අනුර අත්සන් කරපු නෝට්ටු ATM එකෙන්!

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    බලපන් කොච්චර බොරුවක්ද කරන්නෙ මිනිස්සුන්ට කියලා! අත්සන් කරපු එකාව අල්ලලා පුකේ අරින්න ඕනි මමනන් කියන්නෙ!

    May be an image of money and text
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,608
    72,811
    113
    මාලඹේ
    බලපන් කොච්චර බොරුවක්ද කරන්නෙ මිනිස්සුන්ට කියලා! අත්සන් කරපු එකාව අල්ලලා පුකේ අරින්න ඕනි මමනන් කියන්නෙ!

    May be an image of money and text
    මෝඩ හුත්තෝ මහා බැංකුවෙන් වාණිජ බැංකු වලට සල්ලි මාරු කරන්නේ Digital විදියට සල්ලි කොළ වලින් නෙවෙයි
    සල්ලි කොළ අච්චු ගැහුවේ නැති උනාට Digital විදියට සල්ලි අච්චු ගහලා තියෙනවා මහා බැංකුව

    දේවිදියෙන් කොහොම කරත් වෙන්නේ රුපියල් බාල්දු වෙන එකයි උද්දමනය ඉහළ යන එකයි

    සල්ලි කොළ අච්චු ගහලා නැහැ එක නිසා මුදල් අච්චු ගහලා නැහැ කියලා රවට්ටන්නේ උබල වගේ ඉගෙන ගත්ත නැති බයියෝ ටික 🤣🤌
    පවු ඉතින් උබල වගේ නූගත් වහල්ලු🤣🤣
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    නෑ බං... අත්සන් කීපයක් තියෙනව කියන ඒක....
    wesak_message_president_-_sin.jpg
    ආ ඔව්, ඇත්ත. සිංහල document වලට සිංහලෙන් අත්සන් කරන්න එපැයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    බලපන් කොච්චර බොරුවක්ද කරන්නෙ මිනිස්සුන්ට කියලා! අත්සන් කරපු එකාව අල්ලලා පුකේ අරින්න ඕනි මමනන් කියන්නෙ!

    May be an image of money and text
    hondatama rate minissungen aragaththu ekegge athsanak neda thiyenne, me parath list eken ringannalu kalpanawa, lol
     
