අනුර කුමාරගෙ වාහනේට උද්ඝෝෂකයෙකු නැගගන්නා වීඩියෝව

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113

    අද දින පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා විසින් චෝදනාවක් කරමින් කියා සිටියේ අනුර කුමාර ඊයේ පාර්ලිමේන්තුවෙන් පිටව යද්දී උද්ඝෝෂකයකු රැගෙන යාමක් හසුවීම නිසා පවතින රාජ්‍ය විරෝධී රැල්ල ජවිපෙ නිර්මාණයක් බව හසුවූ බවයි.

    ඒ නිසා 75000 ක් පමණ කරන උද්ඝෝෂණ වලට රජය පෙරළිය නොහැකි බවත් ජවිපෙ 88-89 මෙන් ජනතාව බිල්ලට නොදෙන ලෙසත්ය.
    එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි අනුර කුමාර මහතා පසුව පැමිණ ඊට උත්තර දුන්නේය.
    තමා පාර්ලිමේන්තුවෙන් ඉවතට යන අවස්ථාවල ආරක්ෂකයින් කැටුව යන බවත් පාර්ලිමේන්තුවෙන් පිටත ස්ථානවලදී ඔවුන් වරින්වර නග්ගාගෙන යාම සිදුවන බවත්ය. එසේ නැංග කෙනා ගැන පරීක්ෂණයක් පවත්වන්න අවශ්‍ය නම් තමා සූදානම් බවත් පසුගියදා බිත්තර ප්‍රහාර සැලසුම් කළ රජය නිසාම මේ ආකාර ආරක්ෂකයින් සූදානම් කරගෙන තිබෙන බවයි. හෙල්මට් දාගෙන ආවේ ඇයිදැයි ඇසූ පැනයට ඔහු කිව්වේ ආරක්ෂකයා වැසිසහිත කාලගුණයේ එසේ සිටියා විය හැකි බවය. අපි නිදැල්ලේ යන් නැහැ. පාරේදී මරපු අය ඕන තරම් ඉන්නවා අපි තමා ආරක්ෂා වෙන්න ඕනෙ..ඔහු කීය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උද්ගෝසන කරවන්නෙ ලපයල ආයෙ ඕකෙ හගන්ඩ දෙයක් නැ..අපි ඒකයි කියන්නෙ පාරට බැහැල ඉල්ලන්ඩ දෙයක් නැ ඕන ජනාධිපතිකමද අගමැතිකමද පැහැදිව රටට කියල පාලනය බාර ගන්ඩ..අපි කැමතියි පාලනය ලපකොටට දිල ගෙදර යන්ඩ.
     
    • Haha
    Reactions: Registext

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113

    අද දින පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා විසින් චෝදනාවක් කරමින් කියා සිටියේ අනුර කුමාර ඊයේ පාර්ලිමේන්තුවෙන් පිටව යද්දී උද්ඝෝෂකයකු රැගෙන යාමක් හසුවීම නිසා පවතින රාජ්‍ය විරෝධී රැල්ල ජවිපෙ නිර්මාණයක් බව හසුවූ බවයි.

    ඒ නිසා 75000 ක් පමණ කරන උද්ඝෝෂණ වලට රජය පෙරළිය නොහැකි බවත් ජවිපෙ 88-89 මෙන් ජනතාව බිල්ලට නොදෙන ලෙසත්ය.
    එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි අනුර කුමාර මහතා පසුව පැමිණ ඊට උත්තර දුන්නේය.
    තමා පාර්ලිමේන්තුවෙන් ඉවතට යන අවස්ථාවල ආරක්ෂකයින් කැටුව යන බවත් පාර්ලිමේන්තුවෙන් පිටත ස්ථානවලදී ඔවුන් වරින්වර නග්ගාගෙන යාම සිදුවන බවත්ය. එසේ නැංග කෙනා ගැන පරීක්ෂණයක් පවත්වන්න අවශ්‍ය නම් තමා සූදානම් බවත් පසුගියදා බිත්තර ප්‍රහාර සැලසුම් කළ රජය නිසාම මේ ආකාර ආරක්ෂකයින් සූදානම් කරගෙන තිබෙන බවයි. හෙල්මට් දාගෙන ආවේ ඇයිදැයි ඇසූ පැනයට ඔහු කිව්වේ ආරක්ෂකයා වැසිසහිත කාලගුණයේ එසේ සිටියා විය හැකි බවය. අපි නිදැල්ලේ යන් නැහැ. පාරේදී මරපු අය ඕන තරම් ඉන්නවා අපි තමා ආරක්ෂා වෙන්න ඕනෙ..ඔහු කීය

    hodata karala anthime nagatta..... system ekak change karanna yanakota prashna enawa. namuth ewa anik unta points dela karanna giyama kelawenawa.....
     
