අනුර ආවොත් ජෙප්පො ?

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    democracy hodai umba wage low caste un natuwa
    මොනවා කරන්නද ඡන්ද අයිතිය දෙද්දී උඹ වගේ මහින්දානන්දගේ කුලේ උන්ට විතරක් දෙන්නේ නෑනේ...
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,869
    3,371
    113
    මොකද්ද උග්‍ර සමාජවාදය කියන එකෙන් අදහස් කරන්නේ? උදාහරණට ටිකක් දෙන්න පුලුවන්ද?
    ලෝකෙ දැන් තියන ආර්ථික හැම එකකම සමාජවාදී/ ධනවාදී අදහස් අඩු වැඩි වශයෙන් තියනවා. පිරිසිදු ධනවාදී/ සමාජවාදී ආර්ථික නෑ. උ කොරියාව වගේ සමාජවාදී අදහස් ගොඩක් තියන රටවල තමයි උග්‍ර සමාජවාදෙ තියනව කියන්නෙ.

    ධනවාදෙදි කියන්නේ පුද්ගලික අංශයෙන් ව්‍යාපාර කරලා වෙලඳපොල තරඟකාරීත්වය මත ආර්ථික කටයුතු සිදුවෙලා ආර්ථිකය දියුණු වෙනව කියලා. මේකෙත් උග්‍රතම අදහස තමයි රාජ්‍යක් නැතුව තරඟකාරීත්වය තුලින්ම ආර්ථික කටයුතු සිද්ද වෙන්න ඕන කියන එක. මේකත් ප්‍රායෝගික නෑ. මොකද එහෙම උනොත් බලය තියන තරඟෙන් ඉස්සරහ ඉන්න කම්පැනි 1ක් 2ක් ඔක්කොම පාලනේ කරන්න පුළුවන්. මේක උග්‍ර ධනවාදය. ඒ නිසා රජයක් මේ තරඟෙට මැදිහත්වෙලා ඒක නියාමනය කරන්න ඕන සහ තරඟෙට මූන දෙන්න බැරි අය බලාගන්න ඕන. ඒක කරන්නෙ ආදායම් වැඩි අයගෙන් ටැක්ස් අරන් අඩු අයට සහන දීලා වගේවැඩ වලින්. එතකොට රජය ආර්ථික කටයුතු වලට මහජන සුභසාධනය කියන අරමුණින් අතගහන නිසා වර්තමාන ධනේශ්වර ආර්ථික වල මේ සමාජවාදී කෑල්ල තියනවා.

    සමාජවාදී ආර්ථික වල කියන්නෙ ආර්ථික කටයුතු රජය විසින් දියත් කරනවා මහජනතාව ඊට සහය දිය යුතුයි කියන එක. සහ සමාජයේ පන්ති භේදයක් නැති( නැත්තෙම නෑ/ ගොඩක් අඩුයි) සමාන සමාජයක් ගොඩනඟනව කියන එක. සමාජවාදෙදි වුණ දෙයක් තමයි සමාජවාදි කියාගත්තු රටවල් ගොඩක් පස්සෙ ධනවාදී වෙන්න ගත්තා. මොකද සමාජවාදේ ප්‍රායෝගිකකම අඩු අදහස් නිසා ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න අමාරු වීම. එතකොට මේ සමාජවාදේ තිබ්බ සාමාන්‍ය පොදු අදහස්නුත් උග්‍ර ඝනයේ සමාජවාදී අදහස් කියලා කියන්න ගත්තා. එහෙම කියපු අදහස් ටිකක් තමයි..

    රජය ව්‍යාපාර කරන්න ඕන කියන මතයේ ඉන්න එක එකක්. මෙතනදි රජය යටතේ තියන ව්‍යාපාර පුදගලීකරණය තමයි ධනවාදී මතය. සමාජවාදී මතය එහෙම බෑ කියන එක. අනුර ස්ටේජ් වල නැගලා පුද්ගලීකරණය හොඳයි කියනවා. ඒ ස්ටේජ් එකේම විජිත හේරත්, ලංකාවෙ විකුණපු කම්පැනි ටිකේ ලිස්ට් එක කියලා මේවා අපේ සම්පත් කියලා රාජ්‍ය ව්‍යවසායන් හොඳයි කියනවා.

