිසා.

    කිසිමවෙලාවකපැමිණ්iලිකරු ,විනිසුරු හා අලුගෝසුවා එකම පුද්ගලයෙක් වෙන්න බෑ. ලන්කාව වගේ දේශපාලන බලයට ,මුදල් බලයට තනහුරු බලයට නිතිය නැමෙන රටක එහෙමවුනොත් වෙන්නේ නිපුන රාමනායක වගේ සිද්ධි වෙන එක.

    Quis custodiet ipsos custodes?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    lamai 3 denekge thatthek maranawa kiyanne yakoo saha gahana aparada
    sure ekata deshapalakayekge gottak allana ekek
    thiru kapanna one pakayalage
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :(:(:(:angry:

    කැලෑ නිතීය ප්‍රශ්නයට විසදුමක් නෙවෙයි.නිහිය හැමෝටම හරියටක්‍රියාත්මක වීමයි වෙන්න ඕනේ.මුල්ම සැරේ හරියට නිතිය ක්‍රියාත්මක වුනානම් මෙහෙම වෙන්නේ නෑ.අනික ආයුධ පෙන්නන්න යන එක වගේ දේවල් සමහරවිට කරන්නේ ඒ වගේ අපරාධවල සැලසුම්කරුවන් බේරගන්න එක වෙන්නත් පුලුවන්. ඇත්තටම අපි පාතාලයකියලා දකින්නේ පාතාලයෙ ෆුට් සොල්ජර්ස්ලා මිසක් ගෝඩ් ෆාදර්ස්ලා නෙවෙයි. අර මාතර කේස් එකප්ලැන් කරපු එක්කෙනා සමහරවිට දැන් සැනසිල්ලේ ඇති එයා පාවාදෙන්න පුලුවන් අයට දැන් කතාකරන්න බැරිනිසා.

    කිසිමවෙලාවකපැමිණ්iලිකරු ,විනිසුරු හා අලුගෝසුවා එකම පුද්ගලයෙක් වෙන්න බෑ. ලන්කාව වගේ දේශපාලන බලයට ,මුදල් බලයට තනහුරු බලයට නිතිය නැමෙන රටක එහෙමවුනොත් වෙන්නේ නිපුන රාමනායක වගේ සිද්ධි වෙන එක.

    Quis custodiet ipsos custodes?

    ඇත්ත. හැබැයි foot soldiers ල හොයාගන්න අමාරු වුනාම godfathers ලට පවතින්න විදිහක් නැතුව යනව. එකම ප්‍රශ්නය විසඳන්න ක්‍රම ගොඩක් තියෙන්න පුලුවන් :yes: godfathers ලව මරන්න බැරි නං foot soldiers ලව මරන්න ඕනෙ. දෙයක් පවතින්නෙ සාධක ගොඩක් මත නං එක සාධකයක් හරි අයිං කලා නං හරිනෙ