අනුරාධයා පාර්ලිමේන්තු ගියා වගේ ...

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූ තාම අම්ම තාත්තගෙන් කාල ඇදල ඉන්නේ මම හිතන්නේ . ළමා ගිණුමක් වත් නැද්ද කොහෙද හැබැයි :rofl:
    මූ දෙවියෙක්,ප්‍රේතයෙක් වෙන්න බැරිද බන්... ජෙප්පෝ කියන 76යේ සාපයෙන් ජෙබයියෝ ටික බේරගන්න ආපු..
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,213
    12,623
    113
    🌎
    රෑට පර්ලීමන්ත් එක ඉස්සරහ බිම නිදාගන්නේ. ඇයි මොකද්ද ප්‍රශ්නේ