වෛද්‍ය වරුන්ගේ නොසැලකිල්ල නිසා සීයාට වෙච්ව අසාධාරණය හිතේ තියාගෙන වෛද්‍යවරුන්ට ඔහොම වෙලා මදි කියපු insurance agent කොල්ලෙක්ටද කොහෙද විරුද්දව Dr. Priya කියන කෙනා email යවල රස්සාවත් නැති කරා නේද? ඒකට supportive වෙන්න තව උනුත් email යවල තිබ්බා..
අන්තිමට කොහේවත් ඉන්න උන් කොහේවත් හිටපු එකෙක්ට කෙලෝලා පොර වුනා..
දූෂණ මගුල අහල කොච්චර කල්ද? හිංදි ඒවට සිංහල dub කරල පෙන්වපු නාට්‍ය මතක් වෙනවා.... ඇදෙනවා තේරුමක් නැතිව පටන් ගත්තු ඒවා නෙවෙයි ඉවර වෙනකොට