අනුරාධපුර කුරුණෑගල හරහා කොළඹ A/C Bus පටන් ගන්නේ අනුරාධපුරේ පරණ බස් ස්ටෑන්ඩ් එකෙන්ද? අලුත් එකෙන්ද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,050 34,553 113 Apr 4, 2025 #1 අනුරාධපුර කුරුණෑගල හරහා කොළඹ A/C Bus පටන් ගන්නේ අනුරාධපුරේ පරණ බස් ස්ටෑන්ඩ් එකෙන්ද? අලුත් එකෙන්ද?
Nadun26 Well-known member Apr 27, 2015 14,133 12,671 113 38 Apr 4, 2025 #2 nalin0001 said: අනුරාධපුර කුරුණෑගල හරහා කොළඹ A/C Bus පටන් ගන්නේ අනුරාධපුරේ පරණ බස් ස්ටෑන්ඩ් එකෙන්ද? අලුත් එකෙන්ද? Click to expand... ඔකොම දුර ගමන් ඒවා තියෙන්නේ පරණ එකේ මචන් එකට යන්න. Reactions: khjinesh, Asmodeus and nalin0001
nalin0001 said: අනුරාධපුර කුරුණෑගල හරහා කොළඹ A/C Bus පටන් ගන්නේ අනුරාධපුරේ පරණ බස් ස්ටෑන්ඩ් එකෙන්ද? අලුත් එකෙන්ද? Click to expand... ඔකොම දුර ගමන් ඒවා තියෙන්නේ පරණ එකේ මචන් එකට යන්න.
N nalin0001 Well-known member Jun 12, 2014 20,050 34,553 113 Apr 4, 2025 #3 Nadun26 said: ඔකොම දුර ගමන් ඒවා තියෙන්නේ පරණ එකේ මචන් එකට යන්න. Click to expand... දඹුල්ල කුරුණෑගල හරහා කොළඹ යන A/C බස් පැයෙන් පැයට වගේ නැද්ද?
Nadun26 said: ඔකොම දුර ගමන් ඒවා තියෙන්නේ පරණ එකේ මචන් එකට යන්න. Click to expand... දඹුල්ල කුරුණෑගල හරහා කොළඹ යන A/C බස් පැයෙන් පැයට වගේ නැද්ද?
Nadun26 Well-known member Apr 27, 2015 14,133 12,671 113 38 Apr 4, 2025 #4 nalin0001 said: දඹුල්ල කුරුණෑගල හරහා කොළඹ යන A/C බස් පැයෙන් පැයට වගේ නැද්ද? Click to expand... එකනම් දන්නේ නැහැ මචන් මම, දුර ගමන් බස් නම් පරණ එකේ තමයි තියෙන්නේ. අළුත් එකෙත් නුවර කොලබ ඒවා තියෙනවා කළාතුරකින් වගේ පරණ එකේ තමයි ගොඩක්ම තියෙන්නේ.
nalin0001 said: දඹුල්ල කුරුණෑගල හරහා කොළඹ යන A/C බස් පැයෙන් පැයට වගේ නැද්ද? Click to expand... එකනම් දන්නේ නැහැ මචන් මම, දුර ගමන් බස් නම් පරණ එකේ තමයි තියෙන්නේ. අළුත් එකෙත් නුවර කොලබ ඒවා තියෙනවා කළාතුරකින් වගේ පරණ එකේ තමයි ගොඩක්ම තියෙන්නේ.
DHE Well-known member Oct 31, 2021 1,941 3,609 113 Anuradhapura Apr 4, 2025 #5 nalin0001 said: දඹුල්ල කුරුණෑගල හරහා කොළඹ යන A/C බස් පැයෙන් පැයට වගේ නැද්ද? Click to expand... Parana bus stand eken thama yanne. Route eka 15ne. Intercity e tharam na mm hithanne. 43 Anuradhapura Nuwara nm eka digata thiyanawa. 15 tikk aduyi. Payen payata wage nm athi samahara wita
nalin0001 said: දඹුල්ල කුරුණෑගල හරහා කොළඹ යන A/C බස් පැයෙන් පැයට වගේ නැද්ද? Click to expand... Parana bus stand eken thama yanne. Route eka 15ne. Intercity e tharam na mm hithanne. 43 Anuradhapura Nuwara nm eka digata thiyanawa. 15 tikk aduyi. Payen payata wage nm athi samahara wita
Nanosudha Well-known member Dec 28, 2012 5,149 4,907 113 Apr 4, 2025 #6 2 kenma yanawa. parana eke hitiyoth seat ganna puluwan