හා කමක් නෑ හොරෙන් බලහන්කෝ. ටයිම් ස්ටෑම්ප් එකක් දාල තියෙන්නෙ. දැක්කද.අනේ මං ඔය මල සමයං බලන්නෙ නෑ බංකමක් නෑ බලන කෙනෙක් බලයිනෙ.
![]()

අම්මට සිරි දැන්නෙ දැක්කෙහා කමක් නෑ හොරෙන් බලහන්කෝ. ටයිම් ස්ටෑම්ප් එකක් දාල තියෙන්නෙ. දැක්කද.![]()

අඩේ මම ඕක ඒ දවස්වල ටීවි එකේ බැලුව@AnuradhaRa සත්‍ය ගවේෂක ( Legend Of The Seeker ) බැලුවාද ? YouTube තිබුණා සිංහල හඬ කවපු series එක
මම් .... මව් වීමන්සිකාව කේලන් ( The Mother Confessor ) සහ කාරා ( Mord-Sith )අඩේ මම ඕක ඒ දවස්වල ටීවි එකේ බැලුව
පට්ට කතාව මටනං
ඉවර වෙනකං බැලුව
ආයෙ බලන්න ඕනෙ
පට්ට කෑලි දෙකක් ඉන්නව නේ, දෙවිදියක ලස්සනක් දෙන්නට තියෙන්නෙ![]()
මම් .... මව් වීමන්සිකාව කේලන් ( The Mother Confessor ) සහ කාරා ( Mord-Sith )
එක්කෙනෙක් මට වඩා අවුරුද්දක් වැඩිමල්
කාල අවුරුදු දෙකක් වැඩිමල්
ඒ දවස්වල කාරට පිස්සු හැදිල හිටියෙ මම
ඩා කන් රාල් කාරව අරන් ගිහින් එයාව Undress කරලා torture කරන සීන් ඒක නම් පිස්සුවක් ඉස්සරමට දැං කතාවෙ කිසිම දෙයක් මතක නෑඩා කන් රාල් කාරව අරන් ගිහින් එයාව Undress කරලා torture කරන සීන් ඒක නම් පිස්සුවක් ඉස්සර