අනුරාධ ආයෙ නෑ නේද?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපි අතරින් වෙන් උනාට තාම thread දානවා දානවා වගේ දැනෙනවා.
    කලු තං දෙක මතක් වෙද්දි ආසාවෙ බෑ
    ( . ) ( . ) 😂
     

    Sen-lu

    Well-known member
  • Dan ne math karala ne. Imgur ekata dala mekata Dane
    ඒකනෙ මටත් ඔය සීන් එක තියෙනව. මම බං එහෙම ෆොටෝ දාන්නෙත් නෑ. අර නෙවර්මයින්ඩ් කාරයා එහෙම ෆොටෝ හලාගෙන යනව කිසි හෙනයක් නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,124
    113
    ඒකනෙ මටත් ඔය සීන් එක තියෙනව. මම බං එහෙම ෆොටෝ දාන්නෙත් නෑ. අර නෙවර්මයින්ඩ් කාරයා එහෙම ෆොටෝ හලාගෙන යනව කිසි හෙනයක් නෑ.
    Imgur eken e karanne. Mage nan me uda bar ekama disable wela
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,124
    113


    ඔය මාක් කරල තියෙන එක ඔබපං එතකොට උඹේ ප්‍රශ්නෙ ඉවරයි.

    අප්පා ඒ මොන මඟුලක්ද එබිලා තියන්නේ. මම දැන්. ෆෝන් එකෙන් විතරයි මේකට එන්නේ. මොකක් හරි එබෙන්න ඇති
     
    • Like
    Reactions: Any.key