අනුරාධපුර ඝාතනය ‍

Darshana2000

Active member
  • Nov 2, 2006
    550
    52
    28
    h

    මට නම් හොයාගෙන ගිහින් මරන්න තරහක් තරහක් අවේ ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇත්ත. හැබැයි foot soldiers ල හොයාගන්න අමාරු වුනාම godfathers ලට පවතින්න විදිහක් නැතුව යනව. එකම ප්‍රශ්නය විසඳන්න ක්‍රම ගොඩක් තියෙන්න පුලුවන් :yes: godfathers ලව මරන්න බැරි නං foot soldiers ලව මරන්න ඕනෙ. දෙයක් පවතින්නෙ සාධක ගොඩක් මත නං එක සාධකයක් හරි අයිං කලා නං හරිනෙ

    foot soldiersla bihiwenawa natiwena pamawata... so much competition... Prisons are rest rooms for them...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇත්ත. හැබැයි foot soldiers ල හොයාගන්න අමාරු වුනාම godfathers ලට පවතින්න විදිහක් නැතුව යනව. එකම ප්‍රශ්නය විසඳන්න ක්‍රම ගොඩක් තියෙන්න පුලුවන් :yes: godfathers ලව මරන්න බැරි නං foot soldiers ලව මරන්න ඕනෙ. දෙයක් පවතින්නෙ සාධක ගොඩක් මත නං එක සාධකයක් හරි අයිං කලා නං හරිනෙ

    අහුවෙන foot soldiersලා මරනවා කියන්නේ ගෝඩ් ෆාදර්ස්ලාට බේරෙන්න මාර්ගයක්.
    සමාජීය හේතුමත අලුහෙන් foot soldiersලා හොයාගන්න එකාමාරු වැඩක් නෙවෙයි .මෙච්කර කල් පාතාලයෝ මැරුම්කාලාතිබ්බට පාතාලය අඩුවෙලා නෑනේ. මුල ගලවන්නේ නැතුව අතු කැපුවට වැඩක් නෑ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    uba danda ooka kiyanne laxman ayye

    Api inne southern area vala, Oya vage ,maranna ,kotanna, ape father ta th hitiya sahena Hathuro set ekak. Policiya , courts ,hodata purudui. Habai Ape father ta gahanna apu hama ekatama, Father dunna return eka danena vidiyata.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අල්ලගෙන ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙනවා. අව්රුදු 4යි 5යි පොදු සමාව යටතේ නිදහස් කරනවා.
    උන් ඇවිත් ආයෙම වැඩ පටන්ගන්නවා. මට හොඳටම විස්වාසයි තව අව්රුදු 4ක් පහක් යද්දි මේ රටේ නිදහසේ ජීවත් වෙන්ඩ බැරි වාතාවරණයක් එනවා. දැන් ඉස්කෝලේ යන පොඩි එකා පවා කුඩුකාරයෙක්. නැත්නම් බඩුකාරයෙක්. මේවට වගකියන්න ඕනි දේශපාලනය (පක්ෂ නෙවෙයි. පොදුවේ) හා පොළිසිය.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama methana dakina deya nam, Mea maruna kena, thamange daughter ta athavara karanna apu, kenata hariyata gahuva nam, ohoma venne naha.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අහුවෙන foot soldiersලා මරනවා කියන්නේ ගෝඩ් ෆාදර්ස්ලාට බේරෙන්න මාර්ගයක්.
    සමාජීය හේතුමත අලුහෙන් foot soldiersලා හොයාගන්න එකාමාරු වැඩක් නෙවෙයි .මෙච්කර කල් පාතාලයෝ මැරුම්කාලාතිබ්බට පාතාලය අඩුවෙලා නෑනේ. මුල ගලවන්නේ නැතුව අතු කැපුවට වැඩක් නෑ

    foot soldiers ල මරල පාතාලට අඩුවුනේ නැහැයි කියල කොහොමද කියන්නෙ ? ඒ කියන්නෙ foot soldiers ලටත් නීතිය ක්‍රියාත්මක කිරීම අතෑරලම දැම්මත් පාතාලයේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් වෙන්නෑ කියන එකද ? පොලිසිය විසුරුවා හැරියත් ? එහෙම වෙනසක් වෙනවනෙ. ඒ කියන්නෙ අනිවාර්යයෙන් foot soldiers ලා පාලනයෙන් පාතාලයට බලපෑමක් කලහැකියි කියන එකනෙ. කිසිම මනුස්සයෙක් පොලිසියෙන් මැරුං කන්න කැමති නෑනෙ. අනිවාර්යයෙන් foot soldiers ලා මැරිමෙන් සහ ඒව මාධ්‍ය වලිං ප්‍රසිද්ධ කිරීමෙන් god fathers ලගෙ පැවැත්මට බලපෑමක් කලහැකියි.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අහුවෙන foot soldiersලා මරනවා කියන්නේ ගෝඩ් ෆාදර්ස්ලාට බේරෙන්න මාර්ගයක්.
    සමාජීය හේතුමත අලුහෙන් foot soldiersලා හොයාගන්න එකාමාරු වැඩක් නෙවෙයි .මෙච්කර කල් පාතාලයෝ මැරුම්කාලාතිබ්බට පාතාලය අඩුවෙලා නෑනේ. මුල ගලවන්නේ නැතුව අතු කැපුවට වැඩක් නෑ

