අනුරාධපුර climate

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,721
    18,484
    113
    අනුරාධපුර පොළොන්නරුව රස්නේ තියෙන්නේ direct අවුවට expose උනොත් විතරයි. නැත්තන් හොඳ වැවකින් ඇළකින් නාලා කුඹුක් ගහක් යට chill එකේ ඉන්න තියෙනවනම් පට්ට සැපයි. හොඳට හුළං එහෙම හමනවා, වායු දූශනය අඩුයි,ශබ්ධ දූශනය අඩුයි, ඈත පේනවා... මමත් ආස නෑ කොළඹට. ජන ඝනත්වය වැඩි නිසා තමයි මේ හැම කරදරේම. වාහනේ පාරට දැම්මත් කුණුහරප කියවෙනවා, හුස්ම ගත්තත් විස, ඇස් දෙකටත් අමාරුයි, අහසක් දකින්නේ නෑ, පොළවක් පෑගෙන්නේ නෑ දැන් වයස නිසාද මන්දා මේ ජීවිතේ හරිම මහන්සියි.

    ළඟදීම වැවක් ළඟ කුඹුරු යායක මායිම්ව සුපිරි ගේ කෑල්ලක් ගහනවා හදිස්සියකට ගිහින් ඉන්න. ගෑනියි ළමයිනුයි තියලා ගිහින් සතියක් දෙකක් ඉඳලා එනවා. Starlink ගහගත්තම වැඩ කරන්නත් පුළුවන්, තවම පොට් එකක් හොයනවා මම උඹලට පෙන්නන්නම් හැදුවම. මම බීච්වලට ලොකු ආසාවක් නෑ නැත්තන් මුහුදට ආස එකෙක්ට පුල්මුඩේ සයිඩ් එකේ හරි මනාර් සයිඩ් එකේ හරි ලස්සන පොට් එකක ඉඩම් කෑල්ලක් ගන්න පුළුවන්. හැබැයි කැ..ම රස්නේ, අනික පට්ට දුරයි. කඳුකර පැති හොඳයි හැබැයි ඒවගේ හොඳ ඉඩමක් අරන් පට්ට ගේමක් ගහන්න ඕනේ නාය යන්නේ නැති ගේ කෑල්ලක් හදාගන්න.
    ඔය වැඩේට කුරුනෑගල ත් මරු..highway ආවම කොල්ඹ වගේ තමයි
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    682
    1,994
    93
    33
    නුවරඑළිය පැති වලට යද්දි ප්‍රශ්නෙ හැමතිස්සෙම වගේ තෙත ගතියයි පරිසරය.
    Altitude එක වැඩි වෙන්න වෙන්න වායුගෝලීය පීඩනය අඩු වෙනවා. ඒකත් එක්ක වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙනවා. එතකොට absolute humidity අඩු වෙනවා. තව cool වෙනවා. නුවඑළියේ ඉන්නකොට හම මාර විදියට dry වෙනවා. නුවරඑලිය වහින කාලෙට නම් humidity වැඩි වෙනවා. එක ඉතින් කොහෙත් වහින වෙලාවට වෙනවනේ.

    radiosonde.jpg
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,602
    5,780
    113
    මම කාලයක් අනුරාධපුර ඉදල තියෙනව. නුවර එලියෙත් ටික කාලයක් හිටිය. කොලබත් කාලයක් හිටිය.

    ගොඩක් පලාත් වල මම ඉදල තියෙනව.

    කොලබට වඩා මට නම් සැප අනුරාධපුර.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,991
    34,419
    113
    ඔය වැඩේට කුරුනෑගල ත් මරු..highway ආවම කොල්ඹ වගේ තමයි
    කුරුණෑගල පැත්ත කරවෙනවා උට්ටෝ. කුරුණෑගල දිස්ත්‍රක්කේ මහනුවර, කෑගල්ල දිස්ත්‍රික්කවලට මායිම් වෙන පැති නම් ටිකක් හරි ශේප්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,721
    18,484
    113
    කුරුණෑගල පැත්ත කරවෙනවා උට්ටෝ. කුරුණෑගල දිස්ත්‍රක්කේ මහනුවර, කෑගල්ල දිස්ත්‍රික්කවලට මායිම් වෙන පැති නම් ටිකක් හරි ශේප්
    මම කියන්නෙ ඒ හරිය තමා.. පුත්තලම මායිම් නෙමේ. මාවතගමින් එහා වගේ ටිකයි. පොතුහැර, නවගමුව සේරම highway එක ලගම area. මීරිගමත් මරු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    කොළඹ දැන් නම් වැඩක් නැහැ බං වැස්සේ නැත්නම් ඉන්න බැහැ පට්ටම රස්නෙයි
    පුනරුද කාලේ නිසා ද දන්නේ නැහැ දැන් කොළඹ ඉන්න බැහැ රස්නෙයි
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    290
    1,068
    93
    ඔය වැඩේට කුරුනෑගල ත් මරු..highway ආවම කොල්ඹ වගේ තමයි
    අපේ තාත්තගේ ගම වාරියපොල, එහෙ අක්කර ගණන් පොල් වතු. පොඩි කාලේ මම නිවාඩුවට ගිහින් රෑ ඉන්න බෑ බයයි කියලා පහුවදා ගෙදරත් ඇවිත් තියෙනවා, රෑ ලයිට් ඕෆ් කරාම ළඟ ගෙයක් පේන්නේ නෑ. අනික තාත්තලගේ පරණ ගෙවල් පුස් ගඳ ගගහා නඩත්තු කරනවා. මොකක් හරි හේතුවකට මට වතු සීන් එක හරියන්නේ නෑ. රබර් වතු, පොල් වතු වගේ ඒවා මට හොල්මන් සීන් මතක් කරනවා සෑහෙන්න. රෑක පොඩි සද්දයක් ඇහුනොත් මට හුජ්ජ වෙයි. කුරුණෑගල ටවුන් එකනම් සුපිරි හැම පැත්තම වගේ බැලන්ස්ඩ්, පොල්ගහවෙල සයිඩ් එකත් ලස්සනයි, ආයේ මැල්සිරිපුර සයිඩ් එක. හැබැයි ආයේ ටවුමේ ඉන්න එක තේරුමක් නෑනේ බං මෙහෙත් ටවුමක ඉඳලා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,511