    • Sad
    Reactions: Die-hard

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    පල් හොර පවුල පන්නන්න උදව් කරනවනම් කොච්චර දෙයක්ද..🤭🤭🤭
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    පල් හොර පවුල පන්නන්න උදව් කරනවනම් කොච්චර දෙයක්ද..
    eka iwath karanna one ban. ekata apith protest ekata giya. mo karapu weden saha dunna talks eken , muge hithe yati aramuna eliyata enawa, ekke waren api munwa elawamu kiyala kilnma maparata bahinna one. nethuwa ehe mehe idala. eka eka itto dala wede chater unama aparade. moka anik peththe un kiyana tharam lesiyen yanna redy ne. ekata mole use karnnath one.
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    මොකක්ද ඕකෙ අවුල කියහංකො උගෙ පාක්ශිකයෙක් නම් මොකද ඉතිං මේක එකඑක දේසපාලුවන්ගෙ චන්ද කැම්පේන් එකක් නෙවෙයිනෙ 😏 මහජන විරෝධයක්නෙ යකෝ 😂😂 හොඳට ඇරගත්තු එඋන් බොරු නාට්‍ය හදහදා පෙන්නනවා 😂😂 පව් යකෝ දෙරණ 😂😂🙏
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    තාමත් ඉන්නව තුන්කල් දකින්න පුලුවන් බයියෝ...හැබැයි පිම්පිය එන වෙලාවෙ එකෙක් තුන්කල් දැකල නෑ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    මොකක්ද ඕකෙ අවුල කියහංකො උගෙ පාක්ශිකයෙක් නම් මොකද ඉතිං මේක එකඑක දේසපාලුවන්ගෙ චන්ද කැම්පේන් එකක් නෙවෙයිනෙ 😏 මහජන විරෝධයක්නෙ යකෝ 😂😂 හොඳට ඇරගත්තු එඋන් බොරු නාට්‍ය හදහදා පෙන්නනවා 😂😂 පව් යකෝ දෙරණ 😂😂🙏
    අපි නොදන්න දෙරණ..🤭🤭
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    eka iwath karanna one ban. ekata apith protest ekata giya. mo karapu weden saha dunna talks eken , muge hithe yati aramuna eliyata enawa, ekke waren api munwa elawamu kiyala kilnma maparata bahinna one. nethuwa ehe mehe idala. eka eka itto dala wede chater unama aparade. moka anik peththe un kiyana tharam lesiyen yanna redy ne. ekata mole use karnnath one.
    un mekata bahinne ne bola, un bessoth, rajapakshala gamak gahala munwa ban karawanna try karawanawa, mun illan tinkiri gaganne ne.
    ee kiyala mun pitata penne nethuwa ethulen game eka run karawanawa.
     
    • Like
    Reactions: Champ HB

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    FB_IMG_1649228170939.jpg
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    මම කිව්වා ඔව්වා කියන්න කළින් මම අවුරුදු 10 ක ඉදන් කියන දේවල් කියලා.
    අද ජාලිය වරද පිළිඅරගෙන තියෙනවා. ඩොලර් ගාණක් වංචා කළ බව.
    මම කිව්වලු මිනිස්සුන්ට ගහන්න කියලා. මම එහෙම කියලා නෑ..
    ඊට පස්සේ කථානායකතුමනි, කවුද හෙල්මට් එකක් දාගෙන නැග්ගේ කවුද..?
    මේ රටේ අමු දවල් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා.. අදත් මිනීමරුවෙක් නෑ..
    ගරු කථානායකතුමනි ජයන්ත පැහැරගෙන ගියා..
    නාමල් කියන මාධ්‍යවේදියට පහරදුන්නා කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නෑ.
    ඒ නිසා ගරු කථානායකතුමනි මේ සියල්ල වෙද්දි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ.
    අද ඔහු ජනාධිපති. ඒ නිසා ජනාධිපතිතුමාගේ වියරු මනය ගැන අත්දැකීමක් තිබෙනවා.
    කවුද මේ අයට පහරදුන්නේ.. කවුද ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ.
    අන්න ඒ නිසා ස්වේච්චාවෙන් අපි ආරක්ෂාව තහවුරු කරගෙන තිබෙනවා.
    මම වාහනයේ යන හැමවෙලාවේම අපේ පක්ෂයේ අය බලාගෙන ඉන්නේ.. ඔවුන් මට ආරක්ෂාව දෙනවා.
    මම මෝඩකමට බෙල්ල දෙන්නේ නෑ.. එදා බිත්තර ප්‍රහාරය.. ඒ නිසා තමයි පසුගිය 23 වැනිදා රැස්වීමට පහරදීමට බස් ගෙනාවා.
    මේ නිසා මගේ ආරක්ෂාව තහවුරු කරගන්න ඕනේ..
    නිදැල්ලේ ලාබෙට අපේ ජීවිත ගොදුරු කරගන්න දෙන්නේ නෑ.. ඒ ගොල්ලෝ හිතනවා ඇති වාහනේ යනකොට ගල් ගහලා ඉන්න.
    මතක තියාගන්න ලාබෙට අපේ ජීවිත බිලිගන්න දෙන්නේ නෑ..
    මෝටර් සයිකල් කිහිපයකින් මට ආරක්ෂාව දුන්නා.. එක්කෙනෙක් ඇවිත් මගේ වාහනේට නැග්ගා.. ඉතිං මොකක්ද ප්‍රශ්නේ..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    un mekata bahinne ne bola, un bessoth, rajapakshala gamak gahala munwa ban karawanna try karawanawa, mun illan tinkiri gaganne ne.
    ee kiyala mun pitata penne nethuwa ethulen game eka run karawanawa.
    anna eka tama math kiyanne. eka karanakota anik unta ekata wiruddawa kara karanna one points nodee inna one
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    නිරූපමා ෆ්ලයිට් එකට නගිනවා දැක්ක ද
    නිස්සන්ක සේනාදිපතිගෙ පවුල ෆ්ලයිට් එකට නගිනවා දැක්කද
    ලිමිනිලා පවුල් පිටින් ෆ්ලයිට් එකට නැග්ගා දැක්ක ද

    මේ ඔක්කොම රටේ දේපල හොරා කාපු උන්..

    ඒ වුනාට වහල් තිරිසන් රාජපක්ශලාගෙ කුනු හෝදන උන් අනුරගෙ වාහනේට නැගපු හෙල්මට් කාරයා දැක්කා.