අනුරාධපුර රොබරිය.

Rankira

Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    වෙපන් එකක් අතේ තිබුනට වෙඩි තියන්න යන්නේ නැත්තේ අරූ මැරුනොත් අන්තිමට රිමාන්ඩ් එකේ තපින්න වෙනවා. නිකන් ඉල්ලගෙන කෑමක් අන්තිමට. එකයි තුවක්කුව වැනුවට වෙඩිතියන්න යන්නේ නැත්තේ. නඩු අහලා සිද්දිය විසදෙනකොට අරු දවස් හතරක් පහක් රිමාන්ඩ් එකේ ලැගලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    සුවර් ගු ඇන් පි ගොන් බඩු දෙකක්, බයියො කොරානම් ඔහොම බලු වෙන්නෙ නැ..

    ඒක නං ඇත්ත.

    FB_IMG_1620255513989.jpg
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඒ කතාව හරි මුන් experience නැති උන් වගේ
    සල්ලි බැග් එක පැත්තක අනිත් එකාට හොදට අරන් පනින්ට තිබ්බා
    පොඩි කොල්ල තනි ගේමක් දෙන්නේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    වෙපන් එකක් අතේ තිබුනට වෙඩි තියන්න යන්නේ නැත්තේ අරූ මැරුනොත් අන්තිමට රිමාන්ඩ් එකේ තපින්න වෙනවා. නිකන් ඉල්ලගෙන කෑමක් අන්තිමට. එකයි තුවක්කුව වැනුවට වෙඩිතියන්න යන්නේ නැත්තේ. නඩු අහලා සිද්දිය විසදෙනකොට අරු දවස් හතරක් පහක් රිමාන්ඩ් එකේ ලැගලා
    කකුලට හරි තියන්න තිබ්බ..ඔය කෙහෙල්මල් නීති ගැන දන්න නිසා තමා මංකොල්ලකාරයො වුනත් බය නැත්තෙ..වෙන රටවල නම් තියනව ඔළුවටම.
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    වෙපන් එකක් අතේ තිබුනට වෙඩි තියන්න යන්නේ නැත්තේ අරූ මැරුනොත් අන්තිමට රිමාන්ඩ් එකේ තපින්න වෙනවා. නිකන් ඉල්ලගෙන කෑමක් අන්තිමට. එකයි තුවක්කුව වැනුවට වෙඩිතියන්න යන්නේ නැත්තේ. නඩු අහලා සිද්දිය විසදෙනකොට අරු දවස් හතරක් පහක් රිමාන්ඩ් එකේ ලැගලා

    Un ta weapon ekak denne issue ekak unoth wedi thiyanna thama
    eka thama unta salary ekak denne. prob ekak unoth remand eke inna wena eka unge part of the job
    mun gas ponnayo wage shoot karanne nethuwa innawa
    ara kolla thama gemak denne. security un dasa ponnayo set ekak. u weapon eka dikkaran innawa aru langatama enakam shoot karanne ne
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    පව් වැඩේ හොරු දෙන්නා. ගොන් හරක් දෙන්නෙක්. දැන් ඉතින් හිර බත් කාපන්.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    සුවර් ගු ඇන් පි ගොන් බඩු දෙකක්, බයියො කොරානම් ඔහොම බලු වෙන්නෙ නැ..
    ඒක නම් සහතික ඇත්ත

    බයියෝ කාන්තා දුෂණ කරලා නිදහසේ ඉන්නත්, මනුෂ්‍ය ඝාතන කරලා පාර්ලිමේන්තු යන්නත් උපන්ගෙයි දක්ෂයෝ නේ.
     
    • Haha
    Reactions: SLK_sri

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    තනිකරම පොන්න සිකුරිටියාගේ වෑරෑද්ද, වෙපන් එකක් තියන් ගූ බයේ හෑන්ගෙනවා. ඔය ශොට්ගන් එකෙන් එකක් ඈති එකෙක්ගේ ඔලුව අදුරගන්න බෑරිවෙන්න කුඩුවෙන්න තියන්න, 9mm වගේ නෙමේයි.