    • Haha
    Reactions: 192.168.o.21

    shehan7777

    Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo
    මහ බැංකුව ආයෙත් සල්ලි අච්චු ගහනවද?
    "මහ බැංකුව ආයෙත් සල්ලි අච්චු ගහනවද?"
    වැඩ ගොඩක හිර වෙලා හිටියත් පැය කිහිපයක් ඇතුළත අවම වශයෙන් විසි දෙනෙක්වත් මේ ප්‍රශ්නය අසා තිබුණු නිසා සටහනක් දමන්න පොඩ්ඩක් කාලය වෙන් කළා. තවත් අතුරු ප්‍රශ්නත් ගණනාවක් තිබෙනවා.
    අලුත් මහ බැංකු පණත අනුව සහ IMF ගිවිසුම අනුව මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න බැරිද?
    මහ බැංකුවක "රස්සාවම" සල්ලි අච්චු ගහන එක. ඒ කියන්නේ මහ බැංකුවක ප්‍රධානම කාර්යය රටකට අවශ්‍ය පමණ සල්ලි අච්චු ගහන එක. ඒ නිසා සල්ලි අච්චු ගහන්නේ නැත්නම් ඒක මහ බැංකුවක් නෙමෙයි. අලුත් මහ බැංකු පණතෙන් හෝ IMF ගිවිසුමෙන් මහ බැංකුවට සල්ලි ගහන්න තිබෙන අයිතියට සීමා දමලා නැහැ.
    එහෙමනම් අලුත් මහ බැංකු පණත අනුව සහ IMF ගිවිසුම අනුව සිදු වුනේ කුමක්ද?
    මෙහිදී සිදු වුනේ රටට අවශ්‍ය සල්ලි ප්‍රමාණය තීරණය කරලා ඒ සල්ලි ප්‍රමාණය අච්චු ගහන්න මහ බැංකුවට වැඩි නිදහසක් ලබා දීමයි. එහෙම කරන්න අවශ්‍ය වුනේ මීට පෙර මහ බැංකුවට නිදහසේ මේ වැඩේ කරගෙන යන්න බැරි වීම සහ ඇත්තටම රටට අවශ්‍ය නැති, ඕනෑවට වඩා වැඩි, සල්ලි ප්‍රමාණයක් රජයේ අයවැය හිඟය පියවීම වෙනුවෙන් අච්චු ගසන්න සිදු වීම. එය කෙළවර වුනේ රටට දරාගත නොහැකි මට්ටමට උද්ධමනය ඉහළ ගිහිනුයි.
    රටට අවශ්‍ය සල්ලි ප්‍රමාණය තීරණය කරන්නේ කොහොමද?
    මෙය තීරණය කිරීමේදී යොදා ගන්නා ප්‍රධානම නිර්ණායකය අපේක්ෂිත ආර්ථික වර්ධනය. රටේ ආර්ථිකය වර්ධනය වෙනවා කියන්නේ රටේ සිදුවන ගනුදෙනු ප්‍රමාණය ඉහළ යනවා කියන එක. එවිට ඒ ගනුදෙනු සිදු කිරීම සඳහා මුදල් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එම මුදල් ප්‍රමාණය සල්ලි අච්චු ගැසීම මගින් රටේ ආර්ථිකයට එකතු කළ යුතුයි. එය උද්ධමනයට හේතු වෙන්නේ නැහැ.
    මීට අමතරව රටේ උද්ධමනය පවත්වාගත යුතු මට්ටම රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් තීරණය කරනවා. එසේ තීරණය කිරීමෙන් පසුව උද්ධමනය ඒ මට්ටමේ පවත්වා ගැනීම සඳහා දිගින් දිගටම යම් නිශ්චිත ප්‍රමාණයක් සල්ලි අච්චු ගහන්න සිදු වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට දී තිබෙන ඉලක්කය උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගන්න එක. ඒ සඳහා යම් ප්‍රමාණයක් සල්ලි අච්චු ගහන්න වෙනවා. ආර්ථිකය 3% වේගයකින් වර්ධනය වේයැයි පෙනේනම්, උද්ධමනය 5% මට්ටමේ තියා ගැනීම සඳහා මුදල් සැපයුම වසරකට 8%කින් පමණ වැඩි කරන්න වෙනවා.
    මේ විදිහට මුදල් සැපයුම වැඩි කිරීම කියද්දී එයින් අදහස් වන්නේ මුදල් සැපයුම වෙනස් වීමේ දිගුකාලීන ප්‍රවණතාව. එම ප්‍රවණතාව එසේම තිබියදී රටේ මුදල් ඉල්ලුම හා සැපයුම අනුව මුදල් ප්‍රමාණය දිනපතා විචලනය වෙනවා. මුදල් ඉල්ලුම විවිධ සාධක මත තීරණය වෙනවා. මුදල් සැපයුම තීරණය කරන්නේ මහ බැංකුව. ගොඩක් වෙලාවට සැපයුම තීරණය කරන්නේ ඉල්ලුම මත පදනම්වයි.
    සල්ලි අච්චු ගැසීම කියන එකෙන් ඇත්තටම අදහස් වෙන්නේ කුමක්ද?
    මෙයින් ඇත්තටම අදහස් වෙන්නේ මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම ඉහළ යාම. සංචිත මුදල් සැපයුම කියා කියන්නේ රටේ සංසරණයේ පවතින කාසි හා නෝට්ටු ප්‍රමාණයේත්, මහ බැංකුවේ ගිණුම් වල තිබෙන බැංකු වල සහ රජයේ අරමුදල් ප්‍රමාණයේත් එකතුව.
    ඔය කතා පැත්තකින් තියමු. මෑතකදී සල්ලි අච්චු ගැසීමක් සිදු වෙලාද?
    දැන් මේ ප්‍රශ්නය අදාළ වන්නේ ජනාධිපතිවරණයෙන් පසුව ගත වුනු මාසයක පමණ කාලයටනේ. පහත තිබෙන්නේ අදාළ දත්ත.
    2024 සැප්තැම්බර් 26 = රුපියල් බිලියන 1,516.0
    2024 ඔක්තෝබර් 24 = රුපියල් බිලියන 1,499.9
    ඇත්තටම වෙලා තියෙන්නේ ඔය මාසයක කාලය ඇතුලත සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 16කින් පමණ අඩු වෙන එක. ඒ කියන්නේ කලින් අච්චු ගහපු සල්ලිත් නැවත එකතු කර ගන්න එක.
    සංචිත මුදල් සැපයුම වැඩි වෙන්නේ කොහොමද?
    මෙය සිදු වන එක් ආකාරයක් වන්නේ මහ බැංකුව විසින් බැංකු වලින් ඩොලර් මිල දී ගැනීම. එසේ මිල දී ගැනීමෙන් පසුව අදාළ රුපියල් ප්‍රමාණය මහ බැංකුවේ තිබෙන ඒ බැංකුවේ ගිණුමට බැර කරනවා. එසේ නැත්නම් බැංකුවකින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත් විට. බැංකුවකින් නැතුව රජයෙන් කෙළින්ම භාණ්ඩගාර බිල්පත් මිල දී ගෙන අදාළ මුදල මහ බැංකුවේ තිබෙන රජයේ ගිණුමට බැර කළ විටත් ඔය වැඩේම වෙනවා. රජයට ලැබෙන ඩොලර් මහ බැංකුවට විකුණුවත් වෙන්නේ ඕකමයි.
    මේ විදිහට මහ බැංකුව විසින් ඩොලර් හෝ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දී සංචිත මුදල් වැඩි වෙනවා වගේම ඒවා විකුණද්දී සංචිත මුදල් අඩු වෙනවා. භාණ්ඩාගාර බිල්පත් කල් පිරී මුදල් හා පොලිය ආපසු ලැබුණු විටද සංචිත මුදල් අඩු වෙනවා.
    වෙළඳපොළ තත්ත්වයන් අනුව, පසුගිය මාසයේදී මහ බැංකුව විසින් ඩොලර් විකිණුවා කියලා හිතන්න අමාරුයි. බොහෝ විට සිදු වෙන්න ඇත්තේ ඩොලර් යම් ප්‍රමාණයක් හෝ මිල දී ගැනීම කියලා මම හිතනවා. එය එසේනම්, එහිදී ඉහළ ගිය සංචිත මුදල් ප්‍රමාණය අඩු කරගෙන තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත් විකිණීම වැනි දෙයක් කරලා. හැබැයි ඩොලර් විකිණුවේ නැද්ද කියලා හරියටම දැනගන්න වෙන්නේ අදාළ දත්ත ප්‍රසිද්ධ කළාට පස්සේ. කොහොම වුනත් පසුගිය මාසයේදී සංචිත මුදල් වැඩි වීමක් වෙලා නැහැ. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් වෙලා නැහැ.
    විවට වෙළඳපොළ කටයුතු වලදී වෙන්නේ කුමක්ද?
    මහ බැංකුව විසින් එදිනෙදා මුදල් ඉල්ලුමේ සිදුවන වෙනස්කම් අනුව මුදල් සැපයුම වෙනස් කරමින් පොලී අනුපාතික අවශ්‍ය මට්ටමේ ස්ථාවරව තියාගන්නේ විවට වෙළඳපොළ කටයුතු හරහා. මේක අද ඊයේ සිදු වූ දෙයක් නෙමෙයි. විශාල කාලයක සිට සිදුවන, ලෝකයේ අනෙක් රටවල මහ බැංකු විසින්ද කරන සාමාන්‍ය දෙයක්. කෙටියෙන් කිවුවොත් මහ බැංකුවේ සාමාන්‍ය රාජකාරියක්.
    මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කියා කියන්නේ මහ බැංකුව විසින් තීරණය කරන එක්දින මුදල් වෙළඳපොළේ පොලී අනුපාතික විචලනය විය හැකි පරාසය. මහ බැංකුව විසින් වරින් වර මේ පරාසය වෙනස් කරනවා. මේ දවස් වල 8.25%-9.25% පරාසය.
