අනුර ආවොත් හොරු ටික?

හොරු අල්ලයි?

  • අපෝ නෑ

    Votes: 51 54.3%
  • අපෝ ඔව්

    Votes: 43 45.7%

  • Total voters
    94

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අනුර ආවොත් හොරු ටික අල්ලලා නඩු අහලා ගත්තු සල්ලී ආපහු ගනීද? නැත්තම් ඔහොමම තියාගෙන රට කරගෙන යයිද? මටනම් හිතෙන්නෙ මොකුත් කරන එකක් නෑ දින්නට පස්සේ.. (දින්නොත්) මන් හැබැයි පුද්ගලිකව අනුර එනවට කැමතී..
    ඒත් මගේ හිත කියන්නේ හැමදාම එකට ඉන්න හැමදාම දකින් උන්ව අල්ලල්ලා හිරේ දාලා දස වද දීලා උන්ගෙන් නඩු අහලා ඕවා ගන්න එකක් නෑ. නිකන් ගැලරිය පිනවන්නනම් ඕවා හොදයි.
    ඒත් වෙනසක් ඕන. හැබැයි ඔය ගම් මට්ටමේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ අයනම් දැන් 50 පැනපු අය. අලුත් ලෝකෙට අප්ඩේට් නෑ..
    ඒත් කමක් නෑ මේ සිස්ටම් එක වෙනසක් බලන්නයි, කියපුවා කරන විදිය බලන්නයි අනුරට රට භාර දෙමු.. හෑල්ලක් නෙමෙයි, කිව්වා වගේම කරන්න ගත්තමත් practically එන අභියෝග ජය ගන්න විදිය බලන්නත් ආසයි මම..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    podi ewun keepa denek allala athulata dai. loku ewunwa allanana oni wunath (mn hithan na uta oni kiyala) lesi wen na, un allanna puluwan widiyata nemei horakan karala thiyenne. podi mokak hari dekata nadu dala show pennai.

    mata nam me welawe wadagathma de economy eka. unge communist/socialist policy genna gihilla apiwa ai polim wala nothiya hitiyoth, ekama loku deyak.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ehenam hemadama wage pohottuwata demu
    Pohottuwa illana ekak na. Ranilwa daai. Ranilta akamathi un anurata gahai. Nattam sajithta gahai. Sajithta gahuwoth uu dinai.

    podi ewun keepa denek allala athulata dai. loku ewunwa allanana oni wunath (mn hithan na uta oni kiyala) lesi wen na, un allanna puluwan widiyata nemei horakan karala thiyenne. podi mokak hari dekata nadu dala show pennai.

    mata nam me welawe wadagathma de economy eka. unge communist/socialist policy genna gihilla apiwa ai polim wala nothiya hitiyoth, ekama loku deyak.
    Katawa atte maath unta kamsti une wena විකල්පය nathi nisa
    ------ Post added on May 9, 2024 at 8:27 PM
     
    • Haha
    Reactions: SLK_sri

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අල්ලන්න හොරු ඉන්නවද ? රනිල් සේරම ඇල්ලුවා නේ.

    මහා බැංකු හොරාව ඇල්ලුවා.. පාස්කු ප්‍රහාරේ මහා මොලකාරයෝ ඇල්ලුවා.
     
    • Haha
    Reactions: shenat and SLK_sri

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    අනුර දෙරණ 360ට ඇවිත් කතා කරපු එක දිහා හොදට බැලුවොත්, අනුර තව දුරටත් වාමංශිකයෙක් නෙමෙයි කියන එක උබලට තේරෙයි. හදුන් නෙත්තිලා, ලාල් කාන්තලා තවමත් වාමංශිකයෝ. අනුර නෙමෙයි මොකා ආවත් හොරු අල්ලන්නෙ නෑඅනුර නෙමෙයි මොකා ආවත් හොරු අල්ලන්නෙ නෑ
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    අනුර ආවොත් ඌට අරිනවා වටේ උන් කට්ටිය. ඌට කෙලවද්දී උගේ වැඩේ කරන්න බැරි උනොත්. අයෙත් අපිට අරිය වගේ තමයි.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,066
    113
    අල්ලන්න හොරු ඉන්නවද ? රනිල් සේරම ඇල්ලුවා නේ.
    මහා බැංකු හොරාව ඇල්ලුවා.. පාස්කු ප්‍රහාරේ මහා මොලකාරයෝ ඇල්ලුවා.
    මෙන්න අනුරගේ මාමා ඇවිල්ල.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අනුර දෙරණ 360ට ඇවිත් කතා කරපු එක දිහා හොදට බැලුවොත්, අනුර තව දුරටත් වාමංශිකයෙක් නෙමෙයි කියන එක උබලට තේරෙයි. හදුන් නෙත්තිලා, ලාල් කාන්තලා තවමත් වාමංශිකයෝ. අනුර නෙමෙයි මොකා ආවත් හොරු අල්ලන්නෙ නෑඅනුර නෙමෙයි මොකා ආවත් හොරු අල්ලන්නෙ නෑ
    ඔයාගෙ කතාවෙන් මගෙ ඇස් ඇරුනා.
    අනුරට දෙන්නේ නෑ නෑම තමයි. හොරුන්ටම තමයි දෙන්නේ. ඔව්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    podi ewun keepa denek allala athulata dai. loku ewunwa allanana oni wunath (mn hithan na uta oni kiyala) lesi wen na, un allanna puluwan widiyata nemei horakan karala thiyenne. podi mokak hari dekata nadu dala show pennai.

    mata nam me welawe wadagathma de economy eka. unge communist/socialist policy genna gihilla apiwa ai polim wala nothiya hitiyoth, ekama loku deyak.
    Loweth polimakata set wenawa. Amu achcharuwak ban. Vote karala balanna deyak ne. unge katha ahapan. ekekta ekak ne.

    Anika horu scene eka. Podi un set ekak allai. loku un allanna be. Itapase itin kalin wagema beri wenna eka eka baila gagaha indi :ROFLMAO: :ROFLMAO: