අනුර අයියා දන්නවද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    237088026_669521837783698_211504491799872605_n.jpg
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අන්රයියා.... උල් කට, ලපය, අත මෙහෙක් කරලා වකුටු කරන එක...

    සමාජවෛරක්කාරයන්ගේ ලොක්කා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලන්ගියාම ජෙප්පොන්ට ඕන විදියටනේ රට පාලනේ වෙන්නේ 2015 ඉදන්..

    බෙහෙත් ගානත් වැඩි කරලා
    දැන් රටත් වහලා උන්ට ඕන විදියට

    එහෙම දෙයක් මෙතන කියනවද? තේරුම ගැනීමේ අපහසුවක් වගේ .

    giphy.gif
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අනුර අය්යා දන්නවද දන්නේ නැහැ.

    1)ශිරන්ති නෝනා ප්‍රංශයේ වෙසක් බලන්න ගිහින් කරපු වියදම. එක රැයකට හෝටලේට ලක්ෂ 25 ගානේ රැය 4ක්. (ලක්ෂ 100)
    2)222222222V බැංකු ගිණුම
    3)චිචි පුතා යවපු දැනටත් වෙච්ච දෙයක් නැති රොකට් එක.,
    4)සුනාමි අරමුදල
    5)අජිත් කබ්රාල් එක්ක ග්‍රීක බොන්ඩ් වල දලා රටට පාඩු වෙච්ච මිලියන ගණක මුදල්.
    6)මහබැංකු හොරකම. රනිල් ගේ එකට කලින් කරපු එක (කබ්රාල් ගේ සහෝදරිය පර්පචුවල් එකේ ලොක්කා කාලේ )

    ඔය ටිකයි. තව ලිස්ට් එක දිගයි.

    ගොන් අනුරයා .
     
    මේකට වෙනම thread එකක් අරින්න ඕනේ කියල තමයි මගේ නම් අදහස. වැරදි thread එකක ඉන්නේ 🖖
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    @nicjosh83 ප්‍රශ්ණ අංක 1

    පොහොට්ටුව = යහපාලනේ නම් අපි පොහොට්ටුවට කඩේ යන්න ඔනේ ඇයි ? 🤭
     
    • Like
    Reactions: Solo Rider

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උනුත් බෙහෙත් වැඩි කරල මුනුත් බෙහෙත් වැඩි කරල බනින්නෙ අනුරට. බයි බූරුවො නම් ඉතින් උපන් ගෙයි මෝඩයො . :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Solo Rider

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    bump 🖖