    එක් දින මුදල් වෙළඳපොළ කියා කියන්නේ කුමක්ද?
    ඕනෑම ව්‍යාපාරයක් දවස පටන් ගනිද්දී අතේ යම් කිසි මුදලක් තිබිය යුතුයි. මේක කාට වුනත් පැහැදිලි දෙයක්නේ. බැංකුවකට මේ තත්ත්වය විශේෂයි. උදේ පාන්දර පාරිභෝගිකයෙක් සල්ලි ගන්න ආවහම කවුරු හරි සල්ලි දමන්න එනකම් පොඩ්ඩක් ඉන්න කියලා කියන්න බැහැ. යම් අරමුදල් ප්‍රමාණයක් තියාගන්නම අවශ්‍යයි. හැබැයි ඒ ප්‍රමාණය තිබුනහම ඇති.
    ඕනෑම දවසක බැංකු වලින් මිනිස්සු සල්ලි ආපසු ගන්නවා. තවත් අය බැංකුවට සල්ලි දමනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට දවස අවසන් වෙද්දී එක්කෝ බැංකුවේ ඕනෑවට වඩා සල්ලි එකතු වෙනවා. නැත්නම් ඊළඟ දවසේ බැංකුව අරින්න සල්ලි හිඟ වෙනවා. හැබැයි මේක දවසක ප්‍රශ්නයක්. ඊළඟ දවසේ තත්ත්වය අද එකම වෙන්නේ නැහැ. ඒක කලින් දැනගන්නත් අමාරුයි.
    සාමාන්‍යයෙන් එක බැංකුවකින් එළියට යන සල්ලි දවස අවසාන වෙද්දී තවත් බැංකුවකට යනවා. එහෙම නොවෙන්නේ අවුරුදු කාලය වගේ විශේෂ අවස්ථා වලදී පමණයි. අවුරුදු කාලයේදී එළියට යන සල්ලි ආපහු එන්නේ අවුරුදු පහු වෙලා. මැතිවරණයක් කිට්ටු වෙද්දී වුනත් ඔය වගේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. නමුත් බොහෝ විට වෙන්නේ එක බැංකුවක සල්ලි තවත් බැංකුවකට යන එක.
    මේ හේතුව නිසා දවස අවසානයේදී එක බැංකුවක සල්ලි හිඟ වෙද්දී තවත් බැංකුවක සල්ලි අතිරික්තයක් ඇති වෙනවා. ඊළඟ දවසේ මේ බැංකු මාරු වෙන්න පුළුවන්. කොහොම වුනත් සල්ලි හිඟ බැංකුවක් කරන්නේ සල්ලි වැඩි බැංකුවකින් දවසකට ණයක් ගන්න එක. මේ වැඩේ හැමදාම සිදු වෙනවා. එක් දින මුදල් වෙළඳපොළ කියන්නේ මේකට.
    මහ බැංකුව එක් දින මුදල් වෙළඳපොළ පාලනය කරන්නේ කොහොමද?
    මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වල ඉහළ සීමාව ගෙවලා බැංකුවකට මහ බැංකුවෙන් ණය ගන්න පුළුවන්. ඒ නිසා, කිසිම බැංකුවකට ඊට වඩා වැඩි පොලියකට පිටින් ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, මෙහි පහළ සීමාවේ පොලියට මහ බැංකුවේ සල්ලි තැන්පත් කරන්න පුළුවන්. ඒ නිසා කවුරුවත් ඊට අඩුවෙන් ණය දෙන්නේ නැහැ. මේ නිසා හැම විටම පොලී අනුපාතික ඔය සීමාව ඇතුළේ රැඳෙනවා. නමුත් සීමාව ඇතුලෙ විචලනය වෙන්න පුළුවන්.
    මහ බැංකුවට පොලී අනුපාතික අඩු කරගන්න අවශ්‍ය වූ විට කරන්නේ ඔය එක් දින වෙළඳපොළට සම්බන්ධ වෙලා ණයට මුදල් දෙන එක. එවිට මුදල් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ඉහළ ගිහින් පොලී අනුපාතික පහළ බහිනවා. ඕකෙම අනෙක් පැත්තත් කරන්න පුළුවන්.
    මේ විදිහට ණයට දෙන සල්ලි ඊළඟ දවසේ උදේම ආපහු මහ බැංකුවට එන නිසා එයින් මුදල් සැපයුමට වෙන්නේ තාවකාලික බලපෑමක් පමණයි. ඒ නිසා, මෙවැන්නක් සල්ලි අච්චු ගැසීමක් නෙමෙයි. සමහර විට සතියක් වැනි කාලයකට මුදල් ණයට දීමක් වෙන්නත් පුළුවන්. නමුත් සතිය අවසන් වෙද්දී ඒ සල්ලි නැවත මහ බැංකුවට එනවා.
    මේ දවස් වල වෙන්නේ කුමක්ද?
