අනුර අත්සන් කරපු නෝට්ටු ATM එකෙන්!

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    බය වෙලා හැංගිලා ඉන්නවලු විල්පත්තුවේ... 🤭 🤭 🤭
    මුන් වගේ උන්ට කැම්පේන් කරන්න දෙන්නෙ කවුද බං? මන්ද බුද්ධිකයො නෙ එහෙම් පිටින්ම
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    නෑ බං... අත්සන් කීපයක් තියෙනව කියන ඒක....
    wesak_message_president_-_sin.jpg
    රනිල් සිංහල doc වලට සිංහලෙන් අත්සන් කරන්නේ ඉංග්‍රීසි ඒවාට ඉංග්‍රීසියෙන්. ඌ ඉස්සර ඉදන් එහෙමයි

    මෝඩ හුත්තෝ මහා බැංකුවෙන් වාණිජ බැංකු වලට සල්ලි මාරු කරන්නේ Digital විදියට සල්ලි කොළ වලින් නෙවෙයි
    සල්ලි කොළ අච්චු ගැහුවේ නැති උනාට Digital විදියට සල්ලි අච්චු ගහලා තියෙනවා මහා බැංකුව

    දේවිදියෙන් කොහොම කරත් වෙන්නේ රුපියල් බාල්දු වෙන එකයි උද්දමනය ඉහළ යන එකයි

    සල්ලි කොළ අච්චු ගහලා නැහැ එක නිසා මුදල් අච්චු ගහලා නැහැ කියලා රවට්ටන්නේ උබල වගේ ඉගෙන ගත්ත නැති බයියෝ ටික 🤣🤌
    පවු ඉතින් උබල වගේ නූගත් වහල්ලු🤣🤣
    uba nm karima gona balan yaddi
    ------ Post added on Oct 30, 2024 at 3:53 PM
     
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මනුස්සයෙක්ට අත්සන් දෙකක් තියා ගන්න පුළුවන් ද බං?
    මට lawyer කෙනෙක් කිව්වා එහෙම බෑ කියලා.. මොකද අත්සන් දෙකක් තියන කෙනා මිය ගියාට පස්සේ ඇත්ත ද , බොරු අත්සන් ද කියලා හොයන්න බෑ කියලා
    :yes::yes: - Fingerprint ඒක sure කියල මම හිතන්නෙ...
     
    • Like
    Reactions: scorpion MW