    ගෝලීය ආර්ථිකේට විවෘත වෙන්න තියන අකමැත්ත. මේක බලන්න වෙන්නෙ වෙන රටවල් වලින් ලංකාවට ආයේජන එද්දී ඒවට විරුද්ධ වෙන විදියෙන්. සිංගප්පූරුව ඇමරිකන්/ ජපන් කොම්පැනි ගෙන්නන්නෙ නැතුව සෙමිකන්ඩක්ටර්ස් හදන්න ගත්ත නම්, අද වෙනකං කන්ඩෙන්සරයක්වත් හදාගන්න බෑ. නමුත් ඒවගේ දේවල් වලට රට විවෘත කරලා ඒ රටවල් දියුණු කරගත්තා. අපේ රටේ මෙහෙම දෙයක් ආවොත්, පාරට බැහැලා රටේ සම්පත් විකුණනවා කියලා ඒකට විරුද්ධ වෙනවා. මේක ජේවීපී විතරක් නෙවෙයි, අනිත් ඒ කාලෙට විපක්ෂේ ඉන්න අයත් කළා. නමුත් ජේවීපී එක දැඩිව ගෝලීයකරණයට විරුද්ධයි. මේකත් උග්‍ර සමාජවාදී අදහසක්.

    ධනපති පංතිය ගැන තියන වැරදි ආකල්පය සහ සමස්ත සමාජයම එක සමාන පන්තියක් වෙන්න ඕන කියන අදහස. මේක නම් දැන් හොඳටම අඩුයි. නමුත් තවමත් hardcore JVPලගෙ මේ අදහස නෙවෙනස්ව තියනවා. මිනිස්සු හැමෝම එක සමානව උපදින්නෙ නෑ. දක්ෂයො අදක්ෂයො කොටස් දෙකම ඉන්නවා. මෙතනදි දක්ෂයා අදක්ෂයට වඩා දියුණු වෙනවා. එහෙම දියුණු වෙන්න අවස්ථාව දෙන්න ඕන. මොකද එහෙම නොවුනොත් ආර්ථිකේ වර්ධනය වෙන්නෙ නෑ. ඊලොන් මස්ක් වගේ කෙනෙක්ට මේ වගේ ව්‍යාපාරයක් කරලා අද ඉන්න තැනට එන්න පුළුවන් වුන නිසා මිනිහා අද ධනපතියෙක්. වැරදිලා හරි මිනිහට ධනපතියෙක් වෙන්න තියන ඉඩ රජයෙන් අහුරලා මිනිහටත් සාමාන්‍ය මිනිහෙක් වෙලාම විතරයි නම් ඉන්න තිබුණේ, අද ඒ වගේ කෙනෙක් නැතිවෙන්න පුළුවන්. මොකද කොච්චර මහන්සි වුනත් වැඩිපුර ලැබෙන දෙයක් නෑ. එහෙම වුණා නම් paypal එක විකුණලා ගත්තු සල්ලි ටිකෙන් කාලා බීලා ඉන්න ගමන් පොඩි 8-5 අයිටී ජොබ් එකක් කරන් ඉඳීවි. චීනෙත් සමාජවාදෙ උපරිමේට යද්දි මේ ගැටළුවම තිබුණා. කොච්චර ට්‍රයි කළත් ආර්තිකේ දියුණු වෙන්නෙ නෑ. අන්තිමට බැරිම තැන ඩෙන් ශිආඕ පින්ග් ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනල්ලා වෙලඳපොළ ආර්ථික ක්‍රමය ගෙනාවා. තව කෘෂිකාර්මය සම්බන්ධව household responsibility system එක ගෙනාවා. මේක ඇතුලේ ගොවියොන්ට කුඹුරු අඳේට දෙන්නත්, අතිරික්ත නිෂ්පාදනය අලෙවි කරන්නත් අවස්ථාව දුන්නා. එතනදි සමානව ඉඳපු ගොවියන්ට වැඩිපුර මහන්සි වුනොත් අල්ලපු ගෙදර ගොවියට වඩා සල්ලිකාරයෙක් වෙන්න පුළුවන් අවස්ථාවක් හම්බුනා. මේ වෙනස්කම් වලින් චීන ආර්ථිකේ දියුණු වුනා.