    මේ දවස් වල වෙළඳපොළේ මුදල් අතිරික්තයක් තිබෙනවා. ඒ කියන්නේ දවස අවසානයේ මුදල් හිඟ අය මුදල් වැඩි අයගෙන් සල්ලි ණයට ගත්තට පස්සෙත් සමස්තයක් ලෙස අතිරික්තයක් තිබෙනවා. එහෙම අතිරික්තයක් තියෙන අයට කරන්න වෙන්නේ ඒ සල්ලි 8.25% පොලියට මහ බැංකුවේ තැන්පත් කරන එක. ඒ වැඩේ ඒ විදිහටම සිදු වෙනවා.
    එවැනි අතිරික්තයක් තියෙද්දීම මහ බැංකුව විසින් 8.27% පොලියට දෛනික පදනම මත ණය දීලා තියෙනවා. විවේචනයක් ඇවිත් තියෙන්නේ ඔය ගැන.
    දැන් මේ විදිහට 8.27% පොලියට ණය ගන්නේ කවුද? මුදල් අතිරික්තයක් තිබෙන බැංකු 8.27% පොලියට ණය ගන්නේ නැහැ. මොකද එහෙම අරගෙන කරන්න වෙන්නේ 8.25% පොලියට නැවත මහ බැංකුවේ තැන්පත් කරන එක. බැංකුවක් ඒ විදිහට අතින් කාලා හරක් බලන්නේ නැහැනේ. එහෙමනම් මේ ණය ගන්නේ මුදල් හිඟයක් තිබෙන බැංකු.
    මහ බැංකුවෙන් 8.27% පොලියට ණය ගන්න පුළුවන්කම තියෙද්දී මේ වගේ මුදල් හිඟ බැංකුවකට වෙන බැංකුවකින් ඊට වඩා වැඩි පොලියකට ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩෙන් වෙන්නේ යම් සීමාවක් දක්වා, අනෙක් බැංකු වලට එක්දින වෙළඳපොළේ ණය දෙන්න වඩා අමාරු වෙන එකයි. යම් සීමාවක් දක්වා කියා කිවුවේ මහ බැංකුව මේ විදිහට 8.27% පොලියට ණය දෙන්නේ යම් ප්‍රමාණයක් පමණක් නිසා. ඒ වැඩේ කෙරෙන්නේ වෙන්දේසි ක්‍රමයට. ඇත්තටම 8.27% කියන්නේ වෙන්දේසියේදී ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වෙන පොලී අනුපාතිකයක්.
    දැන් මේ වැඩෙන්, එක දවසකට පමණක් වුනත්, යම් මුදල් ප්‍රමාණයක් මහ බැංකුවෙන් එළියට යනවා. නමුත්, ඒ හේතුව නිසාම කවර හෝ බැංකුවකට තවත් බැංකුවකට ණය දෙන්න තිබෙන අවස්ථාව නැති වෙන නිසා ඒ මුදල් ප්‍රමාණයට සමාන මුදල් ප්‍රමාණයක් දවසකට මහ බැංකුවේ තැන්පත් කරන්න වෙනවා. අවසාන වශයෙන් දවසකට වුනත් මුදල් සැපයුම වැඩි වෙන්නේ නැහැ. මේ වැඩෙන් සිදු වෙන්නේ පොලී අනුපාතික මත පහළට තෙරපුමක් ඇති වෙන එක පමණයි. මහ බැංකුව විසින් කරගන්න හදන්නේත් ඒක විය යුතුයි.
    එහෙමනම් මේ ගැන ලොකු කතාවක් පැතිරෙන්නේ ඇයි?
    ඔය වගේ දෙයක් එක තැනක දැම්මහම ඒ මත පදනම්ව නිවුස් පැටවු ගහනවා. ඒ වගේම ලංකාව කියන්නේ සල්ලි අච්චු ගැහිල්ලක් නිසා ගිණි පෙනෙල්ලෙන් බැට කාපු රටක්නේ. ඒ නිසා කවුරු වුනත් බය වෙන එක සාධාරණයි. ඒ වගේම ඡන්දයකුත් තියෙන වෙලාවක්නේ. හැම සතියකම සාමාන්‍යයෙන් සිදු වෙන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය උලුප්පා දක්වමින් ණය ගණන් හදනවා වගේම තවත් වැඩක්.
    පහේ කෝච්චියේ ෆුට්බෝඩ් එකෙත් එක්ක සෙනඟ කියලා පොටෝ එකකුත් එක්ක නිවුස් එකක් දැම්මොත් ඒක බොරුවක් නෙමෙයි. හැබැයි ඕක තමයි හැමදාම තියෙන සාමාන්‍ය තත්ත්වය. ණය ගන්න කතාව ඒ වගේ එකක්. සල්ලි අච්චු ගහන කතාවටනම් එහෙමවත් පදනමක් තියෙන බවක් පේන්න නැහැ.
    #ඉකොනොමැට්ටා
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    මෝඩ හුත්තෝ මහා බැංකුවෙන් වාණිජ බැංකු වලට සල්ලි මාරු කරන්නේ Digital විදියට සල්ලි කොළ වලින් නෙවෙයි
    සල්ලි කොළ අච්චු ගැහුවේ නැති උනාට Digital විදියට සල්ලි අච්චු ගහලා තියෙනවා මහා බැංකුව