    ගේමට ආපු උන් දෙන්නත් එච්චර වෑඩකාරයො වගේ නෙමෙයි පේන්නේ.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අමු ගොන් හරක් දෙපැත්තෙම ඉන්නේ
    ගොන් සික්කා තුවක්කුවෙ මිටෙන් ගහලා තුවක්කුව දාලා දිව්වේ
    අනික ඌ වෙඩි තියලා උන්ගේම එකෙක් තුවාල වෙලා
    හොරුන්ට තිබ්බෙ මන්නයක් හරි අරන් ඇවිත් මුන්ට කොටලා යන්න ඉන්ෂූරන්ස් තියෙන බැංකුවේ සල්ලි වෙනුවෙන් පුක දෙන්න එනවට
    හැබැයි උන් දෙන්නා කොහොම හරි බැංකුවේ උන්ට නෙලුවා මදි නොකියන්න
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උන් එළියට ඇවිල්ලත් ගහගන්නව කියාන්කෝ 😂
    බොක්සින් ක්‍රීඩකයෙක් වෙන්න ආසාවේ හිටපු එකෙක් යාලුවන්ගේ බල කිරීමට හොරෙක් උනාම 😁😁😁😁😁
     
    • Haha
    Reactions: MrFrog and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සුවර් ගු ඇන් පි ගොන් බඩු දෙකක්, බයියො කොරානම් ඔහොම බලු වෙන්නෙ නැ..
    බයියො කරානං රටම විකුණල තමයි පස්ස බලන්නෙ නේද

    මහ බයිය රටම වික්කෙ :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සුවර් ගු ඇන් පි ගොන් බඩු දෙකක්, බයියො කොරානම් ඔහොම බලු වෙන්නෙ නැ..

    uba kata weradila hari aththa kiyana ekata mama ubata garu karanawa

    බයියො කොරානම් ඔහොම බලු වෙන්නෙ නැ..

    ow ban baiyo karapu horakan mathak una

    tsunami hora, mig deal hora, maha banku horu, seni hora.
    list eka diga wedi ubama ithuru tika mathak kara ganin
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    රොබරියට ආපු එවුන්ගේ primary goal වෙලා තියෙන්නේ කොහොමහරි සල්ලි බෑග් එක අරන් පනින එකද නැත්තම් security එකේ එවුන් එක්ක ගහගන්න එකද?
    ගොන් බයියෝ දෙන්නෙක්ද කොහෙද...



    අඩෝ අරු ගුටි කාගෙන රකින්නේ තමන්ගේ බැංකුව කැඩුවා වගේ නේ බන්.. ඌ මාර ගුටි කෑමක් කන්නේ. බැංකුව මගේ නං මම ලක්ෂ 50 වත් තෑග්ගක් දෙනවා උට. අරු පිහියකින් වත් ඇන්නා නං ඌ මැරිලා. :dull:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සුවර් ගු ඇන් පි ගොන් බඩු දෙකක්, බයියො කොරානම් ඔහොම බලු වෙන්නෙ නැ..

    ඉටුකම COVID අරමුදලේ සල්ලි කෝ?


    ඉටුකම අරමුදලේ විශාල මුදලක් එක් වී තිබුණද මෙරට කොරෝනා පාලනයට අත්‍යාවශ්‍ය රසායනාගාර වල දැඩි හිඟයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පවසනවා.

    කොරෝනාවට එරෙහි එන්නත ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටින්නේ නැගෙනහිර පළාත වෙනුවෙන් ඇත්තේ එක් රසායනාගාරයක් පමණක් බවයි. එහි දෛනික ධාරිතාව 500ක් පමණක් වන බැවින් මේ වන විට පරීක්ෂණ ප්‍රතිඵල 2200ක් පමණ නිකුත්වීම ප්‍රමාද වන අවත් ඒවා නිකුත් වීමට දින 5ක් පමණ ගතවන අතර ඉදිරියේදී එය දින 10කටත් වඩා ප්‍රමාද වනු ඇති ඇති බවත් ය.

    මෙම ගැටළු විසඳීමට කොරෝනා අරමුදල භාවිතා කිරීමට හැකියාව තිබියදීත් එසේ නොකරන්නේ මන්ද යැයි ඒ මහතා ප්‍රශන කර සිටිනවා.