අනුරාධපුර රොබරිය.

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,024
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රොබරියට ආපු එවුන්ගේ primary goal වෙලා තියෙන්නේ කොහොමහරි සල්ලි බෑග් එක අරන් පනින එකද නැත්තම් security එකේ එවුන් එක්ක ගහගන්න එකද?
    ගොන් බයියෝ දෙන්නෙක්ද කොහෙද...


     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    රොබරියට ආපු එවුන්ගේ primary goal වෙලා තියෙන්නේ කොහොමහරි සල්ලි බෑග් එක අරන් පනින එකද නැත්තම් security එකේ එවුන් එක්ක ගහගන්න එකද?
    ගොන් බයියෝ දෙන්නෙක්ද කොහෙද...
    පේපර් කටර් එකක් වත් ගන්ඩ සල්ලි නැතුව කුස්සියේ තිබ්බ මිරිස් කුඩු ටික අරන් ආපු අපිට ඔහොම කතා කරන්ඩ එපා දොරේ. වාවන්නෑ.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    තුන් දෙනෙක් හිටියානම් ගොඩ දාගන්න තිබුනා
    සික්කා අතේ මුලින් වෙපන් එකක්වත් තිබුනේ නැහැ
    පිහිතලයක් වත් නැතිවනේ මුන් ගේමට බැස්සේ

    අනික මුලින් ATM එකට ආපු එකාගේ ඇගිලි සලකුණු ඇති අතේ දාඩිය තිබුනානම්
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    සුවර් ගු ඇන් පි ගොන් බඩු දෙකක්, බයියො කොරානම් ඔහොම බලු වෙන්නෙ නැ..
    අනූ හතරේ මහා චන්දෙට සල්ලි නැති
    අන්න හිගන්නෙක් මැදමුලනේ වෙසෙති
    පාතාලේ ලවා තංගල්ලේ බැංකුව කඩති
    හොර කෑ මුදල් චන්දෙට වියදම් කරති

    හොරකම කෙරූ පාතාලයින් වෙඩි කෑවා
    චන්දෙන් පත්වෙලා ලොක්කා බලයට ආවා
    සුනාමි රලෙනුත් ආධාර එකතු වුනා
    පෙර රොබරියම ආයේ පාරක් ලැබුනා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    අපේ අම්ම මුත්තා කාලෙවත් අහපු දේවල්ද මේ වෙන්නේ.. කොන්ද පන නැති ෆොන්සියෙක් මුල් පුටුවේ ඉන්දලා, දැන් ගූ එන් පී ගොන් බඩු ගගා ඉදපන්..
    නීතියක් නැති රටක් වෙලා අන්තිමේ..

    සුවර් ගු ඇන් පි ගොන් බඩු දෙකක්, බයියො කොරානම් ඔහොම බලු වෙන්නෙ නැ..
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,990
    113
    34
    Kalutara
    මේකෙ උන් ඊයෙ කිව්ව නේද ඒටීඑම් වලට සල්ලි දාන්න එද්දි එන්නෙ ආමි එකෙන් පෙන්ශන් ගිය අයත් එක්ක කියල. දැන් ඔතන කවුද ආමි එකෙන් පෙන්ශන් ගිය ඩයල් එක?
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මේකෙ උන් ඊයෙ කිව්ව නේද ඒටීඑම් වලට සල්ලි දාන්න එද්දි එන්නෙ ආමි එකෙන් පෙන්ශන් ගිය අයත් එක්ක කියල. දැන් ඔතන කවුද ආමි එකෙන් පෙන්ශන් ගිය ඩයල් එක?

    security ekkena wenna athi. eyata wayasai neda tikak. certis eke man hithanne army retire wechcha ayath gannawa athi security jobs walata
     
    • Wow
    Reactions: Heshan Daminda