    දේවිදියෙන් කොහොම කරත් වෙන්නේ රුපියල් බාල්දු වෙන එකයි උද්දමනය ඉහළ යන එකයි

    සල්ලි කොළ අච්චු ගහලා නැහැ එක නිසා මුදල් අච්චු ගහලා නැහැ කියලා රවට්ටන්නේ උබල වගේ ඉගෙන ගත්ත නැති බයියෝ රවට්ටන්න 🤣🤌
    බැදුම්කර විකුනද්දි මහබැන්කුවට ගන්නෙ දැනට මාකට් එකේ තියෙන සල්ලිමයි කියලා බොන්ඩිගෙ පුතා දන්නෙ නැද්ද? SDF deposits කියන්නෙ මොනවද කියලවත් දන්නව මුඩුක්කු කොල්ලා? වචන ටිකක් අල්ලන් විද විද යනවා බොන්ඩිගෙ පුතා ඔව්ව දන්නව නන් එක එකාගෙ පුකවල් හෝදන්න ඕනි නෑනෙ මෙකේ. දුකයි උබ දැක්කහම
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සල්ලි කොළ අච්චු ගැහුවේ නැති උනාට Digital විදියට සල්ලි අච්චු ගහලා තියෙනවා මහා බැංකුව
    මේ ගැන කෙටියෙන් පැහැදිලි කරන්න.
    නැත්නම් තොරතුරු ගත හැකි link ඒකක් දෙන්න... තුති....!
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,140
    113
    පොන්න ගෑස් ටොයියන්ට බොග වෙලා "මෙන්සස්" තද වෙන නූල් දාන්න එප කලු සිංහලයෝ :ROFLMAO:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    නෑ බං... අත්සන් කීපයක් තියෙනව කියන ඒක....
    wesak_message_president_-_sin.jpg

    ovyoIvL.gif

    මෙතුමා ජයග්‍රහනය කලානම්, මේවෙද්දි ලිච්චවී ආණ්ඩුවක
    ථෙරවාදී ආ‍ර්.ථිකයක පහස ලබනවා අපි හැමෝම... ආයිබෝං...!!
    ඌ.... ආඃ....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,608
    72,811
    113
    මාලඹේ
    මේ ගැන කෙටියෙන් පැහැදිලි කරන්න.
    නැත්නම් තොරතුරු ගත හැකි link ඒකක් දෙන්න... තුති....!
    https://economynext.com/sri-lanka-prints-rs100bn-through-open-market-operations-184982/

    බැදුම්කර විකුනද්දි මහබැන්කුවට ගන්නෙ දැනට මාකට් එකේ තියෙන සල්ලිමයි කියලා බොන්ඩිගෙ පුතා දන්නෙ නැද්ද? SDF deposits කියන්නෙ මොනවද කියලවත් දන්නව මුඩුක්කු කොල්ලා? වචන ටිකක් අල්ලන් විද විද යනවා බොන්ඩිගෙ පුතා ඔව්ව දන්නව නන් එක එකාගෙ පුකවල් හෝදන්න ඕනි නෑනෙ මෙකේ. දුකයි උබ දැක්කහම
    SDF ගැන මට උගන්න එන්න එපා පොන්ස්
    Market එකෙන් සල්ලි අරගෙන Digital විදියට සල්ලි ගහලා Banks වලට බෙදලා දෙනවා🤣

