අනුර ඔයා හෙළුවෙන්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    GnQ7u_Qa8AA_-hF



    image_ef35ca55a1.gif
    image_0017bb29f0.gif
    be157e5929ffd5e2b8086810958974e0_L.jpg
    image_a1f16cc458.gif
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    2007-08 විතර ඉඳන්ම අනුර හෙළුවෙන් තමයි. හැබැයි උගේ දක්ෂකම තමා එහෙම ඉන්න ගමන් බහුතරයකට ඌ ඉස්තරම් ඇඳුම් අන්දගෙන්න ඉන්නේ කියල ඒත්තු ගන්වන්න පුළුවන් වීම.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    2007-08 විතර ඉඳන්ම අනුර හෙළුවෙන් තමයි. හැබැයි උගේ දක්ෂකම තමා එහෙම ඉන්න ගමන් බහුතරයකට ඌ ඉස්තරම් ඇඳුම් අන්දගෙන්න ඉන්නේ කියල ඒත්තු ගන්වන්න පුළුවන් වීම.
    ඒ ඌට කිසිම ලැජ්ජාවක් නැතුව ඕන තැනක පච කෙලින්න පුළුවන් නිසා :lol: 🤌
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,276
    21,163
    113
    චන්දෙට කලින් මූව ඉන්දියාවට ගෙන්නූවේ පුකේ අරින්නද මන්දා :baffled: :baffled: :baffled:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    2/3 ක් ගත්තා
    දැන් ඉන්නවා කලින් ආණ්ඩු වලට බැණ බැන..
    උගත්තු කියලා පාර්ලිමේන්තුවට යැව්වෙත් හරක් කියලා තේරුනා පරක්කු වෙලා..
    රටේ ප්‍රශ්න කියලා පෙනුනේ රිලවුන් , වාහන මොඩිෆයි , ඕවා විතරයි..
    මුනුත් බලපන් ඉක්මනට ගෙදර යවනවා මිනිස්සු
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    2/3 ක් ගත්තා
    දැන් ඉන්නවා කලින් ආණ්ඩු වලට බැණ බැන..
    උගත්තු කියලා පාර්ලිමේන්තුවට යැව්වෙත් හරක් කියලා තේරුනා පරක්කු වෙලා..
    රටේ ප්‍රශ්න කියලා පෙනුනේ රිලවුන් , වාහන මොඩිෆයි , ඕවා විතරයි..
    මුනුත් බලපන් ඉක්මනට ගෙදර යවනවා මිනිස්සු
    1743495470094.png
     
    • Haha
    Reactions: charitha2011

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    2/3 ක් ගත්තා
    දැන් ඉන්නවා කලින් ආණ්ඩු වලට බැණ බැන..
    උගත්තු කියලා පාර්ලිමේන්තුවට යැව්වෙත් හරක් කියලා තේරුනා පරක්කු වෙලා..
    රටේ ප්‍රශ්න කියලා පෙනුනේ රිලවුන් , වාහන මොඩිෆයි , ඕවා විතරයි..
    මුනුත් බලපන් ඉක්මනට ගෙදර යවනවා මිනිස්සු
    alternative එකක් නෑ යැව්වයි කියල. I'm not voting for NPP/JVP again. I will stay home
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මුළු රටේම විදුලිය නැවත ඇනහිටීම ආරම්භ වේ .

    මේවා දීල නැවත නවත්තනවා බොරු

    කන්න වෙන්නේ සඳ ගුටි

    මාලිමාව ඉන්දියාවට ගුදය දීම නවත්වව්


    මෝඩි පැමිණෙන දින මහා වැඩ වර්ජනයක් අරඹමු
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    මාත් ලපානෝට ජන්දේ දුන් නෑ...හැබැයි ඌ progressive දේවල් තමා කරන්නේ...l mean mu 100% neo liberal එව්වා....මූ කිව්වේ far left economy එකකට යනවා වගේ කතාවක්,හැබැයි දැන් ගානට neo liberal line එකේ යන්නේ...මූ ඒ අතින් great comiyonge vote අරන් කරන්නේ liberal වැඩ....හැබැයි මූ කියනවා government ekata 30k ගන්නවා කියලා ඒක කරොත් නම් ඉවරයි...ඔය කිව්වට ඒක කරන්නෙත් නෑ...so far so good...local government එකෙන් පස්සේ අස්වැසුමත් කැපුවොත් ගොඩක්ම හොදයි
     
    • Like
    Reactions: CohenLenstra

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,659
    113
    ඒ කාලේ ජෙප්පො උද්ඝෝෂණ කරලා තියෙන්නේ උන්ට බලයට අැවිත් ඕවා කරන්නද කොහෙද..:lol:


    local government එකෙන් පස්සේ අස්වැසුමත් කැපුවොත් ගොඩක්ම හොදයි

    අස්වැසුම කපනව කෙසේ වෙතත් තව ලක්ෂ 4කට අස්වැසුම දෙන්න යනවා.:lol:

     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    ඒ කාලේ ජෙප්පො උද්ඝෝෂණ කරලා තියෙන්නේ උන්ට බලයට අැවිත් ඕවා කරන්නද කොහෙද..:lol:




    අස්වැසුම කපනව කෙසේ වෙතත් තව ලක්ෂ 4කට අස්වැසුම දෙන්න යනවා.:lol:


    මෙච්චරකල් කියපු එව්වාට හාත්පසින්ම වෙනස් එව්වා කලේ...මේකත් එහෙම තමා කරන්නේ😹