අනුර ආවොත් හොරු ටික?

හොරු අල්ලයි?

  • අපෝ නෑ

    Votes: 51 54.3%
  • අපෝ ඔව්

    Votes: 43 45.7%

  • Total voters
    94

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Loweth polimakata set wenawa. Amu achcharuwak ban. Vote karala balanna deyak ne. unge katha ahapan. ekekta ekak ne.

    Anika horu scene eka. Podi un set ekak allai. loku un allanna be. Itapase itin kalin wagema beri wenna eka eka baila gagaha indi :ROFLMAO: :ROFLMAO:
    Oya okkotama wada hapan ban anura paradunoth unge duk ganawili, haali ahagena inna giyaama radical unge. Onna ohe uuutath ekaparak deela balamu.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    ඔයාගෙ කතාවෙන් මගෙ ඇස් ඇරුනා.
    අනුරට දෙන්නේ නෑ නෑම තමයි. හොරුන්ටම තමයි දෙන්නේ. ඔව්
    අනුරට දීපන්. මම දෙන්න එපා කියලා නෑනේ. මම කාටවත් දෙන්න කියලත් නෑ. හැබැයි අනුර වෙනස් වෙලා තියන වෙනස් විල්ල හොදට තේරෙනවා. මම ඒ ගැනයි කිව්වේ. ධනවාදී නොවී රටවල් ගෙනියන්න බෑ. අන්තිමට කොහොම හරි අනුරත් ඒක තේරුම් අරගෙන.
     
    • Like
    Reactions: Troop

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ලංකාවේ පොලිටික්ස් සීන් එක ගැන පොඩි දැනුමක් හරි තියෙන කෙනෙක් ඕකට දෙන්නේ " අපෝ නෑ" කියන උත්තරේ. ඒක අනුර නෙවෙයි රාවණ ආවත් එච්චරම තමයි.

    JR-Jayewardene-and-Ranil-Wickremesinghe.jpg
     
    • Like
    Reactions: Troop

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Loweth polimakata set wenawa. Amu achcharuwak ban. Vote karala balanna deyak ne. unge katha ahapan. ekekta ekak ne.

    Anika horu scene eka. Podi un set ekak allai. loku un allanna be. Itapase itin kalin wagema beri wenna eka eka baila gagaha indi :ROFLMAO: :ROFLMAO:
    mn kohomath unta vote karanne na ban. mata okunwa inna anith ewuntath wada pennana ba. kisima wadak karanna denneth na, unta athi plan ekakuth na.
     
    • Like
    Reactions: hapriyankara

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අනුර අනිවා එනවා, sure
    ආවෙ නැත්නන් @NRTG ට ඉජුක් කියල කතා කරහන්

    ආවම නඩු දානව අනිවාර්‍යෙන්, දාන්න වෙනව මිනිස්සු බලන් ඉන්න නිසා
    හැබැයි සාක්කි නැති නිසා ඔය මයිනලා, ජොනීල වගෙ එවුන් බේරෙයි
    පලාත් සබා පාරවල් වලින් ගහපු එවුන් නන් අහු වෙයි
     
    • Haha
    • Love
    Reactions: diazkolla and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    Oya okkotama wada hapan ban anura paradunoth unge duk ganawili, haali ahagena inna giyaama radical unge. Onna ohe uuutath ekaparak deela balamu.
    Haali nam ignore karathaki ban. Polima wala gihin hitan inna epai. Mama 2parak hitiya petrol gahanna. eka dawasak ude 10 indan raa 11 wenakan. kaaweth ne.
    dewanani eka kalin dawase hawasa 6 indan pahuwada hawasa 6 wenakan. gedara gihin sarin sarey hitiye. Eth patta karamuyak.

    Eka ekage gon heena nisa api nikan windawanna ona nane.
     
    • Like
    Reactions: diazkolla

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Haali nam ignore karathaki ban. Polima wala gihin hitan inna epai. Mama 2parak hitiya petrol gahanna. eka dawasak ude 10 indan raa 11 wenakan. kaaweth ne.
    dewanani eka kalin dawase hawasa 6 indan pahuwada hawasa 6 wenakan. gedara gihin sarin sarey hitiye. Eth patta karamuyak.

