ඒ ඌට කිසිම ලැජ්ජාවක් නැතුව ඕන තැනක පච කෙලින්න පුළුවන් නිසා2007-08 විතර ඉඳන්ම අනුර හෙළුවෙන් තමයි. හැබැයි උගේ දක්ෂකම තමා එහෙම ඉන්න ගමන් බහුතරයකට ඌ ඉස්තරම් ඇඳුම් අන්දගෙන්න ඉන්නේ කියල ඒත්තු ගන්වන්න පුළුවන් වීම.
2/3 ක් ගත්තා
දැන් ඉන්නවා කලින් ආණ්ඩු වලට බැණ බැන..
උගත්තු කියලා පාර්ලිමේන්තුවට යැව්වෙත් හරක් කියලා තේරුනා පරක්කු වෙලා..
රටේ ප්‍රශ්න කියලා පෙනුනේ රිලවුන් , වාහන මොඩිෆයි , ඕවා විතරයි..
මුනුත් බලපන් ඉක්මනට ගෙදර යවනවා මිනිස්සු
alternative එකක් නෑ යැව්වයි කියල. I'm not voting for NPP/JVP again. I will stay home2/3 ක් ගත්තා
දැන් ඉන්නවා කලින් ආණ්ඩු වලට බැණ බැන..
උගත්තු කියලා පාර්ලිමේන්තුවට යැව්වෙත් හරක් කියලා තේරුනා පරක්කු වෙලා..
රටේ ප්‍රශ්න කියලා පෙනුනේ රිලවුන් , වාහන මොඩිෆයි , ඕවා විතරයි..
මුනුත් බලපන් ඉක්මනට ගෙදර යවනවා මිනිස්සු

local government එකෙන් පස්සේ අස්වැසුමත් කැපුවොත් ගොඩක්ම හොදයි

ඒ කාලේ ජෙප්පො උද්ඝෝෂණ කරලා තියෙන්නේ උන්ට බලයට අැවිත් ඕවා කරන්නද කොහෙද..
අස්වැසුම කපනව කෙසේ වෙතත් තව ලක්ෂ 4කට අස්වැසුම දෙන්න යනවා.