අනුරාධ මේක බලපන්.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,225
    8,055
    113
    Galaha
    අනේ මං ඔය මල සමයං බලන්නෙ නෑ බං 😅 කමක් නෑ බලන කෙනෙක් බලයිනෙ. (y)
    හා කමක් නෑ හොරෙන් බලහන්කෝ. ටයිම් ස්ටෑම්ප් එකක් දාල තියෙන්නෙ. දැක්කද. :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,458
    113
    හා කමක් නෑ හොරෙන් බලහන්කෝ. ටයිම් ස්ටෑම්ප් එකක් දාල තියෙන්නෙ. දැක්කද. :P
    අම්මට සිරි දැන්නෙ දැක්කෙ 😅
    මේ වගේ අවස්ථාවක් අපිට උදාවෙන්නෙ නෑනෙ 🤭
    පෝන් හබ් එකට වඩා දෙයක් දැණුන :yes:(y)
     
    • Love
    Reactions: max_pain

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,458
    113
    @AnuradhaRa සත්‍ය ගවේෂක ( Legend Of The Seeker ) බැලුවාද ? YouTube තිබුණා සිංහල හඬ කවපු series එක
    අඩේ මම ඕක ඒ දවස්වල ටීවි එකේ බැලුව
    පට්ට කතාව මටනං
    ඉවර වෙනකං බැලුව
    ආයෙ බලන්න ඕනෙ
    පට්ට කෑලි දෙකක් ඉන්නව නේ, දෙවිදියක ලස්සනක් දෙන්නට තියෙන්නෙ :love2:
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    අඩේ මම ඕක ඒ දවස්වල ටීවි එකේ බැලුව
    පට්ට කතාව මටනං
    ඉවර වෙනකං බැලුව
    ආයෙ බලන්න ඕනෙ
    පට්ට කෑලි දෙකක් ඉන්නව නේ, දෙවිදියක ලස්සනක් දෙන්නට තියෙන්නෙ :love2:
    මම් .... මව් වීමන්සිකාව කේලන් ( The Mother Confessor ) සහ කාරා ( Mord-Sith )

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,458
    113
    මම් .... මව් වීමන්සිකාව කේලන් ( The Mother Confessor ) සහ කාරා ( Mord-Sith )


    එක්කෙනෙක් මට වඩා අවුරුද්දක් වැඩිමල්
    කාර අවුරුදු දෙකක් වැඩිමල්
    ඒ දවස්වල කාරට පිස්සු හැදිල හිටියෙ මම
     
    • Love
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    එක්කෙනෙක් මට වඩා අවුරුද්දක් වැඩිමල්
    කාල අවුරුදු දෙකක් වැඩිමල්
    ඒ දවස්වල කාරට පිස්සු හැදිල හිටියෙ මම
    :yes: ඩා කන් රාල් කාරව අරන් ගිහින් එයාව Undress කරලා torture කරන සීන් ඒක නම් පිස්සුවක් ඉස්සර
     
    • Wow
    Reactions: max_pain

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,458
    113
    :yes: ඩා කන් රාල් කාරව අරන් ගිහින් එයාව Undress කරලා torture කරන සීන් ඒක නම් පිස්සුවක් ඉස්සර
    මට දැං කතාවෙ කිසිම දෙයක් මතක නෑ
    ආයෙ බැලුවැකි ඉතිං
     
    • Love
    Reactions: Yeezus