අනුර ඉන්දියාවෙන් කැදවයි.. අදම යයි..

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉන්දියන් ඔත්තු සේවාවලට ආරංචිවෙලා ඇති
    මෙයා ඊලඟ ජනාධිපති වෙනවාමයි කියලා.
    ඒකයි ඔය කැඳවීම්...
     
    • Like
    Reactions: anuklk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    ඉන්දියන් ඔත්තු සේවාවලට ආරංචිවෙලා ඇති
    මෙයා ඊලඟ ජනාධිපති වෙනවාමයි කියලා.
    ඒකයි ඔය කැඳවීම්...
    උබල මෙහේ හින දකිනවා🤦

    ඌ පක්ෂ අරමුදල තර කරගන්න යන්න යැති🤣🤣
    දැන් SLT එක JIO එකෙන් ගන්න කොට මු මික් කියන්නේ නැහැ🤣🤣
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    අනුර නිළ අල්ලලා ඉවරයි ඔය රනිල්ට සජිත්ට කඩේ යන ළමයි තමන්ට වැඩක් ඇති වැඩකට සම්බන්ද වුනොත්. හොදයි.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,652
    13,380
    113
    // ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු වෙයි.//

    මේ පාර වලව්ව අතුගාලා දෙන්න කියලනේ මේ කියන්නේ
     
    • Haha
    Reactions: haunte

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්‍ෂයේ කණ්ඩායමක් අද දිනයේ ඉන්දියාව බලා පිටත් යාමට නියමිතව තිබේ.

    ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු වෙයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ හා එහි විධායක අනිල් ජයන්ත යන මහත්වරු ද මෙම සංචාරය සඳහා එක්වෙයි.

    @N A K A M U R A mehe waren
    ඒ කියන්නේ අනාගත ජනාධිපති ජෙප්පෙක් :yes:
     
    • Haha
    Reactions: SLK_sri

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,003
    14,371
    113
    වැලිවේරිය
    රෝ සපෝට් කියන්නේ ලපයා දිනනවම තමා...බලමු...රෝ තමා ලංකාවේ ජානාදිපති හදන්නෙත් මරන්නෙත්....ඉන්දියාව තරහා කරගෙන අපිට ගමනක් නෑ කැමති උනත් අකමැති උනත්
     
    • Like
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    රෝ සපෝට් කියන්නේ ලපයා දිනනවම තමා...බලමු...රෝ තමා ලංකාවේ ජානාදිපති හදන්නෙත් මරන්නෙත්....ඉන්දියාව තරහා කරගෙන අපිට ගමනක් නෑ කැමති උනත් අකමැති උනත්
    මේක තේරුම් අරගෙන ඉන්දියාවේ පහනෙන් එලිය බලන්ඩ තියෙන්නෙ. ඉන්දියාවට ගිහින් බලපල්ලා උන් දියුණු වෙලා තියෙන තරම/ දියුණු වෙන වේගේ මේකට හිත හදාගන්න බැරි තරම් ඇරියස් තියන උන්.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    තිරුපත් වඳින්න යන්න ඇත්තෙ

    201903040046322702_Sri-Lankan-Prime-Minister-Ranil-Wickramasinghe-darshan-at_SECVPF.gif


    v47sldqo7m7hm4pjf552ua0f25-20180803124815.Medi.jpeg


    mahinda-education-colombotelegraph.jpg


    1640353208-PM-Mahinda-Rajapaksa-at-Tirupati-temple-in-India-L.jpg
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    COOKED

    රෝ සපෝට් කියන්නේ ලපයා දිනනවම තමා...බලමු...රෝ තමා ලංකාවේ ජානාදිපති හදන්නෙත් මරන්නෙත්....ඉන්දියාව තරහා කරගෙන අපිට ගමනක් නෑ කැමති උනත් අකමැති උනත්
    lapayata RAW o ne na
    ------ Post added on Feb 5, 2024 at 6:15 PM

    මෙහෙවර ඩෝ කිව්වම ඌ ගිහින්...​

    ඇයි උබ හිතුවද නාකි මයිනට චින තානාපති කතාකරනව වගේ කියල ඒකත්..
    ------ Post added on Feb 5, 2024 at 6:16 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    anu sir ta indian high set eka awawada anushasana denna enna kiyala aththe

    oya thamai next jana, api support, jana unama apita gifts ona hodee kiyala modi sir ehema kiyai. adhani sir dinner ekakata invite karai
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Oka plan keruve Ranil vennath bari na.
    රනිල් කැමති නෑ කොහෙත්ම npp එකට ජාත්‍යන්තර සම්බන්ධකම් හැදෙනවට. ඉස්සර මහින්ද බලේ ඉන්න කොටත් රනිල්ව හැදින්වුණේ ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන එකම පොර කියලනෙ.