අනුර අයියව පිළිගන්න !

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,654
    28,560
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් පේනවනේ, අනුර අයියට ගහන කාටවත් හරියන්නේ නෑ.
    හාමුදුරුවන්ටත් එහෙම උනා කියන්නේ අනෙක් පාර්ශව වලට කොහොම කතාද?

    ඔය කවුරු මොනා කිවත් මම නම් කියන්නේ ඔයාලට
    අනුර අයියව පිළිගන්න,
    එයාගේ දර්ශනය විශ්වාස කරන්න,
    එයාගේ වැඩපිළිවෙල විශ්වාස කරන්න,

    ⚠️ වචනය විශ්වාස කරන්න,

    අපි වෙනුවෙන් බිහි වුනු වෙනත් පුද්ගලයෙක් නෑ කියා විශ්වාස කරන්න

    විසදුම AKDම පමණයි !

    අවශ්‍ය අය පමණක් බලන්න
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,830
    16,833
    113
    1792943438481.jpeg
     
    • Dislike
    Reactions: helplesser