උබල මෙහේ හින දකිනවාඉන්දියන් ඔත්තු සේවාවලට ආරංචිවෙලා ඇති
මෙයා ඊලඟ ජනාධිපති වෙනවාමයි කියලා.
ඒකයි ඔය කැඳවීම්...
ලපයව මෝඩිගෙ ගෙදර පිළිකන්නෙ දණ ගස්සල ඇති ඒ දවස්වල කියපු දේවල්වලට !
ඒ කියන්නේ අනාගත ජනාධිපති ජෙප්පෙක්ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්‍ෂයේ කණ්ඩායමක් අද දිනයේ ඉන්දියාව බලා පිටත් යාමට නියමිතව තිබේ.
ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ හා එහි විධායක අනිල් ජයන්ත යන මහත්වරු ද මෙම සංචාරය සඳහා එක්වෙයි.
@N A K A M U R A mehe waren

මේක තේරුම් අරගෙන ඉන්දියාවේ පහනෙන් එලිය බලන්ඩ තියෙන්නෙ. ඉන්දියාවට ගිහින් බලපල්ලා උන් දියුණු වෙලා තියෙන තරම/ දියුණු වෙන වේගේ මේකට හිත හදාගන්න බැරි තරම් ඇරියස් තියන උන්.රෝ සපෝට් කියන්නේ ලපයා දිනනවම තමා...බලමු...රෝ තමා ලංකාවේ ජානාදිපති හදන්නෙත් මරන්නෙත්....ඉන්දියාව තරහා කරගෙන අපිට ගමනක් නෑ කැමති උනත් අකමැති උනත්
COOKED
lapayata RAW o ne naරෝ සපෝට් කියන්නේ ලපයා දිනනවම තමා...බලමු...රෝ තමා ලංකාවේ ජානාදිපති හදන්නෙත් මරන්නෙත්....ඉන්දියාව තරහා කරගෙන අපිට ගමනක් නෑ කැමති උනත් අකමැති උනත්
ඇයි උබ හිතුවද නාකි මයිනට චින තානාපති කතාකරනව වගේ කියල ඒකත්..මෙහෙවර ඩෝ කිව්වම ඌ ගිහින්...
Oka plan keruve Ranil vennath bari na.ඇයි අපේ රනිල් සූත්තර හාමුට කුඩම්මාගේ සැලකිලි
රනිල් කැමති නෑ කොහෙත්ම npp එකට ජාත්‍යන්තර සම්බන්ධකම් හැදෙනවට. ඉස්සර මහින්ද බලේ ඉන්න කොටත් රනිල්ව හැදින්වුණේ ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන එකම පොර කියලනෙ.Oka plan keruve Ranil vennath bari na.
ඕකට විකුනන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැති වෙයිමූ දැන් අදානිට විකුණන දේවල් වලට මීක් නැතුව ඉඳියි![]()