මුට 40 දි දියවැඩියාව , කොලෙස්ටරෝල් ඇවිල්ලා නේ, 60 පැන්නාම එන ලෙඩ නෙ ඒවා.40 ට ලැබුවා නේ. මම කොහේ හරි දැක්ක මතකයි
මට එහෙම thread එකක් මතක නෑ නේ. මානසික අවුලකට එයා බෙහෙත් ගන්නවා කියලා නම් දන්නවාමුට 40 දි දියවැඩියාව , කොලෙස්ටරෝල් ඇවිල්ලා නේ, 60 පැන්නාම එන ලෙඩ නෙ ඒවා.![]()
දැන් උන්ට 30න් දියවැඩියාව. ඒවා ඔයාල දන්නෙ නෑ ඉස්පිරිතාලෙකට යන්න ඕනාමුට 40 දි දියවැඩියාව , කොලෙස්ටරෝල් ඇවිල්ලා නේ, 60 පැන්නාම එන ලෙඩ නෙ ඒවා.![]()
මෙන්න වැන්දා, ඌට උබේ සින්හල බෙහෙත්නම් පොවන්න එපා.වයස කීයද ?![]()
30 නෙවෙයි පොඩි ළමයින්ටත් දියවැඩියාව තියෙන case එන්නේ.දැන් උන්ට 30න් දියවැඩියාව. ඒවා ඔයාල දන්නෙ නෑ ඉස්පිරිතාලෙකට යන්න ඕනා
අපි ඌ ට කලින්ම කිව්වා ලගම ඉන්න වෙදමහත්තයා ගෙන් අහන්න, නැත්තන් ගමේ පන්සලේ ලොකු හමුදුව්න්ගෙන්ම අහන්න කියලා... ඌ අහලා නෑ.........මුට 40 දි දියවැඩියාව , කොලෙස්ටරෝල් ඇවිල්ලා නේ, 60 පැන්නාම එන ලෙඩ නෙ ඒවා.![]()