සංවිධානාත්මකව වැඩේ කරලා තියෙන්නේ මචන්කොහේදෝ යන වඳුරු රංචුවක් අපේ වත්තට පැනලා පළතුරු ගස් ටික සේරම විනාස කරලලු. එක ගෙඩියක් නෑලු.තනි භීශනේලු.
මේක හරියන්නෑ මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ. මනුස්සයෙක්ට පළතුරක් වවාගෙන කන්න බැරි කාලයක් ඇවිල්ලා තියෙන්නේ.
ඊලඟ පාරවත් බුද්ධිමත්ව ජන්දේ දීපල්ලා.


ඔව් දන්නව නිවුස් වලට දැකල තියෙනව උබ දැකල නැද්ද දැක්කෙ නැත්තන් බලපන් මේ තෙර්ඩ් එකේම විඩියො දාල තියෙනව..



ආහ් මේ ඉන්නේ පුරේ කොල්ලෝ. අඩේ දැන් රොනාරා එකේ බිබී ඉඳලා ආවේ බන්. ඒ සිද්ධිය වෙච්ච පැත්තේ මල්ලි කෙනෙක් ඇවිත් හිටියා. ඌ බැන්නෙම අර ගෑනිට බන් මිනිහා මරා ගත්තේ ඒ ගෑනි කියලමයි කිව්වේ.
තව සීන් ගොඩක් කිව්වා ඒවා වැඩක් නෑ බන් අවි ගත්තෝ අවියෙන්ම නසිති... පවු ඉතින් දෙගොල්ලොම පවුල් පිටින් අනාතයි..
ආහ් මරු සීන් එක කියන්නේ කොළඹ උන් හිතන් ඉන්නේ මෙහෙ හෙන පාතාලේ භීෂනේ කියලා බන්....









BALA GENA GIHAMA ANURADA PURE INNE HENA CHORA PORAWAL NE BAN
GANUNGE ANDUM GALAWALA ATHAL GANNA UN
ATHA PAYA KAPANA UN
GUTIKAALAA MARENA KARATE KARAYOYI
MONA VIHILU DA BAN
රීසන් ඔෆ් අලයිව් ත්‍රෙඩ්
ඔය කෙල්ලගේ අම්මා නිවාස අධිකාරියේ වැඩකලා මතක විදියට





උඹලයි මීඩියා වල ඒවුනුයි පොඩි ගූ සීන් ලොකු කරන් දැගලුවට පුරේ ඒවුන්ට ගානක්වත් නෑ
මිනිස්සු 100ක් වත් පවුල් පිටින් බැහැල ඉන්න වෙඩින් ඒකක ඒකිගේ අැදුම් ගලවන කම් මල් කඩලද බං ප්‍රැක්ටිකල් නැති කතානේ බං. හැබැයි ඒ්කි අදින ඒවා නම් ඉක්මනට ගලවන්නත් ලේසි
සංවිධානාත්මකව වැඩේ කරලා තියෙන්නේ මචන්
එහෙනම් පාතලේ තමා![]()



Film seen ekak wage.gaeni athe tattoo ekak tiyenne

කොහේදෝ යන වඳුරු රංචුවක් අපේ වත්තට පැනලා පළතුරු ගස් ටික සේරම විනාස කරලලු. එක ගෙඩියක් නෑලු.තනි භීශනේලු.
මේක හරියන්නෑ මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ. මනුස්සයෙක්ට පළතුරක් වවාගෙන කන්න බැරි කාලයක් ඇවිල්ලා තියෙන්නේ.
ඊලඟ පාරවත් බුද්ධිමත්ව ජන්දේ දීපල්ලා.
සංවිධානාත්මකව වැඩේ කරලා තියෙන්නේ මචන්
එහෙනම් පාතලේ තමා![]()
ඒකනේ, බලපන් උඹ බුද්ධිමත්ව නිගමනේකට ආපු හැටි.
දැන් මේ පළතුරු ගහක් ඇහැටවත් දැකල නැති ටොයියෝ කියයි ඕක මේ පොඩි සාමාන්‍ය කේස් එකක්නේ කියල.




![]()
![]()
ගෑණිත් හොද බඩ්ඩක් වෙන්න ඇති මිනිහා ඉන්නකොට Swinger සීන් එහෙමත් දානවා ඇතිනේ



සොයිසා මැරුණ වෙලාවෙත් ඔහොමම කිව්වා බං පාතාල භීෂනේලු. මුලු town ඒකම cover වෙන CCTV system ඒකක් තියෙන හොද secure town ඒකක් සිරාවටම පුරේ නම්.
btw රොනාරා ඒකේ rice ඒක![]()