මාලිමාවට දෙමළ ඡන්ද දිනාගන්න බැරිවෙන පාටක් තියෙන්නෙ, යාපනය පැත්තෙ ගියාම පේනවා සජිත්ට තමයි වැඩියෙන් ඡන්ද වැටෙන්න කියලා!

මාලිමාවට දෙමළ ඡන්ද දිනාගන්න බැරිවෙන පාටක් තියෙන්නෙ, යාපනය පැත්තෙ ගියාම පේනවා සජිත්ට තමයි වැඩියෙන් ඡන්ද වැටෙන්න කියලා!
Gotata wadaa enawa ban. Eastern province nam 15%+ enawa godak welawata. e tika hodatama ethi dinanna.මාලිමාවට දෙමළ ඡන්ද දිනාගන්න බැරිවෙන පාටක් තියෙන්නෙ, යාපනය පැත්තෙ ගියාම පේනවා සජිත්ට තමයි වැඩියෙන් ඡන්ද වැටෙන්න කියලා!
නෑ ඒක නෙවෙයි point එක! අනුර දින්නා කියමු! ඒත් කැමැත්ත ඉරක් ගැහුවා වගේ බෙදිලා තියන එක අවාසි බන් ජාත්‍යන්තරට යද්දි! (මේක කවෘරු ආවත් අවාසි එහෙම බෙදිලා නම්). ඇයි බන් දැන්ද ඕක තෙරුනේ. අදාල නෑ. සින්හල චන්ද වලින් අල්ලන lead එක ලොවෙත් නෑ.
කොලබ ගම්පහ 50-55
ගාල්ල මාතර හම්බන්තොට කලුතර අනුරදපුර පොලොන්නරුව කුරුනෑගල 65 පන්නනව
meeta kalin thibuna hema chandemath ohoma thamaa ban. me paara gap eka tikak adu wenawa.ඒත් කැමැත්ත ඉරක් ගැහුවා වගේ බෙදිලා තියන එක අවාසි බන් ජාත්‍යන්තරට යද්දි! (මේක කවෘරු ආවත් අවාසි එහෙම බෙදිලා නම්
2015 එහෙම නෑmeeta kalin thibuna hema chandemath ohoma thamaa ban. me paara gap eka tikak adu wenawa.
ඒක නම් කරන්න දෙයක් නෑ. හැබැයි මාලිමාවට ජාතිවදී චෝදනා නැති නිසා අවුලක් නෑ ලොකුවටනෑ ඒක නෙවෙයි point එක! අනුර දින්නා කියමු! ඒත් කැමැත්ත ඉරක් ගැහුවා වගේ බෙදිලා තියන එක අවාසි බන් ජාත්‍යන්තරට යද්දි! (මේක කවෘරු ආවත් අවාසි එහෙම බෙදිලා නම්)
එකගයි. මෙදා ජාතිවාදී ඇරියස් එකක් නෑ. ඒ නිසා ලොකු චන්ද ප්‍රමානයක් කැරකෙනවා. විශේෂයෙන් තරුන චන්ද. සජියගෙ ඇත්ත චන්ද ගාන තමා ලක්ස 28 පාර්ලිමේන්තු ඉල්ලද්දි ලැබුනේ. ඒකට තව 10-15 එකතු වෙයි. රනියා නිසා තවත් කොටසක් කැඩෙනවනෙ.ඕකම තිබ්බා ගෝඨාභය ඉල්ලද්දිත්. උන් රොත්ත පිටින් දුන්නේ සජිත්ට. මේ පාර ඒකත් දෙකට කැඩෙනව. අනික මේ පාර ගෝඨාභයට වඩා අනුර උතුරෙන් ගන්නවා. උතුර නැගෙනහිර ඡන්ද නැතුව ජනාධිපති කෙනෙක් පත්වෙන්න පුළුවන් කියලා පෙන්නුවේ ගෝඨාභය. ඒක තමයි මෑතකදී සිංහල ජාතියට වෙච්ච හොඳම දේ. නැත්තං ඕකුන් හෙන ලොකු ඔළුවෙන් ඉන්නේ.