අනුරාධපුර ඝාතනය
මේ සිද්ධිය නම් හරිම අවාසනාවන්ත දෙයක්....

බලහත්කාරයෙන් කෙල්ලෙක්ගේ ඇඳුම් ගලවපු එකට කෙල්ලගෙ තාත්තා විරුද්ධ වුන එකට වෛර බැඳගත්තු කාලකණ්නි ඒ දුවව ආරක්ෂා කරපු තාත්තව කපල කොටල මරල දාල.
වැරැද්ද කලේ උන්මයි.... ඒකට විරුද්ධ වෙච්චි එකට පළිය ගන්න මරලත් ඉවරයි.
මොකද්ද මේ කාලකන්ණින්ට වෙලා තියෙන්නෙ....?

දැන් පැනල ගිහිං ලු. ඇයි දැං පැනල යන්නෙ? තමන්ගෙ වැරදි අනුමත නොකරපු අයව මරන්න පුළුවන් නම් දැන් ඇයි පැනල යන්නෙ?

සේරටම එහා පොලීසියට වාර කීපයක්ම පැමිණිලි කරල තියෙනව ඒත් ගණන් අරන් නැහැ කියනව. වේදනාවෙන් කියන ඒ හැම වචනයකම මේ රටේ ඇත්ත තත්වය පේනව.
මේක තවත් එක සිද්ධියක් විතරයි. තව මේ වගේ දේවල් කොච්චර වෙනව ඇද්ද?

මුන්ව නං ආයුද පෙන්නන්න එක්ක යනව ඇර වෙන විසඳුමක් නෑ