    මේ වගේ උදාහරණ තමයි තියෙන්නෙ. NPP එක දැන් සෑහෙන්න මේ පරණ අදහස් වලින් එලියට ඇවිත් තියෙන්නෙ. නමුත් අළු යට ගිනි පුපුරු වගේ හැංගිච්ච මතවාද තියනවා. සහ හඳුන්නෙත්ති, ලාල්, විජිත, නලීන් හේවගේ( නලීන්ට නම් PTSD මම හිතන්නෙ) වගේ ස්ටේජ් නැග්ගම මේ වගෙ කතා එකපාර එලියට පනිනවා. එහෙම වෙද්දි තමයි ඡන්දෙ දෙන්න හිතෙන්නැත්තේ.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Ah, a cheeky comment. From the start, the people thought the duty of the government was that it should provide for them. free foods, shelters, medications, jobs, and education. All these have expenses that we paid using debts. The same thing happened in Arjentina. Even with massive natural resources, they too fell with those unbearable expenses of the welfare state. The UNP tried to solve this issue, but always its Jeppos or leftie mentality who oppose those progressive steps by saying the government is trying to strangle poor. Have you ever heard the famous "kolambata kiri gamata kakiri!"? Do you know that we have an inflated government sector? Do you know that we have a massive state service sector that funded by the government? and you need to add the expenses of the war, rebellion, union actions, and other good works too.

    How to solve such a problem, only the way is very painful but necessary. We already passed the threshold of the smooth, painless procedure at long ago. To check what you should do, check the current government of Argentina, check Margarat Thatcher and her government. You will get some idea. And you will understand why Ranil is important. Even if you have an Anrayya-led government, you need to follow a painful way to address your question. If you believe that we can do well and became an industrialized nation, I must say that our massive state sector is the relics of that path and lost the cause. 🤷‍♂️
    I agree with what you said about people's thoughts and how trade unions and JVP had contributed to the economic situation we are in today.

    And I believe managing current debt issues will be painful process.

    But do you think RW is going in the path that Javier took or is he following the same path that mahinda took in 2010...

    Please show me the painful step he has taken to heel the economy after he became president...
     
    • Like
    Reactions: Asmodeus

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,869
    3,371
    113
    meke pitu ganan katha daanawa. e unata kaatada denna one kiyala ahuwa okkoma penala yanawa ne bn. 😂
    Ehema tamai ban. Katada denne kiyala hitanna baa. Hema ekaama chorayi. Gireta ahuwuna puwak gediya wage tamai inna wela tiyenne.

    NPP aawot monawa karaida danne naa.

    Sajiya aawoth e gona monawa karaida danne naa. Hebeyi uge team eka policy making politics walata hondai. Et sajiya amu gona. U dinnot uge ammai geniyi monawa karaida kiyana baya tamai wedipurama tiyenne.

    Pohottuwa nam katakaranna deyak naa.

    Ranilge govt eka me aurudu 2 crisis eka handle karapu widiye podi progress ekak tiyenawa. Et uu awat parana pohottu karayo tika ut ekka ellila enawa kiyanne etanin ehata mokak weida kiyannat baa. Anika maatha kaale wedat ekka corruption nawatiwi kiyala hitannat amarui.

    Chande kittuma wela okkoma kiyana kata ahala tamai hitanna wenne.

    Pahala pic eka kauda ekek twitter wala share karala tibba. Me wage tamai lankawe chandeta ena paksha.

