බලන්ගියාම ජෙප්පොන්ට ඕන විදියටනේ රට පාලනේ වෙන්නේ 2015 ඉදන්..
බෙහෙත් ගානත් වැඩි කරලා
දැන් රටත් වහලා උන්ට ඕන විදියට
අනුර අය්යා දන්නවද දන්නේ නැහැ.
1)ශිරන්ති නෝනා ප්රංශයේ වෙසක් බලන්න ගිහින් කරපු වියදම. එක රැයකට හෝටලේට ලක්ෂ 25 ගානේ රැය 4ක්. (ලක්ෂ 100)
2)222222222V බැංකු ගිණුම
3)චිචි පුතා යවපු දැනටත් වෙච්ච දෙයක් නැති රොකට් එක.,
4)සුනාමි අරමුදල
5)අජිත් කබ්රාල් එක්ක ග්රීක බොන්ඩ් වල දලා රටට පාඩු වෙච්ච මිලියන ගණක මුදල්.
6)මහබැංකු හොරකම. රනිල් ගේ එකට කලින් කරපු එක (කබ්රාල් ගේ සහෝදරිය පර්පචුවල් එකේ ලොක්කා කාලේ )
ඔය ටිකයි. තව ලිස්ට් එක දිගයි.
ගොන් අනුරයා .