අනුරාධපුර_trip_help

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මචංල අනුරාධපුරෙ යන්න හිතන් ඉන්නව තනියෙන්. දවස් 3ක් රවුම් ගහන්න හිතන් ඉන්නෙ. සාමාන්යෙන් අපි හැමදාම යන අටමස්ථානෙ අමතරව දවස් 3ක් යන්න පුලුවන් කරන්න පුළුවන් මොනවද කියල දන්න අය කියන්නකො
     
    • Like
    Reactions: manarrow

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    දඹදෙණිය , පඩුවස්නුවර, හස්තිකුච්චි,මිහින්තලේ , රිටිගල ,පිදුරංගල ,මින්නේරිය ,පොලොන්නරුව ඕව තමා වටේ තියෙන්නෙ ..දවස් 2ක් අනුරාධපුරය ,අනික පොලොන්නරුව පල