    Eka ekage gon heena nisa api nikan windawanna ona nane.
    Umbe kiyana ekath attaa. 🥹🥹
     
    • Like
    Reactions: tharakaf

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    හොරු අල්ලනේ කොහොමද මචන්? ලොකු දැලක් වගේ දමලද? නැත්තම් රෑට හැංගිලා ඉදල අල්ලනවද?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    හොරු අල්ලනේ කොහොමද මචන්? ලොකු දැලක් වගේ දමලද? නැත්තම් රෑට හැංගිලා ඉදල අල්ලනවද?
    Current wire ekak set keranan barbecue welama yai
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    මෙහෙමයි මචං අනුර ආවත් හොරුන්ට දඬුවම් දෙන එක තියෙන්නේ අධිකරණය අතේ. අනුරලා අධිකරණයට ඇඟිලි නොගහා හිටියොත් හොරු සෙට් එක නිකංම ඇතුළට යනවා.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    මෙහෙමයි මචං අනුර ආවත් හොරුන්ට දඬුවම් දෙන එක තියෙන්නේ අධිකරණය අතේ. අනුරලා අධිකරණයට ඇඟිලි නොගහා හිටියොත් හොරු සෙට් එක නිකංම ඇතුළට යනවා.
    See more……..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඒක දීලම බලාගන්න තියෙන්නෙ.

    ඇල්ලුවෙ නැත්තං එතනින් NPP දේශපාලනේ ඉවර වෙනවනේ. ලොකුම පොරොන්දුවක්නෙ හොරුන්ට දඬුවම් දෙන එක.

    එතකොට උබ හිතන්නෙ උන් ආයෙ චන්දෙ ඉල්ලන්නෙ නෑ කියලද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    හරි වචනෙ හොරු(මිනීමරුවො දූෂකයො වැරදි කාරයෝ) නෙවෙයි, විරුද්ධවාදියො. විරුද්ධවාදියො හොරු(මිනීමරුවො දූෂකයො වැරදි කාරයෝ) වෙන්නත් පුළුවන් හොරු(මිනීමරුවො දූෂකයො වැරදි කාරයෝ) නොවෙන්නත් පුළුවන්.

    2015 මෛත්‍රීයි රනිලුයි ඇවිල්ලා යන්තම් අටවගත්තු ආණ්ඩුවෙන්, නම් ලියාගන්න තරම් බැරි ලොකු ගොඩක් විරුද්ධවාදියො නීතිය ඉදිරියට ගෙනල්ලා දඩුවම් දීල හිරේ දානකොට ලොකු ජනතා විරෝධයක් ආවා. රජය බය උනා. ඒ නිසාම ඒ නීතිය ක්‍රියාත්මක වීම අඩාල උනා. හැමෝම සති දෙකෙන් එලියෙ.

    2019 නන්දසේනයා 2/3 ශක්තිමත් ආණ්ඩුවක් හදලත්, විරුද්ධවාදියො කොච්චර හිටියත් ඇතුලට ගත්තෙ රාජිතයි පාටලියි විතරයි. මේ විරුද්ධවාදියො දෙන්නට නීතිය ඉදිරියට ගෙනල්ලා දඩුවම් දීල හිරේ දානකොට ලොකු ජනතා විරෝධයක් ආවේ නැතත්, උන් ඇතුලෙ තිබ්බෙ සති දෙකක් වගේ.

    මේ අවස්ථා දෙකේදිම ජනතා විරෝධයක් ඇතා හෝ නැතා. නීතිය ක්‍රියාත්මක වීම කෙටි කාලෙකෙට සීමා වෙන්නෙ, ඒ පවතින රජයේ නායකයොන්ගෙ හිතේ තියෙන බයයි අවිනිශ්චිතතාවය නිසයි. හැමෝම දන්නවා උන් හැමදාම බලයෙ ඉන්නෙ නැති බව. හැමෝම දන්නවා ජනතාව කවද හරි අනිත්පැත්තට බලය දෙන බව. ඒ බය නිසාම තමයි නීතිය ක්‍රියාත්මක කරවන්නෙ නැත්තෙ. උන්ට ඕනේ බය කරල තියාගන්න.

