අනුරාධ 🥺

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,088
    7,249
    113
    Narcissistic Sociopath Manipulator
    අනුරාධ පේන්න නැ නේද? උබල එ මිනිහ මැරෙන්ට හැදුවත් බනිනව, ජීවත් වෙන්ට තීරණය කරත් බනිනව. පෞද්ගලික තොරතුරු මේකෙ දාන්නෙ අනුරාධට වෙන කියන්ට කෙනෙක් නැති නිසා නෙ. උබලට ඒක තේරුම් ගන්ට බැ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    1702091214680.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,366
    113
    කිරියෙ උන් ටික මළගෙදර යනවද?
    කොහොමද සෙට් වෙන්නෙ?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අනුරාධ අදත් ජීවතුන් අතර හිටියනම් කියලා හිතෙනවා.
    මැරිලා දවසක් උනත් තාම ත්රෙඩ් දාලා එක එක ඒවා කියනවා වගේ දැනෙනවා.
    පව්.
    නිවන් සුව ලැබේවා. :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,148
    99,747
    113
    උබලට තේරෙන්නේ නැද්ද මේ මනුස්සයා මේ කරන වැඩේ නිසා ඇත්තට එහෙම පෘෂ්නේක ඉන්න කෙනෙක්ට පවා කෙල වෙනවා කියල.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ඔය
    අනුරාධ පේන්න නැ නේද? උබල එ මිනිහ මැරෙන්ට හැදුවත් බනිනව, ජීවත් වෙන්ට තීරණය කරත් බනිනව. පෞද්ගලික තොරතුරු මේකෙ දාන්නෙ අනුරාධට වෙන කියන්ට කෙනෙක් නැති නිසා නෙ. උබලට ඒක තේරුම් ගන්ට බැ.
    හෝතම්බුවා නිසා පාඩුවේ හිටිය මටත් එක එක කෝචොක් දානව මේකේ උන්... 🤮
     
    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    අනුරාධ පේන්න නැ නේද? උබල එ මිනිහ මැරෙන්ට හැදුවත් බනිනව, ජීවත් වෙන්ට තීරණය කරත් බනිනව. පෞද්ගලික තොරතුරු මේකෙ දාන්නෙ අනුරාධට වෙන කියන්ට කෙනෙක් නැති නිසා නෙ. උබලට ඒක තේරුම් ගන්ට බැ.
    ඔව්. 😶
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තියන එකෙක් geniyak අරන් අනුරාධලා ගෙදර වරෙල්ලා.
    මිනිය කරුවලේ තිබ්බොත් එන ආත්මෙත් ඕකා ඉපදෙන්නේ කලු කැත ගද ගහන පනුවෙක් වෙලා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    තියන එකෙක් geniyak අරන් අනුරාධලා ගෙදර වරෙල්ලා.
    මිනිය කරුවලේ තිබ්බොත් එන ආත්මෙත් ඕකා ඉපදෙන්නේ කලු කැත ගද ගහන පනුවෙක් වෙලා
    Miniyata hari api ganiyak dammala gassamj
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,471
    15,430
    113
    Gampaha
    අනුරාධ පේන්න නැ නේද? උබල එ මිනිහ මැරෙන්ට හැදුවත් බනිනව, ජීවත් වෙන්ට තීරණය කරත් බනිනව. පෞද්ගලික තොරතුරු මේකෙ දාන්නෙ අනුරාධට වෙන කියන්ට කෙනෙක් නැති නිසා නෙ. උබලට ඒක තේරුම් ගන්ට බැ.
    මේ රටේ ඉන්නේ සත්තු ජාතියක්.. හොඳ වර්ගයේ සුනාමියක් ඇවිත් මුන් හැදිගෑවිලා ගියානම් හරි.. :yes: :yes: :yes: