ඇත්ත. හැබැයි foot soldiers ල හොයාගන්න අමාරු වුනාම godfathers ලට පවතින්න විදිහක් නැතුව යනව. එකම ප්රශ්නය විසඳන්න ක්‍රම ගොඩක් තියෙන්න පුලුවන්godfathers ලව මරන්න බැරි නං foot soldiers ලව මරන්න ඕනෙ. දෙයක් පවතින්නෙ සාධක ගොඩක් මත නං එක සාධකයක් හරි අයිං කලා නං හරිනෙ

uba danda ooka kiyanne laxman ayye
foot soldiersla bihiwenawa natiwena pamawata... so much competition... Prisons are rest rooms for them...

අහුවෙන foot soldiersලා මරනවා කියන්නේ ගෝඩ් ෆාදර්ස්ලාට බේරෙන්න මාර්ගයක්.
සමාජීය හේතුමත අලුහෙන් foot soldiersලා හොයාගන්න එකාමාරු වැඩක් නෙවෙයි .මෙච්කර කල් පාතාලයෝ මැරුම්කාලාතිබ්බට පාතාලය අඩුවෙලා නෑනේ. මුල ගලවන්නේ නැතුව අතු කැපුවට වැඩක් නෑ

foot soldiers ල මරල පාතාලට අඩුවුනේ නැහැයි කියල කොහොමද කියන්නෙ ? ඒ කියන්නෙ foot soldiers ලටත් නීතිය ක්‍රියාත්මක කිරීම අතෑරලම දැම්මත් පාතාලයේ ක්රියාකාරීත්වයේ වෙනසක් වෙන්නෑ කියන එකද ? පොලිසිය විසුරුවා හැරියත් ? එහෙම වෙනසක් වෙනවනෙ. ඒ කියන්නෙ අනිවාර්යයෙන් foot soldiers ලා පාලනයෙන් පාතාලයට බලපෑමක් කලහැකියි කියන එකනෙ. කිසිම මනුස්සයෙක් පොලිසියෙන් මැරුං කන්න කැමති නෑනෙ. අනිවාර්යයෙන් foot soldiers ලා මැරිමෙන් සහ ඒව මාධ්‍ය වලිං ප්‍රසිද්ධ කිරීමෙන් god fathers ලගෙ පැවැත්මට බලපෑමක් කලහැකියි.
Mama methana dakina deya nam, Mea maruna kena, thamange daughter ta athavara karanna apu, kenata hariyata gahuva nam, ohoma venne naha.
GOTA innakota oya underworld leaders la Lankaweth hitiye na. Pathale sudda karala dala thibune. Ape gewal peththe hitiya pathale ta sambanda ekek u e dawas wala hena loku party danawa uge golayo ekathu karan. U ta wedi thibba witarai uge golayo hoyagannath na.
Pathaleta gihin wedi kala merenawa dekkama anith ewun baya wenawa nikanma.
වෙන්න ඕනේ foot soldiersලාඅ හරියා නිතිය ක්‍රියාත්මක කරලා එයාලගේ හොරහුරුවලින් ගෝඩ් ෆාදර්ස්ලාවාල්ලගන්න එක.එහෙම නැහුව පාතාලය නැති කරන්න බෑ.
මේවට නම් මගේ කට ඇරෙන්නේ නෑ. මිනිස්සු අතින්ණේ අනේ වැරදි වෙන්නේ. ඒත් ඔන්න තාත්තා මරපු පාතාලේ එකෙක්ව ආයුද හොයන්න එක්ක ගියොත් නම් මට කට වහන් ඉන්න බෑ. මොන දේ වුනත් රටේ ප්‍රජාතන්ත්‍රවාදෙ නැති වෙන්න දෙන්න බෑනේ. පොලිසියට නීතිය අතට ගන්න දෙන්න බෑ.![]()
හරියට නීතිය ක්‍රියාත්මක කරනව කියන එකෙං අදහස් කරන්නෙ මොකක්ද ? රෑට කූඩුවට දාල උදේට එලියට අරගෙන නිකං කන්න බොන්න දිදී ලෙඩ වුනාම බෙහෙතුත් රජයේ වියදමිංම අරං දීල නඩත්තු කරන එකද ?
හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒකෙ තර්කයක් නෑ. ඒත් ඇත්තට මුහුන දෙමුකො. ලංකාවෙ හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නෑ. ක්‍රියාත්මක වෙන කාලෙකුත් පේන තෙක් මානෙක නෑ. එහෙම රටක අපි හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ කියල foot soldiers ල පාලනය කරන එකට විරුද්ධ වීමෙන් වෙන්නෙ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න පටං ගන්න එක නෙමේ, foot soldiers ලට නිදහස ලැබිල පාතාලෙ තවත් ශක්තිමත් වෙලා සමාජය තවත් පිරිහෙන එක.
logically නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒත් ඒ තත්වෙට යන කං හරි (යයි කියල මට නං විශ්වාසයක් නෑ) ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේ කරන්න ඕනෙ.
foot soldiers ලට වද දීල මරන්න ඕනෙ. ඒව ගැන සමාජය දැනුවත් දැනුවත් වෙන්න ඕනෙ.