අනුරාධපුර බස් උදව්...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    අනුරාධපුර කුරුණෑගල හරහා කොළඹ A/C Bus පටන් ගන්නේ අනුරාධපුරේ පරණ බස් ස්ටෑන්ඩ් එකෙන්ද? අලුත් එකෙන්ද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    අනුරාධපුර කුරුණෑගල හරහා කොළඹ A/C Bus පටන් ගන්නේ අනුරාධපුරේ පරණ බස් ස්ටෑන්ඩ් එකෙන්ද? අලුත් එකෙන්ද?
    ඔකොම දුර ගමන් ඒවා තියෙන්නේ පරණ එකේ මචන් එකට යන්න.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    ඔකොම දුර ගමන් ඒවා තියෙන්නේ පරණ එකේ මචන් එකට යන්න.
    දඹුල්ල කුරුණෑගල හරහා කොළඹ යන A/C බස් පැයෙන් පැයට වගේ නැද්ද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    දඹුල්ල කුරුණෑගල හරහා කොළඹ යන A/C බස් පැයෙන් පැයට වගේ නැද්ද?
    එකනම් දන්නේ නැහැ මචන් මම, දුර ගමන් බස් නම් පරණ එකේ තමයි තියෙන්නේ.
    අළුත් එකෙත් නුවර කොලබ ඒවා තියෙනවා කළාතුරකින් වගේ පරණ එකේ තමයි ගොඩක්ම තියෙන්නේ.
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    දඹුල්ල කුරුණෑගල හරහා කොළඹ යන A/C බස් පැයෙන් පැයට වගේ නැද්ද?
    Parana bus stand eken thama yanne. Route eka 15ne. Intercity e tharam na mm hithanne. 43 Anuradhapura Nuwara nm eka digata thiyanawa. 15 tikk aduyi. Payen payata wage nm athi samahara wita