අනුරාධපුර වැව්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන්ලා අනුරාධපුර ගිහින් නානව නම් මේ දවස් වල මොනවද ආරක්ෂිතව නාන්න පුලුවන් වැව්?

    මල්වතුඔය, නාච්චිදූව වැව තියනව කියලා දන්නව. නාල නම් නෑ. :(
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,872
    113
    -~උලක් උඩ-~
    ඔය එහෙනම් කස්ටිය ගිහින් නාන් එන්නේ උදේහවා නිවුස් වලත් යන්නේ ;););)
    මම හරියටම ඒ ගැන දන්නෙ නෑ මචන්..මම නාලා නෑ අනුරාදපුරේ වැව් වලින්.. ඇහුන කතා කිව්වෙ :nerd:
     
    • Haha
    Reactions: SampathSandaruwan

    NVt69

    Well-known member
  • Aug 12, 2021
    387
    555
    93
    Tiere Bis Unters Dach Swimming GIF by SWR Kindernetz
     

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    730
    679
    93
    නාන තොටුපොළ කින් නාපන්. සමහර තන් ගම්බුරුයි
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,756
    113
    නාන්න වෙනම තැන් තියනවා ගොඩක් එහෙම තැන්වල පොසොන් කාලෙටනම් ජීවිතාරක්ෂක උන් ඉ නවා මේදවස්වල කොහොමද් දන්නේ නෑ.. තිසා වැව හැර අනිත් හැම එකකින්ම නානවා. එකෙ වතුර බොන්න දෙන නිසා නාන්න දෙන්නෙ නැත්තේ....
    ගමේ එකෙක්ගෙන් අහපන් අවුලක් නෑ.

    මතක ඇතුව පුකුවන්නම් නාන්න එපා කියලා බෝඩ් ගජපුන්තැනකින් යන එකෙක් තල්ලුන්කරපන්.. සැප නෑමක්
    සෙට් වෙයි..
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    paayana kaleta kiri mati kapanawa. adi 50, 60 walawal. dan hodatama wathura pirila mokut pen na. avidan gihin kelinma wale. mona wawakata giyath game ekek gen sure ekak aran misak bahinna epa