    අනුරලත් දන්නවා මේ කතන්දරේ. ලන්කාවේ චන්ද නැති කරලා ප්‍රජාතන්ත්‍රවාදය නැති කරොත් විරුද්ධවාදියොන්ට කිසි බයක් නැතුව දඩුවම් දෙන්න පුළුවන්. වෙනත් විදිහකින් කියනව නම්, විරුද්ධවාදියොන්ට(මිනීමරුවො දූෂකයො වැරදි කාරයෝ) දඬුවම් නොදෙන්නෙ අපි නිසාම තමයි. අපිට තියෙන සර්වජන චන්ද බලය නිසා.
     
    • Like
    Reactions: hapriyankara

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි මචං අනුර ආවත් හොරුන්ට දඬුවම් දෙන එක තියෙන්නේ අධිකරණය අතේ. අනුරලා අධිකරණයට ඇඟිලි නොගහා හිටියොත් හොරු සෙට් එක නිකංම ඇතුළට යනවා.

    අධිකරණයෙ වැඩේ හරියට වෙන්න නීති වල තියෙන අඩුපාඩු වැහෙන්න ඕන. නීති අලුත් වෙන්න ඕන. නීතිය හරියට ක්‍රියාත්මක වෙන විද්යට සිස්ටම් එක හදන්න ඕන. අධිකරණෙට ඇඟිලි නොගහ ඉන්න එකත් ඒකෙ කොටසක් විදියට තමයි එන්නෙ. නැතුව නිකන්ම ඇඟිලි නොගහ ඉන්නව කිව්වට වෙන්නෙ නෑ හොරු බහුතරේ ඉන්න තැනක. ඒ ටික වෙන්නෙ නැතුව අධිකරණෙන් ඇති වැඩක් නෑනෙ.

    දැක්කනෙ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් අවුරුදු 4ක් පාර්ලිමේන්තුවෙ ඉඳලා පාර්ලිමේන්තුව විසුරුවන්න කිට්ටු කරලා මන්ත්‍රී කම නැති කරා. ජාතික විහිලුනෙ එව්වා. 😹 පහුවෙලා හරි කරපු එක හොඳයි. නමුත් ප්‍රායෝගිකව ඇති වැඩක් නැති තරං. දැන් ඒකෙන් පස්සෙ ආයෙ ඒ වගේ දෙයක් නොවෙන්න වෙන්න ඕන වෙනස්කම් කරාද? මෙන්න මේ කාලෙ ඒකට මේ වගේ improvements කරනන්න බලාබොරෙිත්තු වෙනව කියල අඩුගානෙ කිව්වද?

    නෑ. ඒව වෙන්නෙ නෑ. ජාතික විහිලු විතරයි ඔය තියෙන තත්වෙ යටතෙ පංකාවෙ වෙන්නෙ. අන්න ඒකයි වෙනස් කරන්න ඕන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    allai allai :lol:

    👇🏼
    මේක කරන්න පාර්ලිමේන්තු බලය ඕන.
    උබලට දැන් රටට හොඳක් වෙන්න ඇත්ත උවමනාවක් තියෙනව නං ඒකට සපෝට් කරපන්.

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,083
    113
    ගම මහනුවරයි
    👇🏼
    මේක කරන්න පාර්ලිමේන්තු බලය ඕන.
    උබලට දැන් රටට හොඳක් වෙන්න ඇත්ත උවමනාවක් තියෙනව නං ඒකට සපෝට් කරපන්.
    ow ow parlimenthuwenuth 2/3 gaththama thamai hodatama karanne :yes:

    baya wenna epa ekath hambei... lankawe inne e tharam gon musalayo