




ඔය එහෙනම් කස්ටිය ගිහින් නාන් එන්නේ උදේහවා නිවුස් වලත් යන්නේpirisidu naa kiyalaa ahala thiyanawaa



මම හරියටම ඒ ගැන දන්නෙ නෑ මචන්..මම නාලා නෑ අනුරාදපුරේ වැව් වලින්.. ඇහුන කතා කිව්වෙඔය එහෙනම් කස්ටිය ගිහින් නාන් එන්නේ උදේහවා නිවුස් වලත් යන්නේ![]()

දන්න ප්ලේස් එකක් නැද්ද?නාන තොටුපොළ කින් නාපන්. සමහර තන් ගම්බුරුයි