අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුව&#3

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුව&#3

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන සහ කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ වසා දැමීමට තීරණය කර ඇත.
    ඇඳිරි නීතිය ඉවත් කරන කාලයේ දී ද ඒවායේ කිසිදු සුපිරි වෙළඳ සලක් හෝ සාමාන්‍ය වෙළඳ සැලක් විවෘත නොකිරීමට තීරණය කර තිබේ.
    කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙකු එම ප්‍රදේශවල ගැවසී ඇති බවට ලැබී ඇති තොරතුරු මත මෙම තීන්දුව ගෙන ඇත.
    එම ප‍්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් නිවෙස් වලට ලබා දෙන බව පොලිසිය සදහන් කරයි. :confused::confused::sorry::sorry:
     
    • Like
    Reactions: Vandetta

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මනුෂ්‍ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත්වේවා.