    IMG_6292.jpeg
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    meke pitu ganan katha daanawa. e unata kaatada denna one kiyala ahuwa okkoma penala yanawa ne bn. 😂
    හම්මෝ, dead යකෝ!
    එකනේ බන් රණ්ඩු කරන්නේ නැතුව මේකේ පත හෑලි දාන්නේ නැතුව සරලවම කාටද දෙන්න ඕනේ කියලා දෙපාරක්ම ඇහුවා, bt පොර missing.
    කාටද දෙන්න කියලා ඕනේ ඇහුව ගමන් කට්ටිය වාෂ්ප වෙනවා. :baffled:

    looney-tunes-road-runner-tip-of-the-mountain-t9spatrcujtvn235.gif
     
    Last edited:
    • Haha
    Reactions: Rick Sanchezz

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    නන්දසේනට රැල්ලට පුකත් දිලා ඇරගත්තෙ උන් මේ පාර රැල්ලට ගිහින් වැලි එක්ක හූරගන්නෙ.. 🤭😁

    "ඇට නම ලක්ශෙන් එක චන්දයක් මගෙ" කියන මාතෘකාවෙන් වෙනම විදියකට ඇරගන්න යන්නෙ මේ පාර 🧋
    මට ඒ ආතල් එක ගන්න දියන්! පේනව නේද දාලා තියෙන හෑලි සෙට් එක! මට නම් විනෝද සමය පටන් ගන්නෙ සැප්තැම්බර් 21 න් පස්සෙ. දැන් පොර ටෝක් දෙන එවුන්ව ලබන අවුරැද්දෙ මේ වෙනකොට බම්ප් කරාම ලැබෙන අද්‍යාත්මික සුවය 🤌
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    අනුරය දින්නත් රට උතුරු කොරියාවක් කරන්න ගියහම අනුරට විතරක් නෙමෙයි ජෙප්පොන්ට පවුල් පිටිං චුත වෙන්න වෙන රටක් හොයාගන්න තමා වෙන්නේ...😹😹😹😹😹

    දැන් ඇමෙරිකාවෙද ඉන්නෙ ?? :lol:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    hesian99 උබ බය නැතුව කියපන් කොල්ලෝ කාටද චන්දෙ දෙන්න ඕනේ කියලා. :baffled:

    1. UNP >> රනිල්
    2. SJB >> සජිත්
    3. SLPP >> මහින්ද (නාමල් or ධම්මික)


    hesian99 meka dekke nedda? 👆😂
    meke inna hama adu kule ponnayama dana ekata reply krnne na bn
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I agree with what you said about people's thoughts and how trade unions and JVP had contributed to the economic situation we are in today.

    And I believe managing current debt issues will be painful process.

    But do you think RW is going in the path that Javier took or is he following the same path that mahinda took in 2010...

    Please show me the painful step he has taken to heel the economy after he became president...
    As you already know, President Javier showed us the way. We need another President Javier here in Sri Lanka. We already know who he is. But never underestimate the greediness of our people; they will never understand the necessity of the reforms, and they will easily be trapped in false promises that anyone can make and will vote for that party. So, educate people.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    As you already know, President Javier showed us the way. We need another President Javier here in Sri Lanka. We already know who he is. But never underestimate the greediness of our people; they will never understand the necessity of the reforms, and they will easily be trapped in false promises that anyone can make and will vote for that party. So, educate people.
    So who's the Sri Lankan Javier in your thoughts???
     
    • Haha
    Reactions: Rick Sanchezz

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    hesian99 උබ බය නැතුව කියපන් කොල්ලෝ කාටද චන්දෙ දෙන්න ඕනේ කියලා. :baffled:

    1. UNP >> රනිල්
    2. SJB >> සජිත්
    3. SLPP >> මහින්ද (නාමල් or ධම්මික)


    hesian99 meka dekke nedda? 👆😂
    Ube ammawath daapn ponnayo ekige puka dakkanam ballath kathirayak gahanawa.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,399
    113
    Panadura
    රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද, ජොන්ස්ටන් වගේ හිපියො හිටපු පාර්ලිමන්ට් එකකට NPP එවුන් හොද වැඩියි. :angry:
    :angry::angry::angry:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    අන්න හරි. එයාලා ඔක්කොම එක ගොඩේ
    වතුර ඉල්ලලා ආපු අයට වෙඩි තියලා මරපු රටක්
    EPF එක බේරගන්න ආපු අය මරපු රටක්
    කැම්පේන් එක ගොඩ දාගන්න පල්ලි වලට ගිය අය මරපු රටක්
    තව තියනවා දැනට ඔය ඇති නේද?
    oya mokuth nokara job ekata giyapu un marapu pakshayak neda JVP kiyanne