    මැල්සිරිපුර නම් සුපිරි. වාරියපොල කුරුණෑගලට වැඩිය රස්නෙයි.
     
    වාරියපොල කියන්නෙ ඉතිං හලාවත වගේමනෙ.. මං දැන් ඉන්නෙ ත් පොල් වත්තක් මැද 😁 පොඩි කාලෙ ඉදල ඉන්න නිසා ගානක් නෑ..

    කුරුණෑගල රස්නෙයි.
    මම කියන්නෙ ටවුම සහ පුත්තලම ය ලග area නෙමේ..
    ------ Post added on Jul 13, 2025 at 1:00 PM
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අනුරාධපුර පොළොන්නරුව රස්නේ තියෙන්නේ direct අවුවට expose උනොත් විතරයි. නැත්තන් හොඳ වැවකින් ඇළකින් නාලා කුඹුක් ගහක් යට chill එකේ ඉන්න තියෙනවනම් පට්ට සැපයි. හොඳට හුළං එහෙම හමනවා, වායු දූශනය අඩුයි,ශබ්ධ දූශනය අඩුයි, ඈත පේනවා... මමත් ආස නෑ කොළඹට. ජන ඝනත්වය වැඩි නිසා තමයි මේ හැම කරදරේම. වාහනේ පාරට දැම්මත් කුණුහරප කියවෙනවා, හුස්ම ගත්තත් විස, ඇස් දෙකටත් අමාරුයි, අහසක් දකින්නේ නෑ, පොළවක් පෑගෙන්නේ නෑ දැන් වයස නිසාද මන්දා මේ ජීවිතේ හරිම මහන්සියි.

    ළඟදීම වැවක් ළඟ කුඹුරු යායක මායිම්ව සුපිරි ගේ කෑල්ලක් ගහනවා හදිස්සියකට ගිහින් ඉන්න. ගෑනියි ළමයිනුයි තියලා ගිහින් සතියක් දෙකක් ඉඳලා එනවා. Starlink ගහගත්තම වැඩ කරන්නත් පුළුවන්, තවම පොට් එකක් හොයනවා මම උඹලට පෙන්නන්නම් හැදුවම. මම බීච්වලට ලොකු ආසාවක් නෑ නැත්තන් මුහුදට ආස එකෙක්ට පුල්මුඩේ සයිඩ් එකේ හරි මනාර් සයිඩ් එකේ හරි ලස්සන පොට් එකක ඉඩම් කෑල්ලක් ගන්න පුළුවන්. හැබැයි කැ..ම රස්නේ, අනික පට්ට දුරයි. කඳුකර පැති හොඳයි හැබැයි ඒවගේ හොඳ ඉඩමක් අරන් පට්ට ගේමක් ගහන්න ඕනේ නාය යන්නේ නැති ගේ කෑල්ලක් හදාගන්න.
    එල එල ගත්තම විස්තරේ දාපන්. ඇළකින් නාලා කුඹුක් ගහක් ඉන්නවා කියන්නේ නිකන් දිවය ලෝකේ ගියා වගේ සැපක් එන්නේ :cool: මුහුද ලග තියෙන එකම අවුල හැම යකඩ රෙද්දම මල කඩ කණ එක ..
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    2012 වගේ ඉඳන් තමයි කොල්බ ගොඩාක්ම රස්නේ දැනුනේ මට නම්.
    ගෙවල් ගස් නැතින්වීමත් හේතුවක් වෙන්න ඇති