මූ තාම අම්ම තාත්තගෙන් කාල ඇදල ඉන්නේ මම හිතන්නේ . ළමා ගිණුමක් වත් නැද්ද කොහෙද හැබැයිසේරම එක වගේ පචයෝ![]()
![]()


ආපු විදියටම යන්න කිව්වනම් මොකද ?එනකොට මොකුත් නැත්නම් යනකොට මොකුත් තියෙන්නත් බෑ
මූ දෙවියෙක්,ප්‍රේතයෙක් වෙන්න බැරිද බන්... ජෙප්පෝ කියන 76යේ සාපයෙන් ජෙබයියෝ ටික බේරගන්න ආපු..මූ තාම අම්ම තාත්තගෙන් කාල ඇදල ඉන්නේ මම හිතන්නේ . ළමා ගිණුමක් වත් නැද්ද කොහෙද හැබැයි![]()
පක්ෂෙන් දීපු එකක් ලු තියෙන්නේකලිසම අස්සේ තියෙන එකත් නැද්ද