    Market එකෙන් සල්ලි ආණ්ඩුව අරගෙන ඒ සල්ලි හුරතල් කර කර ඉන්නේ නැහැ නේ ආණ්ඩුව ගත්ත සල්ලි වියදම් කරනවා
    එතකොට අණ්ණ්ඩුව ගත්ත සල්ලියි ආණ්ඩුව Digital විදියට Print කරපු සල්ලියි දෙකම Money Market එකට එනවා පොන්නයෝ🤣🤣🤣🤣🤣
    එතකොට රටේ මුදල් තෝගය වැඩි වෙනවා එතකොට උඹේ අම්මට හැමිනෙනවා🤮
    ------ Post added on Oct 29, 2024 at 4:41 PM
     
    • Like
    Reactions: ElaBaba

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,608
    72,811
    113
    මාලඹේ
    View attachment 240411

    මේ graph එක පැහැදිලි කරපන් පොන්නයා රනිල්ට චන්දෙ දෙනවා ඒලග පාර සත්තයි
    ඕක තේරුම් ගන්න එපා බං ඔවා තේරුම් ගන්න පුළුවන් එවුන් නම් උබල කවදාවත් NPP එකට කඩේ යන්නේ නැහැ නේ🤣🤣🤣
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    https://economynext.com/sri-lanka-prints-rs100bn-through-open-market-operations-184982/


    SDF ගැන මට උගන්න එන්න එපා පොන්ස්
    Market එකෙන් සල්ලි අරගෙන Digital විදියට සල්ලි ගහලා Banks වලට බෙදලා දෙනවා🤣

    Market එකෙන් සල්ලි ආණ්ඩුව අරගෙන ඒ සල්ලි හුරතල් කර කර ඉන්නේ නැහැ නේ ආණ්ඩුව ගත්ත සල්ලි වියදම් කරනවා
    එතකොට අණ්ණ්ඩුව ගත්ත සල්ලියි ආණ්ඩුව Digital විදියට Print කරපු සල්ලියි දෙකම Money Market එකට එනවා පොන්නයෝ🤣🤣🤣🤣🤣
    එතකොට රටේ මුදල් තෝගය වැඩි වෙනවා එතකොට උඹේ අම්මට හැමිනෙනවා🤮
    ------ Post added on Oct 29, 2024 at 4:41 PM
    හයියෙන් කියපන් තව ටිකක්

    ඕක තේරුම් ගන්න එපා බං ඔවා තේරුම් ගන්න පුළුවන් එවුන් නම් උබල කවදාවත් NPP එකට කඩේ යන්නේ නැහැ නේ🤣🤣🤣
    ඉදකින් පොන්සි පැටියා
    ------ Post added on Oct 29, 2024 at 4:47 PM
     
    • Haha
    Reactions: lilman

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    View attachment 240411

    මේ graph එක පැහැදිලි කරපන් පොන්නයා රනිල්ට චන්දෙ දෙනවා ඒලග පාර සත්තයි

    Ygu4pn0.gif

    මේක පැහැදිලි කලොත් රෙද්ද ගැලවෙනවා ජංගියත් එක්කම..
    ඒ නිසා පොඩි ජෝක් එකකින් ලිස්සලා යන්න ඕන...
    හික්... හික්... හික්....
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    Ygu4pn0.gif

    මේක පැහැදිලි කලොත් රෙද්ද ගැලවෙනවා ජංගියත් එක්කම..
    ඒ නිසා පොඩි ජෝක් එකකින් ලිස්සලා යන්න ඕන...
    හික්... හික්... හික්....
    වහෙන් ඔරෝ මිනිස්සු mislead කරන්න දාපු print වචනයක් අල්ලන් දගලනවා, ඔය news article ආවෙ නැත්නම් මහ බැන්කුවෙ වෙන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ බයි ටොයි ජනතාව

    මඩ ගහන්න ඕනි හින්දා හරි වචනයක් දෙකක් හරි අල්ලගන්නව මුන්. බලපන් උන් හිතන්නෙවත් නැතුව අනුර මුන්ව දියුනු කරන විදිහ
    ------ Post added on Oct 29, 2024 at 4:55 PM

    hondatama rate minissungen aragaththu ekegge athsanak neda thiyenne, me parath list eken ringannalu kalpanawa, lol
    පිසාචයා වගේ. කොහෙන් හරි එල්ලිලා ගූ කකා හරි ඉන්නවා
    ------ Post added on Oct 29, 2024 at 4:57 PM
     
    • Haha
    Reactions: jhnnwp