    මුල කියන්නේ අනිවාර්යෙන්ම දේසපාලකයෙක් හෝ දේසපාලන පිළිසරනක් ලබන පුද්ගලයෙක්
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අහුවෙන foot soldiersලා මරනවා කියන්නේ ගෝඩ් ෆාදර්ස්ලාට බේරෙන්න මාර්ගයක්.
    සමාජීය හේතුමත අලුහෙන් foot soldiersලා හොයාගන්න එකාමාරු වැඩක් නෙවෙයි .මෙච්කර කල් පාතාලයෝ මැරුම්කාලාතිබ්බට පාතාලය අඩුවෙලා නෑනේ. මුල ගලවන්නේ නැතුව අතු කැපුවට වැඩක් නෑ

    GOTA innakota oya underworld leaders la Lankaweth hitiye na. Pathale sudda karala dala thibune. Ape gewal peththe hitiya pathale ta sambanda ekek u e dawas wala hena loku party danawa uge golayo ekathu karan. U ta wedi thibba witarai uge golayo hoyagannath na.

    Pathaleta gihin wedi kala merenawa dekkama anith ewun baya wenawa nikanma.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    foot soldiers ල මරල පාතාලට අඩුවුනේ නැහැයි කියල කොහොමද කියන්නෙ ? ඒ කියන්නෙ foot soldiers ලටත් නීතිය ක්‍රියාත්මක කිරීම අතෑරලම දැම්මත් පාතාලයේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් වෙන්නෑ කියන එකද ? පොලිසිය විසුරුවා හැරියත් ? එහෙම වෙනසක් වෙනවනෙ. ඒ කියන්නෙ අනිවාර්යයෙන් foot soldiers ලා පාලනයෙන් පාතාලයට බලපෑමක් කලහැකියි කියන එකනෙ. කිසිම මනුස්සයෙක් පොලිසියෙන් මැරුං කන්න කැමති නෑනෙ. අනිවාර්යයෙන් foot soldiers ලා මැරිමෙන් සහ ඒව මාධ්‍ය වලිං ප්‍රසිද්ධ කිරීමෙන් god fathers ලගෙ පැවැත්මට බලපෑමක් කලහැකියි.

    වෙන්න ඕනේ foot soldiersලාඅ හරියා නිතිය ක්‍රියාත්මක කරලා එයාලගේ හොරහුරුවලින් ගෝඩ් ෆාදර්ස්ලාවාල්ලගන්න එක.එහෙම නැහුව පාතාලය නැති කරන්න බෑ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    GOTA innakota oya underworld leaders la Lankaweth hitiye na. Pathale sudda karala dala thibune. Ape gewal peththe hitiya pathale ta sambanda ekek u e dawas wala hena loku party danawa uge golayo ekathu karan. U ta wedi thibba witarai uge golayo hoyagannath na.

    Pathaleta gihin wedi kala merenawa dekkama anith ewun baya wenawa nikanma.

    ඔහොමකරනකොට ඇත්ත පාහාලයො විතරක් නෙවෙයි අනිත් මිනිස්සුවත්මරන්න පුලුවන්.නිපුන රාමනායක කේස් එක මතකනේ. පොලිසියට ඕන එක්කෙනෙක් මරලා පාහාලයෙක් කියලාමිඩියාව්ලට දුන්නම මාධ්‍යත් ඒකම කියනවා කවුරුවත් දන්නේ නැහුව අහින්සක අයවත් ඔහොමමරන්නපුලුවන්,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන්න ඕනේ foot soldiersලාඅ හරියා නිතිය ක්‍රියාත්මක කරලා එයාලගේ හොරහුරුවලින් ගෝඩ් ෆාදර්ස්ලාවාල්ලගන්න එක.එහෙම නැහුව පාතාලය නැති කරන්න බෑ.

    හරියට නීතිය ක්‍රියාත්මක කරනව කියන එකෙං අදහස් කරන්නෙ මොකක්ද ? රෑට කූඩුවට දාල උදේට එලියට අරගෙන නිකං කන්න බොන්න දිදී ලෙඩ වුනාම බෙහෙතුත් රජයේ වියදමිංම අරං දීල නඩත්තු කරන එකද ?

    හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒකෙ තර්කයක් නෑ. ඒත් ඇත්තට මුහුන දෙමුකො. ලංකාවෙ හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නෑ. ක්‍රියාත්මක වෙන කාලෙකුත් පේන තෙක් මානෙක නෑ. එහෙම රටක අපි හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ කියල foot soldiers ල පාලනය කරන එකට විරුද්ධ වීමෙන් වෙන්නෙ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න පටං ගන්න එක නෙමේ, foot soldiers ලට නිදහස ලැබිල පාතාලෙ තවත් ශක්තිමත් වෙලා සමාජය තවත් පිරිහෙන එක.

    logically නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒත් ඒ තත්වෙට යන කං හරි (යයි කියල මට නං විශ්වාසයක් නෑ) ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේ කරන්න ඕනෙ.
    foot soldiers ලට වද දීල මරන්න ඕනෙ. ඒව ගැන සමාජය දැනුවත් දැනුවත් වෙන්න ඕනෙ.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේවට නම් මගේ කට ඇරෙන්නේ නෑ. මිනිස්සු අතින්ණේ අනේ වැරදි වෙන්නේ. ඒත් ඔන්න තාත්තා මරපු පාතාලේ එකෙක්ව ආයුද හොයන්න එක්ක ගියොත් නම් මට කට වහන් ඉන්න බෑ. මොන දේ වුනත් රටේ ප්‍රජාතන්ත්රවාදෙ නැති වෙන්න දෙන්න බෑනේ. පොලිසියට නීතිය අතට ගන්න දෙන්න බෑ. :yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මේවට නම් මගේ කට ඇරෙන්නේ නෑ. මිනිස්සු අතින්ණේ අනේ වැරදි වෙන්නේ. ඒත් ඔන්න තාත්තා මරපු පාතාලේ එකෙක්ව ආයුද හොයන්න එක්ක ගියොත් නම් මට කට වහන් ඉන්න බෑ. මොන දේ වුනත් රටේ ප්‍රජාතන්ත්රවාදෙ නැති වෙන්න දෙන්න බෑනේ. පොලිසියට නීතිය අතට ගන්න දෙන්න බෑ. :yes:

    Right----Oya mea prasneta answer ekak denna. Mage daughter ta athavara karanna apu ekava, Mama visin Uva maruvoth Mokadha Oya kiyanne ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාතාලකාරයන්ගේ මානව හිමිකම් ගැන බෙරිහන්දෙන පොන්නයිනි තොපි දැන් මොකද කියන්නෙ???????????????????????
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හරියට නීතිය ක්‍රියාත්මක කරනව කියන එකෙං අදහස් කරන්නෙ මොකක්ද ? රෑට කූඩුවට දාල උදේට එලියට අරගෙන නිකං කන්න බොන්න දිදී ලෙඩ වුනාම බෙහෙතුත් රජයේ වියදමිංම අරං දීල නඩත්තු කරන එකද ?

    හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒකෙ තර්කයක් නෑ. ඒත් ඇත්තට මුහුන දෙමුකො. ලංකාවෙ හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නෑ. ක්‍රියාත්මක වෙන කාලෙකුත් පේන තෙක් මානෙක නෑ. එහෙම රටක අපි හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ කියල foot soldiers ල පාලනය කරන එකට විරුද්ධ වීමෙන් වෙන්නෙ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න පටං ගන්න එක නෙමේ, foot soldiers ලට නිදහස ලැබිල පාතාලෙ තවත් ශක්තිමත් වෙලා සමාජය තවත් පිරිහෙන එක.

    logically නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒත් ඒ තත්වෙට යන කං හරි (යයි කියල මට නං විශ්වාසයක් නෑ) ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේ කරන්න ඕනෙ.
    foot soldiers ලට වද දීල මරන්න ඕනෙ. ඒව ගැන සමාජය දැනුවත් දැනුවත් වෙන්න ඕනෙ.

    නිතිය හරියට ක්‍රියාතමක වෙනවා කියන්නේ වරදේ හැටියට්ට දඩුවම් ලැබෙනවා. සුදුසු අය පුනරුප්ථපනය වෙලා ආපහු සමාජයට එනවා.( නැතුවකාටවත් දඩුවම් දෙන්න එපා කියන එක නෙවෙයි.) ඒ වගේම දඩුවම තීරණය කරන්නේ පමිණිල්ල විසින් නෙවෙයි විනිසුරුවෙක් විසින්.

    එහෙම නොවුනොත් වෙන්නේ අගුලාන සිද්ධිය.නිපුන රාමනායක සිද්ධියේදි වගේ පොලිසියේ කාත් එක්ක හරි අවුලක් ගියොත් පාතලයෙක් කියලා පාපොච්චාරණයකට බලෙන් අත්සන අරන් මරලා දාන්න හැකියවක් ලැබැන එක. නිතිය හරියට ක්‍රියාත්මක නොවිමට පිලියම කැලෑ නිතිය නෙවෙයි.ඒක තවත් ප්‍රශ්නයක් මිසක්.
    (මිට වඩානම් මේක ගැන වාද කරන්නේ නෑ.)