අනුරාධරා ට....

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    40 ට ලැබුවා නේ. මම කොහේ හරි දැක්ක මතකයි
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කරන වැඩ වල හැටියට නම් අවුරුදු 10 විතර වගේ ඒත් අවුරුදු 40 ක් විතර මම හිතන්නෙ
    දෙමව්පියො විනාස කරපු ජීවිතයක්
     
    • Sad
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    40 ට ලැබුවා නේ. මම කොහේ හරි දැක්ක මතකයි
    මුට 40 දි දියවැඩියාව , කොලෙස්ටරෝල් ඇවිල්ලා නේ, 60 පැන්නාම එන ලෙඩ නෙ ඒවා. 😳
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    මුට 40 දි දියවැඩියාව , කොලෙස්ටරෝල් ඇවිල්ලා නේ, 60 පැන්නාම එන ලෙඩ නෙ ඒවා. 😳
    මට එහෙම thread එකක් මතක නෑ නේ. මානසික අවුලකට එයා බෙහෙත් ගන්නවා කියලා නම් දන්නවා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මුට 40 දි දියවැඩියාව , කොලෙස්ටරෝල් ඇවිල්ලා නේ, 60 පැන්නාම එන ලෙඩ නෙ ඒවා. 😳
    දැන් උන්ට 30න් දියවැඩියාව. ඒවා ඔයාල දන්නෙ නෑ ඉස්පිරිතාලෙකට යන්න ඕනා
     
    • Like
    Reactions: windows_ubuntu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැන් උන්ට 30න් දියවැඩියාව. ඒවා ඔයාල දන්නෙ නෑ ඉස්පිරිතාලෙකට යන්න ඕනා
    30 නෙවෙයි පොඩි ළමයින්ටත් දියවැඩියාව තියෙන case එන්නේ.

    මූ පොඩි එකෙක් නෙවෙයි නේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    39 යි කියලා ඌ තමා කියන්නේ

    මුට 40 දි දියවැඩියාව , කොලෙස්ටරෝල් ඇවිල්ලා නේ, 60 පැන්නාම එන ලෙඩ නෙ ඒවා. 😳
    අපි ඌ ට කලින්ම කිව්වා ලගම ඉන්න වෙදමහත්තයා ගෙන් අහන්න, නැත්තන් ගමේ පන්සලේ ලොකු හමුදුව්න්ගෙන්ම අහන්න කියලා... ඌ අහලා නෑ......... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඇහුවා නම් ඔහොම වෙන්නේ නෑ..............
     
    Last edited:
    • Haha
    Reactions: pitiye.appu