අනුර උතුරු නැගෙනහිර නම් පරදීවි

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මාලිමාවට දෙමළ ඡන්ද දිනාගන්න බැරිවෙන පාටක් තියෙන්නෙ, යාපනය පැත්තෙ ගියාම පේනවා සජිත්ට තමයි වැඩියෙන් ඡන්ද වැටෙන්න කියලා!
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕකම තිබ්බා ගෝඨාභය ඉල්ලද්දිත්. උන් රොත්ත පිටින් දුන්නේ සජිත්ට. මේ පාර ඒකත් දෙකට කැඩෙනව. අනික මේ පාර ගෝඨාභයට වඩා අනුර උතුරෙන් ගන්නවා. උතුර නැගෙනහිර ඡන්ද නැතුව ජනාධිපති කෙනෙක් පත්වෙන්න පුළුවන් කියලා පෙන්නුවේ ගෝඨාභය. ඒක තමයි මෑතකදී සිංහල ජාතියට වෙච්ච හොඳම දේ. නැත්තං ඕකුන් හෙන ලොකු ඔළුවෙන් ඉන්නේ.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    Young muslim tamil votes AKD ta sapekshawa bara gaanak enawa. Eth north, east dinana ekak na. hebai Ranil ,Sajith ehen lead karanna hithana tharan ganna bari wenawa
     
    • Like
    Reactions: nul and FuBaR

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මාලිමාවට දෙමළ ඡන්ද දිනාගන්න බැරිවෙන පාටක් තියෙන්නෙ, යාපනය පැත්තෙ ගියාම පේනවා සජිත්ට තමයි වැඩියෙන් ඡන්ද වැටෙන්න කියලා!
    😂. ඇයි බන් දැන්ද ඕක තෙරුනේ. අදාල නෑ. සින්හල චන්ද වලින් අල්ලන lead එක ලොවෙත් නෑ.
    කොලබ ගම්පහ 50-55
    ගාල්ල මාතර හම්බන්තොට කලුතර අනුරදපුර පොලොන්නරුව කුරුනෑගල 65 පන්නනව
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    uthura dinanne na. giya para wagemai. ltt3 map eka wage uthura nagenahira paradinawa. ampara nam dinay wage. sure na
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මාලිමාවට දෙමළ ඡන්ද දිනාගන්න බැරිවෙන පාටක් තියෙන්නෙ, යාපනය පැත්තෙ ගියාම පේනවා සජිත්ට තමයි වැඩියෙන් ඡන්ද වැටෙන්න කියලා!
    Gotata wadaa enawa ban. Eastern province nam 15%+ enawa godak welawata. e tika hodatama ethi dinanna.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    😂. ඇයි බන් දැන්ද ඕක තෙරුනේ. අදාල නෑ. සින්හල චන්ද වලින් අල්ලන lead එක ලොවෙත් නෑ.
    කොලබ ගම්පහ 50-55
    ගාල්ල මාතර හම්බන්තොට කලුතර අනුරදපුර පොලොන්නරුව කුරුනෑගල 65 පන්නනව
    නෑ ඒක නෙවෙයි point එක! අනුර දින්නා කියමු! ඒත් කැමැත්ත ඉරක් ගැහුවා වගේ බෙදිලා තියන එක අවාසි බන් ජාත්‍යන්තරට යද්දි! (මේක කවෘරු ආවත් අවාසි එහෙම බෙදිලා නම්)
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඒත් කැමැත්ත ඉරක් ගැහුවා වගේ බෙදිලා තියන එක අවාසි බන් ජාත්‍යන්තරට යද්දි! (මේක කවෘරු ආවත් අවාසි එහෙම බෙදිලා නම්
    meeta kalin thibuna hema chandemath ohoma thamaa ban. me paara gap eka tikak adu wenawa.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    meeta kalin thibuna hema chandemath ohoma thamaa ban. me paara gap eka tikak adu wenawa.
    2015 එහෙම නෑ

    නෑ ඒක නෙවෙයි point එක! අනුර දින්නා කියමු! ඒත් කැමැත්ත ඉරක් ගැහුවා වගේ බෙදිලා තියන එක අවාසි බන් ජාත්‍යන්තරට යද්දි! (මේක කවෘරු ආවත් අවාසි එහෙම බෙදිලා නම්)
    ඒක නම් කරන්න දෙයක් නෑ. හැබැයි මාලිමාවට ජාතිවදී චෝදනා නැති නිසා අවුලක් නෑ ලොකුවට
    ------ Post added on Sep 14, 2024 at 12:19 PM
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඕකම තිබ්බා ගෝඨාභය ඉල්ලද්දිත්. උන් රොත්ත පිටින් දුන්නේ සජිත්ට. මේ පාර ඒකත් දෙකට කැඩෙනව. අනික මේ පාර ගෝඨාභයට වඩා අනුර උතුරෙන් ගන්නවා. උතුර නැගෙනහිර ඡන්ද නැතුව ජනාධිපති කෙනෙක් පත්වෙන්න පුළුවන් කියලා පෙන්නුවේ ගෝඨාභය. ඒක තමයි මෑතකදී සිංහල ජාතියට වෙච්ච හොඳම දේ. නැත්තං ඕකුන් හෙන ලොකු ඔළුවෙන් ඉන්නේ.
    එකගයි. මෙදා ජාතිවාදී ඇරියස් එකක් නෑ. ඒ නිසා ලොකු චන්ද ප්‍රමානයක් කැරකෙනවා. විශේෂයෙන් තරුන චන්ද. සජියගෙ ඇත්ත චන්ද ගාන තමා ලක්ස 28 පාර්ලිමේන්තු ඉල්ලද්දි ලැබුනේ. ඒකට තව 10-15 එකතු වෙයි. රනියා නිසා තවත් කොටසක් කැඩෙනවනෙ.
     
    • Like
    Reactions: haunte

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    ආයේ පැටිස් යුද්ධයක් ඇතිවෙන්න වගේ යන්නේ.