අනුර ඔයාටත් යන්න වැඩේ කරනවා රාජ්‍ය සේවකයෝ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,469
    32,193
    113
    ඔන්න බලපන් දැනටම රාජ්‍ය සේවයේ ඉන්න උන් කරන්නෙ විකාර, මුන් පරණ හොරු දිගටම රකිනවා මිනිස්සුට තග දාගෙන හැසිරෙන්නෙ ඔෆිස් වල, මේ වගේ උන්ම තමයි හැමතැනම රිංගල ඉන්නෙ, අනුර කොහොමද මෙහෙම උන් ගැන විශ්වාසය තියල වැඩ කරන්නෙ? ඇත්තටම රාජ්‍ය සේවයේ ඉන්නෙ මකවලවත් හදන්න බැරි කොටසක්. බොරු බයිල එපා, මෙහෙම උන් ගැන නොසොයන තාක්ම රජය දිනෙන් දින වල පල්ලට, පේන විදියට යට උන් උඩ උන්වත් රූකඩ වගේ නටවනවා සමහර තැන වල. මොකද මේ වෙන්නෙ අනුර? අල්ලස් දූෂණ එක මෙහෙම උන් ගැන ඉක්මණට හොයන්න වෙනවා, එහෙම නොවී පරක්කු වෙන්න වෙන්න මේ රාජ්‍ය සේවෙ ඉන්න හොර කල්ලි ඔයාවත් ගෙදර යවන තැනට වැඩ කරගෙන තමයි යන්නෙ. රාජ්‍ය සේවය සුද්ද කරන්නෙ කවදා ද?
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    2/3 දීලත් බැරිනම් පකද දෙන්න කියන්නෙ මුන්ට වැඩ කරන්න.
    අපෙන් කප්පම් අරගෙන පම්පෝරි ගහන්ඩ විතරයි පුලුවන් මුන්ටග
     
    • Sad
    Reactions: Kalegana

    monson

    Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    අනුර කුමාර වගේ පිස්සෙක් බලයට ගෙනල්ලා අඬනවා ඉවරයක් නැහැ :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,469
    32,193
    113
    අනුර කුමාර වගේ පිස්සෙක් බලයට ගෙනල්ලා අඬනවා ඉවරයක් නැහැ :lol:
    උඹ ඉතිං මේකෙන් දේශපාලන වාසි ගන්න හදන්න එපා. අනුරට උනත් ඇත්ත කියන්න ඕන රාජ්‍ය සේවෙ උන් දඟලන්නේ උන්ගේ දූෂණ යටගහගන්න කල්ලි ගැහිල
     
    Last edited:

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    උඹ ඉතිං මේකෙන් දේශපාලන වැසි ගන්න හදන්න එපා. අනුරට උනත් ඇත්ත කියන්න ඕන රාජ්‍ය සේවෙ උන් දඟලන්නේ උන්ගේ දූෂණ යටගහගන්න කල්ලි ගැහිල
    බදුකොටා එහෙම කියලා රාජ්‍ය සේවයට පුදුම පුකක්නේ දෙන්නේ. උවයි, රාජ්‍ය සේවකයොයි නඩත්තු කරන්න පුක ඉරාගන්න අපි තමයි අන්තිමට වරදි3
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    ඔය වචන ටික ඔහොම්ම මීට අවුරුදු 4කට කලින් නන්දසේනටත් කිවුව නේද
     
    • Haha
    Reactions: Inigo Montoya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,427
    113
    කෑගල්ල

    මේ රටේ මෙච්චර කල් රනිල් කියපු දෙකට වඩා පිටින් කරන කිසිම දෙයක් හරි යන්නේ නෑ.​

    "අපිට හොරු අල්ලා අල්ල ඉන්නවාට වඩා කරන්න වැඩ තියනවා"​

    ඔය හොරු පස්සේ පන්න පන්න දාගලන එක කිසිම තේරුමක් නෑ කියන්න හොදම සාක්කි තමා ලාභ ලබපුව පාඩු උන එක.. කරන්න ඕනේ දේවල් කරන්නේ නැතිව උබල වගේ බයිලා කාරයොන්ට ඕනේ ඕනේ විදිහට නටපුවම නිකම්ම කෙල වෙනවා තමා... :lol: :lol:

     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,906
    113
    Gedara
    හුත්ත උබේ අඩවැඩියාව නවත්‍තගනින්කො චන්දෙ දුන්නෙ පකටද කරන්න බැරි නම්. 3න් 2කුත් තියන් පක් ගහන්නද. නටන්න බැරි එකාට පොලව ඇදයි වගේ තමයි මාලිමා පොන්නයන්ට