අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවිම : හමුදා සෙබළාට ඇප 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,339
    8,495
    113

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතල ලෙස දූෂණය කළැයි කියන සිද්ධියට සම්බන්ධව මාස හතකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු යුද හමුදා සෙබළා ඊයේ (06) ඇප මත මුදා හැර තිබෙනවා.

    මෙම නියෝගය ලබා දුන්නේ අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා විසින්.

    මෙසේ දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණේ, ගල්නෑව නව නගරය, ඩී තුන, ඇළ පාර ලිපිනයේ පදිංචි කේ. බී. මධුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළෙක්

    සැකකරුට රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

    ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලද්දේ එක් ඇපකරුවකු සැකකරුගේ ළඟම පවුලේ ඥාතියකු විය යුතු බවයි.

    තවද, සැකකරුට සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට කිසිදු ආකාරයකින් බාධා නොකරන ලෙස තරයේ අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කළා.

    කෙසේ වෙතත්, මෙම දූෂණ සිද්ධියට අදාළව හිටපු යුද හමුදා සෙබළාට ඇප ලැබුණද, ඔහු ජීව අත් බෝම්බයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධ තවත් සිද්ධියක් හේතුවෙන් මෙම හිටපු සෙබළා තවදුරටත් රක්ෂිත භාරයේ පසුවනවා.

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙම වෛද්‍යවරිය දූෂණය කළැයි කියන සිද්ධියට සම්බන්ධව ගල්නෑව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළාකාය එක්ව සැකකරු පදිංචිව සිටි ගල්නෑව ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී නිවසේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබුණා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙසේ වෙතත්, මෙම දූෂණ සිද්ධියට අදාළව හිටපු යුද හමුදා සෙබළාට ඇප ලැබුණද, ඔහු ජීව අත් බෝම්බයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධ තවත් සිද්ධියක් හේතුවෙන් මෙම හිටපු සෙබළා තවදුරටත් රක්ෂිත භාරයේ පසුවනවා.
    ඇත්තටම දුෂණය කරත් නඩුව අහනකල් ඌට ඇප දෙනවා කියල පොලිසිය දන්නවා. ඒක වලක්වන්න පුළුවන් බෝම්බයක් දාල. තව අවුරුදු 5කින් විතර බලපන් ඔය බෝම්බෙට මොකද වුනේ කියල
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,228
    6,712
    113
    East Blue (Goa Kingdom)
    ඇත්තටම දුෂණය කරත් නඩුව අහනකල් ඌට ඇප දෙනවා කියල පොලිසිය දන්නවා. ඒක වලක්වන්න පුළුවන් බෝම්බයක් දාල. තව අවුරුදු 5කින් විතර බලපන් ඔය බෝම්බෙට මොකද වුනේ කියල
    police un gahapu ewata case watenawata sadde pennanna oya bombe danna aththe.
    kollata gahapu police ponnayo set ekata nadu damma seya lamayage case eke allapu podi ekawa kudu or ganja dala hire damma.
    thawa police ponnayoset ekakata nadu damma kollekta pathale ponnayo dala wedi thibba case ekak giye un waradila wena ekekta wedi thiyala.

    edath ekayi adath ekayi neethiya ballata gihin thiyenne

    owa wenas wenawa minissu hari set ekakata chanda dunna dawasata .
    issara indan ada wenakan bale inne ekama set eka jeppo ,ali,pohottu , bulathkola ....etc serama ekama team eka.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    දොස්තර වරිය එකිව දූෂණය කරන්න කියලා ඇති. ෆැන්ටසි සීන් එකක් වගේ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,249
    12,684
    113
    🌎
    කෙසේ වෙතත්, මෙම දූෂණ සිද්ධියට අදාළව හිටපු යුද හමුදා සෙබළාට ඇප ලැබුණද, ඔහු ජීව අත් බෝම්බයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධ තවත් සිද්ධියක් හේතුවෙන් මෙම හිටපු සෙබළා තවදුරටත් රක්ෂිත භාරයේ පසුවනවා.
    I Did It Dr Roberts GIF by DREAM CORP LLC
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,005
    2,143
    113
    If he's righteous, then these are the times, one could feel and understand the teachings of their religion
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,519
    113
    Galaha
    දොස්තර වරිය එකිව දූෂණය කරන්න කියලා ඇති. ෆැන්ටසි සීන් එකක් වගේ.
    අර මී හරක ෆිල්ම් එකේ ස්වර්නා මල්ලවාරච්චිට උනා වගේද. :yes:
     
    • Haha
    Reactions: craabeysinghe

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඇත්තටම දුෂණය කරත් නඩුව අහනකල් ඌට ඇප දෙනවා කියල පොලිසිය දන්නවා. ඒක වලක්වන්න පුළුවන් බෝම්බයක් දාල. තව අවුරුදු 5කින් විතර බලපන් ඔය බෝම්බෙට මොකද වුනේ කියල
    මොනා වෙන්නද බෝම්බෙ එක්ස්පයර් වෙයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,821
    113
    අර මී හරක ෆිල්ම් එකේ ස්වර්නා මල්ලවාරච්චිට උනා වගේද. :yes:
    ඒ ෆිල්ම් එක බලලා තියෙනවා. ඒත් දැන් මතක නෑ මොකද උනේ කියලා
     
    • Sad
    Reactions: max_pain

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    970
    523
    93
    වෛද්‍ය වරුන්ගේ නො‍සැලකිල්ල නිසා සීයාට වෙච්ව අසාධාරණය හිතේ තියාගෙන වෛද්‍යවරුන්ට ඔහොම වෙලා මදි කියපු insurance agent කොල්ලෙක්ටද කොහෙද විරුද්දව Dr. Priya කියන කෙනා email යවල රස්සාවත් නැති කරා නේද? ඒකට supportive වෙන්න තව උනුත් email යවල තිබ්බා..

    අන්තිමට කොහේවත් ඉන්න උන් කොහේවත් හිටපු එකෙක්ට කෙලෝලා පොර වුනා..
    දූෂණ මගුල අහල කොච්චර කල්ද? හිංදි ඒවට සිංහල dub කරල පෙන්වපු නාට්‍ය මතක් වෙනවා.... ඇදෙනවා තේරුමක් නැතිව පටන් ගත්තු ඒවා නෙවෙයි ඉවර වෙනකොට
     
    • Like
    Reactions: windows_ubuntu